ඇයි බන් මේ... Google එකට වැරදිලාද...

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ඇයි බන් මේ... Google එකට වැරදිලාද...

ඇයි බන් මේ... Google එකට වැරදිලාද... නැත්නම් මට වැරදිලාද...?
මේක 1024 නේද....? :oo:

AX4Mqb
 
  • Like
Reactions: TaskManager

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    storage drives වල තාම පාවිච්චි කරන්නෙ පරණ decimal විදියට..
    1000MB=1GB
    ඒකයි hard drive එකේ ස්පේස් එක බැලුවම තියනවට වඩා අඩුවෙන් පෙන්නන්නෙ..
    OS එකෙන් බලන්නෙ binary විදියට නිසා.
     

    AnuradhaRa

    Well-known member
  • 1024 බයිනරි වලින් ලිව්වම 10000000000
    බයිනරි වලින් රවුම් ගාණක් ගත්තම ඩෙසිමල් අවුල් යනව, හරියට සෙට් වෙන්නෙ නෑ
    ඩෙසිමල් වලින් රවුම් ගාණක් ගත්තම බයිනරි අවුල් යනව, හරියට සෙට් වෙන්නෙ නෑ
    1000 බයිනරි වලින් ලිව්වම 1111101000
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Megabyte (MB): 1024KB equals one megabyte (MB),
    Gigabyte (GB): There are 1024MB in one gigabyte.
    Terabyte (TB): There are 1024GB in one terabyte (TB)