
මේක දෙක්කොත් වලතරට මන්නෙන් කොටයි ඕකි.
ඕකේ Link එක දාපං බ්‍රෝ බලන්න
https://www.facebook.com/Manoratha/posts/pfbid028SPZCDTikp8P3PN6vyjbBvfq56zzqqUSXLZ1E8dZckGepH6tZuZ5n7ABL2JJECm3l?ref=embed_post
Code:https://www.facebook.com/Manoratha/posts/pfbid028SPZCDTikp8P3PN6vyjbBvfq56zzqqUSXLZ1E8dZckGepH6tZuZ5n7ABL2JJECm3l?ref=embed_post
එක නම් වැරද්දක් ලංකාවේ නිතියක්ම තියෙනවා භාෂා තුනෙන් මුද්‍රණය වෙනවා නම් සිංහල මුලටත් දෙකට දෙමළ සහ තුනට English එන්න ඕනේ කියලා බං
රාජ්‍ය ලාංඡනයත් ලොකු වැඩියි
මගේ අදහස නම් ඕක English වලින් විතරක් තිබ්බා නම් ඉවරයි
රාජ්‍ය භාෂා ප්රත්පත්තිය ද මොකද කියලා චන්ද්‍රිකා ගේ කාලේ ගෙනාවේඇයි මේ හිඟන බයියෝ ෆෝම් වෙලා ඉන්නේ?
මොකක්ද ඒ නීතිය?