ඇයි බන් වාහන මිළ අඩු වෙන්නැත්තෙ?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    thawa tika dawasak yanawa ban,me patan gatta withara ne.ohoma yanakota minissunta vehicle aran thiya ganna wenne gewal wala thamai,pare duwanna bari wei.math danata 6 month walata withara kalin supiri wandiyak bassanna datha kata medagena hitiye.dan nam A amaruwa hodai.disel ekak ehema gattanam anathai :( dan nam vehicle ekak ganna thiya inna salli walin raten thattu wenna kiyala hithagena inne.ekath sellan na habai :(
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දවස ගානෙ රුපියල බාල්දු වෙනව.
    තෙල් වල ගාන වැඩි වෙනව.
    පාට්ස් නෑ.
    ගොඩක් උන්ට ගත්ත ලීසින් ගෙවාගන්න බෑ.
    ඒත් මේ වාහන අඩු වෙන්නෑ නේ බං.

    මමත් වාහන කට්ටක් ගන්න ඩොලර් ටිකක් කෑෂ් නොකර තියන් ඉන්නව.
    තේරුමක් නැති වෙයිද මෙහෙම ඉදල? තව වැඩි වෙයිද?

    යකෝ ඉකොනොමික්ස් වල මූලික theories ලංකාවෙ වැඩ නැද්ද?
    හරිනම් මේව පට්ට විදියට අඩු වෙන්න එපැයි.
    Economics වල මූලික තියරි වැඩ කරන්නෙ කොහොමද බන් ලංකාව්‍ර් මුදල් ඇමති දම්නෙ සල්ලි කොල ප්‍රින්ට් කරන්න විතරනෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඒත් ඩොලර් වටිනාකම එකපාර බැස්සා ගිය මාසේ
    ඔව් මම කිව්වෙ මාස ගානක් විකුණුනේ නැතත් මාසෙන් මාසෙට ගාන වැඩි කර කර ඉන්න හින්ද ගාන අඩුවෙනව කියල තේරෙන්නෙ නැතුව ඇති කියල

    ඕව මාස හය හත විකිණෙන්නෙ නැතුව තියෙනකොට ගාන අඩුකරයි
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,031
    113
    එකමත් එක රටක
    ඔව් මම කිව්වෙ මාස ගානක් විකුණුනේ නැතත් මාසෙන් මාසෙට ගාන වැඩි කර කර ඉන්න හින්ද ගාන අඩුවෙනව කියල තේරෙන්නෙ නැතුව ඇති කියල

    ඕව මාස හය හත විකිණෙන්නෙ නැතුව තියෙනකොට ගාන අඩුකරයි
    කෝටියට අඩුවෙන් වාහනක් ගන්න මිනිස්සුන්ට තිබ්බ හැකියාවයි, කෝටියට වැඩියෙන් දීල වාහනයක් ගන්න තිබ්බ හැකියාවයි එහෙම වෙනස් වෙලා නෑ . ඒක නිසා ගනන් උස්සපු පලියට විකිනෙන්නේ නම් නෑ තමයි . උන්ට එපා වෙලා ටික ටික අඩු කරයි.
     
    • Like
    Reactions: Hyaenidae

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඔව් මම කිව්වෙ මාස ගානක් විකුණුනේ නැතත් මාසෙන් මාසෙට ගාන වැඩි කර කර ඉන්න හින්ද ගාන අඩුවෙනව කියල තේරෙන්නෙ නැතුව ඇති කියල

    ඕව මාස හය හත විකිණෙන්නෙ නැතුව තියෙනකොට ගාන අඩුකරයි
    ඔව් interest rates හෝ ගාලා යනවා. දැනටම ads අඩුයි. විකුණගන්න අමාර වෙනකොට, වාරික හිරවෙනකොට නිකම්ම පාත් වෙයි.
    අත්‍යාවශ්‍ය දේවලට වියදම් කරන්න වෙනකොට හරියයි.

    ජූලි වගේ වෙනකොට මරු.
     
    • Like
    Reactions: Hyaenidae

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    මට මතක විදියට උබ වාහන හොයන්නේ 2015 ඇල්ටෝ එක 24 විතර යන කාලේ ඉදන්..දැන් 32 ක් වෙලා..ගන්න ඕනමනම් ගන්න මගුලක් ඉක්ම්නට ගනින් ලීසිං දාලා හරි..ඉස්සරහට මොනවා වෙන්න තියෙනවද කියලා අපිට හිතන්නවත් බෑ..මේ කේස් එක අපිට ගොඩක් උඩින් යන සීන් එකක්. අපි නිකන් රූකඩ විතරයි
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Vahana kianne derapath wena deyak, minissu eka tiyagena inne status ekata lankawe, minissunta dan vahana tiya jeewath wenna amaruy, minissu amaruwen salli hamba karala owa yatakaranne mokatada? Thawa Iwasanna, market eke yatha thathweta gena enakan
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Vahana kianne derapath wena deyak, minissu eka tiyagena inne status ekata lankawe, minissunta dan vahana tiya jeewath wenna amaruy, minissu amaruwen salli hamba karala owa yatakaranne mokatada? Thawa Iwasanna, market eke yatha thathweta gena enakan

    Not all vehicles are to show off the status.
    Personal vehicles makes sense in SL. Roads are dangerous and full of rapists and murderers.
    Public transportation is not an easy option for many Sri Lankans, specially for the females.
    I'd never recommend any females I know to use public transportation/taxis in SL or even to go out for a walk.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Price eka up une, vehicles genne nethi hinda, ehema nowunanam kelawilama yanawa.

    mama 2011 Civic eka genawe 46.50 ta 2017. 2020 jan wala Sell market eka tibbe 40 wage range eke. dan market eka 75-80 (2011) eth hoyanna ne.

    meka $ value eken baluwath 2017 gaththata wada adu $ ganakin dan ganna puluwan.

    kohomath down yanawa. eka sure
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    දැන් ලක්ශ 25කට ගන්න වාහනයක් නෑනේ බන්, ඉස්සරනම් ඔප්ශන් කිපයක් තිබ්බ.


    දැන් තියෙන්නේ ටාටා නැනෝ තමයි 🙄