ඇයි බන් මේ... Google එකට වැරදිලාද...
ඇයි බන් මේ... Google එකට වැරදිලාද... නැත්නම් මට වැරදිලාද...?
මේක 1024 නේද....?
ඇයි බන් මේ... Google එකට වැරදිලාද... නැත්නම් මට වැරදිලාද...?
මේක 1024 නේද....?


කිඹිබයිට්ලු එහෙම වෙන්නෙ...
Kibibyte
1 Kibibyte (KiB) = 1024 bytes
1 Kilobyte (KB) = 1000 bytes
Methana thiyenne "mebibyte" wath "gibibyte" wath neweyine bn. Megabyte Gigabyte kiyala gahalama thiyanawane...

