ඇයි බන් මේ ෆෙමිනිස්ට් හුත්තිට මල පැනලා තියෙන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113



    අරූ කියන කතාව ඇත්තක් නේද? මේ තියෙන්නෙ වෙන රටවල් වල පාස්පොර්ට්. උන් උන්ගෙ භාශාව තමා මුලින් දාල තියෙන්නෙ.





     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මාසෙකින් ඕක කරන්න බෑ මේ කලින් උන් කරපු වැඩක්. ලකුණු දාගන්න ගිහිං කුණු ගොඩක් කර තියාගන්න යන්නේ. මේකේ පාට නිල්පාට දාපු එකේ ඉදලම ගැලපෙන්නේ නෑ.
     
    • Like
    Reactions: tharakaf

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,938
    26,487
    113
    FLUX-GGUF-Q8-00307.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ


    Code:
    https://www.facebook.com/Manoratha/posts/pfbid028SPZCDTikp8P3PN6vyjbBvfq56zzqqUSXLZ1E8dZckGepH6tZuZ5n7ABL2JJECm3l?ref=embed_post

    එක නම් වැරද්දක් ලංකාවේ නිතියක්ම තියෙනවා භාෂා තුනෙන් මුද්‍රණය වෙනවා නම් සිංහල මුලටත් දෙකට දෙමළ සහ තුනට English එන්න ඕනේ කියලා බං
    රාජ්‍ය ලාංඡනයත් ලොකු වැඩියි

    මගේ අදහස නම් ඕක English වලින් විතරක් තිබ්බා නම් ඉවරයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඇයි මේ හිඟන බයියෝ ෆෝම් වෙලා ඉන්නේ?

    එක නම් වැරද්දක් ලංකාවේ නිතියක්ම තියෙනවා භාෂා තුනෙන් මුද්‍රණය වෙනවා නම් සිංහල මුලටත් දෙකට දෙමළ සහ තුනට English එන්න ඕනේ කියලා බං
    රාජ්‍ය ලාංඡනයත් ලොකු වැඩියි

    මගේ අදහස නම් ඕක English වලින් විතරක් තිබ්බා නම් ඉවරයි

    මොකක්ද ඒ නීතිය?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ඇයි මේ හිඟන බයියෝ ෆෝම් වෙලා ඉන්නේ?



    මොකක්ද ඒ නීතිය?
    රාජ්ය භාෂා ප්‍රත්පත්තිය ද මොකද කියලා චන්ද්‍රිකා ගේ කාලේ ගෙනාවේ