මොකද්ද බන් කරන්නෙ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මට ගොඩ එන පාරක් පේන්නවත් නෑ බන්. මට කියහන් මොකක් කරන්න ද කියල. මන් මාර විදියට මෙන්ටලි ෆිසිකලි වැටිලා ඉන්නෙ. :( විභාගෙ කරන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා නැති උනා. ඊට පස්සෙ බිස්නස් එහෙම කඩාකප්පල් උණා. තාත්තා ඉන්නකම් මම බිස්නස්වලට අතගහන්න ගිහින් නෑ. මල්ලි ඒවා බැලුවෙ. ඌ හිතවත් කමට ගොන් වැඩක් කරල තාත්තා නැති උනාට පස්සෙ බිස්නස් කෙල වෙලා ගියා. දැන් යන්තම් ඔළුව උස්සල ඉන්නවා. මට විභාගෙ කරන්න ම ඕන බන්. මට fos යන්නෙ නැතුව සැනසීමෙ මැරෙන්න බෑ :( සල්ලිත් නෑ එහෙන්. කෙල්ල කැම්පස් එකෙන් අවුට්. එයා එකක් ඩිනර් එකකටවත් යන්න සල්ලි නෑ. විභාගෙත් එක්ක කරගන්න කියල රස්සාවකට යන්න හැදුව. ඒකෙ සමහර දවස්වලට රෑ 10 යි ගෙදර එද්දී සමහර දවස් වලට උදේ 5 ට නැගිටින්න ඕන. ඒ නිසා ඒකත් නැවැත්තුවා. මට හිතා ගන්න බෑ බන් මොනව කරන්න ද කියල.
    කෙල්ලට ඕන මම independent වෙන්න. :( මටත් ඕන ඒක. මගේ ජීවිතේ සෑහෙන්න පස්සට ගියා බන්. සිරා ම හේතුව ඇක්සිඩන්ට් එකක්. ඒකෙන් පස්සෙ මම ගොඩක් වීක් උනා. ඇගේ නහර එහෙම හීන් උනා. මට බර වැඩක් එහෙම කර ගන්න ලොකුවට පණ නෑ. මස්ල් එහෙම ග්‍රොව් වෙන්නෙත් හෙමින්. එල්බෝ වල එහෙම හයිය මදි. ඒකට විසදුමකුත් නෑ ඉතිං. බර වැඩ කරන රස්සා හරි යන්නෙත් නෑ. මට හිතා ගන්න බෑ බන් මොනවා කරන්න ද කියල. ඔක්කොම පැත්තක තියල විභාගෙ කරත් කැම්පස් ගියා ම තව අවුරුදු 4ක් වත් මගේ වියදම් ගෙදරට දරන්න වෙනවා. මට දැන් ඩිප්‍රෙෂන් වගේ බන්. ඒ අතරේ කොරෝනා හැදිල අද තමයි හොස්පිට්ල් එකෙන් හොද වෙලා ආවෙ. ඇගේ තිබ්බ පණ දැන් තිබ්බටත් වඩා අඩුයි. :(
    කසාද බදින්නෙ කවද්ද එක ගෙදරකට යන්නෙ කවද්ද කියන ප්‍රශ්නෙ ඉදන් කන්නෙ බොන්නෙ කොහොම ද කියන එක දක්වා මගේ ඔළුවෙ දැවෙනවා බන්. :( සයන්ස් ෆැකල්ටි යන එක අතාරින්නත් පට්ට ම දුකයි.
    මැරෙන්න හිතෙනවා අනේක වාරයක්. ඩොකෙක් ලගට ගියා ම ඩිප්‍රෙෂන් වැඩි කියල බෙහෙත් දුන්නා. ඒව බීල පට්ට ඔළුව කැරකිල්ලයි දැන් :(
    මට මොනවත් හිතා ගන්න බෑ. :( උත්තරයක් දියන් බන් :(

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    1810419702-o-SE7VEN-900.jpg
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඉස්සෙල්ල තමන්ගෙ priorities හරියට අදුරගන්න

    ගොඩක් ම මානසිකව වැටිල වගේ නම් ඩොක් කෙනෙක් හම්බෙලා කතා බහ කරන්න
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඉස්සෙල්ල තමන්ගෙ priorities හරියට අදුරගන්න

    ගොඩක් ම මානසිකව වැටිල වගේ නම් ඩොක් කෙනෙක් හම්බෙලා කතා බහ කරන්න
    Exam bro
     
    • Like
    Reactions: Ryan08

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Thank you bro :(
    But I feel guilty when I'm unable to make her happy :(


    AL s :(
    ------ Post added on Mar 5, 2022 at 11:57 AM
    යකෝ කෙල්ල හරි නම් තොට කන්න බොන්න් දෙන්න ඔනී මේ කියල තියන විදියට .....


    තොපිට පිස්සු කියන්නෙ නිකන්ද

    2000 න් පස්සෙ ද 🥴
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    යකෝ කෙල්ල හරි නම් තොට කන්න බොන්න් දෙන්න ඔනී මේ කියල තියන විදියට .....


    තොපිට පිස්සු කියන්නෙ නිකන්ද

    2000 න් පස්සෙ ද 🥴
    1993

    :(
    ------ Post added on Mar 5, 2022 at 12:04 PM
     
    • Wow
    Reactions: CuriousSoul

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    වැටෙන්ට එපා බන් මොන ප්‍රශ්ණේ ආවත්. ඔය ප්‍රශ්ණ හැමදාම තියෙන්නේ නෑ. හිත හයිය කරගෙන මොකක් හරි රස්සාවක් කරපං. ඉස්සරෝම සල්ලි ටිකක් හොයාගෙන හිටපන්. සල්ලි නැතුව මොකුත් කරන්ට බෑ.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ai campus ynnama hdnne thamath😳
    රස්සා කරා බන්. හම්බ වෙන සොච්චම කන්නයි බෝඩිං වලටයි ඉවරයි. හැමදාම එක තැන බන්.
    මං ගණන් වලට ආසයි බන්
    මට තාමත් ඒ ආසාව තියෙනවා. මට ඒකට ලොකු පිස්සුවක් තියෙනව බන් :(

    Machan owa gena hithanna epa. Merenna hithannath epa. Oita wada atha paya nethi un pawa gemak gahanwa jiwath wenna.ubata puluwan goda yanna. Mulin jobak krala dalli tikk hoya ganin. Jaya
    ජොබ් කරන්න ගියා ම විභාගෙ ලියන්න කැම්පස් යන්න වෙන්නෙ නෑ බන් :(
    ------ Post added on Mar 5, 2022 at 12:59 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    රස්සා කරා බන්. හම්බ වෙන සොච්චම කන්නයි බෝඩිං වලටයි ඉවරයි. හැමදාම එක තැන බන්.
    මං ගණන් වලට ආසයි බන්
    මට තාමත් ඒ ආසාව තියෙනවා. මට ඒකට ලොකු පිස්සුවක් තියෙනව බන් :(


    ජොබ් කරන්න ගියා ම විභාගෙ ලියන්න කැම්පස් යන්න වෙන්නෙ නෑ බන් :(
    ------ Post added on Mar 5, 2022 at 12:59 PM
    ubata ba ban ganan
    kuburak kotapan
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    huththo dan badala lamayi inna one ekek AL karanawada :lol:
    AL කරන එක නම් අවුලක් නෑ, රස්සවකුත් නැතුව, මොකද යකෝ ගෑනියෙක් ට කන්න ඩෙන එකක් ගැන කල්පනා කරන්නේ. ඒකී ගෑනි නෙවෙයි නේ, campus ඒ කී ඒකිගෙ target එකට ගිහින් නේ, උඹ බොරුවට කන්න දුන්නට වැඩක් නෑ , රස්සවක් උගත් කමක් සල්ලි නැත්තං උන් දාලා යනවා ....


    So , priorities 😉