ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඇයි එලකිරි එකේ රට හදන්නෙ.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,927
    528
    113
    Sri Lanka
    ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්. :confused:

    දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා. :baffled:
    $$$$$$
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ජනාදිපති වෙලා ඉන්න එකා වගේ .

    බැදපු ගෑනියෙක් ලමයි එක්කම පැකේජ් එක කරගහල මිනිහගේ පැන්ෂන් එකෙන් ජිවත් උනා .
    එතුම එහෙම හිගන්නෙක් නෙවේ පොඩි මයින වගේ...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    salli thama i know a guy he's like a 8 but married a 2 bcz she was the only child, and she had a huge house and a car
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,516
    912
    113
    ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්. :confused:

    දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා. :baffled:
    kollo kemathi bayak sekak nathiwa me mage geni kiyanna puluwan un bn dan.. lassana unath wata yana ekak nam asana kauruth.. cuck arenne
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ එකෙක් උන්න ඒ කාලෙ එකා හිටපු හෙන පිරිසකින් කැතම එකා. ඒ උනාට උට තමා කෙල්ලො වැඩියෙන්ම උන්නෙ. උගෙ තියරිය 10ක් ඇහුවොත් එකක් හරි කැමති වෙනව.. නාඩි වැටෙනව නම් එච්චරයි උට.
    අපෙත් හිටියා ඔය වගේ එකේක්
    උට කෙල්ලොත් එක්ක යාළුකම් නෑ
    ඔක්කොම කැලි or try කරන ඒවා
    උගේ facebook එක බැලුවොත් කැලි වලට hi ,hi ගාල 100 කට වඩා දාල තියෙනවා
    බස් එකේ යද්දී මු අම්මල එක්ක හිටපු කෙල්ලොන්ගේ bag වලට numbar එහෙමත් දැම්ම බලන් ඉද්දි, ගුටිත් කනවා යකු තව පොඩ්ඩෙන්
    ඊට පස්සෙත් මේ kmriya බදින්න ඉන්න කෙල්ල ගෙදරත් ඇවිත් ඉද්දි , වෙන කෙල්ලෙක් එක්ක රූම් ගිහින් අරකිට මට්ටු
    වැඩේ කියන්නේ යකෝ එත් අරකි සමාව දීල තිබ්බ
    කොහොම හරි එකත් මුගේ වටේ යාම හන්ද බදින්න හිටිය කෑල්ලත් නැති වෙලා තිබ්බ
    අන්තිමට මු දන්නා සාස්තරේ පාවිච්චි කරලා දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් බැන්ද ජපානේ ඉන්න
    දැන් මේ කැම්රියා ජපානේ htto , අපි දුපතේ වේලෙනවා 😂
    @vinura kithmal කතාව confirm කරයි :LOL:
    Peel free to add some more
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779

    ඔහොම කැම්‍රියො ගේම ගහනව කෝම හරි
     
    • Like
    Reactions: RaZor_911

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හිතේ නිදහසක්

    හිත කිව්වට, මොලේ. cognitive biases තමයි හැම දේම. specific stereotype එකක් හොයන්නෙම ඒ නිසා.

    අපි හදාගත්ත දේවල් වලින්, අපිම ඇවිලෙන ගමන්, නිදහසක් හොයනවා වගේ වැඩක්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    අපෙත් හිටියා ඔය වගේ එකේක්
    උට කෙල්ලොත් එක්ක යාළුකම් නෑ
    ඔක්කොම කැලි or try කරන ඒවා
    උගේ facebook එක බැලුවොත් කැලි වලට hi ,hi ගාල 100 කට වඩා දාල තියෙනවා
    බස් එකේ යද්දී මු අම්මල එක්ක හිටපු කෙල්ලොන්ගේ bag වලට numbar එහෙමත් දැම්ම බලන් ඉද්දි, ගුටිත් කනවා යකු තව පොඩ්ඩෙන්
    ඊට පස්සෙත් මේ kmriya බදින්න ඉන්න කෙල්ල ගෙදරත් ඇවිත් ඉද්දි , වෙන කෙල්ලෙක් එක්ක රූම් ගිහින් අරකිට මට්ටු
    වැඩේ කියන්නේ යකෝ එත් අරකි සමාව දීල තිබ්බ
    කොහොම හරි එකත් මුගේ වටේ යාම හන්ද බදින්න හිටිය කෑල්ලත් නැති වෙලා තිබ්බ
    අන්තිමට මු දන්නා සාස්තරේ පාවිච්චි කරලා දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් බැන්ද ජපානේ ඉන්න
    දැන් මේ කැම්රියා ජපානේ htto , අපි දුපතේ වේලෙනවා 😂
    @vinura kithmal කතාව confirm කරයි :LOL:
    Peel free to add some more
    Kiyala wadak na oii eh hariya nam
    hammo
    eeta hapan hithapanko kalin karapu gaaaniyek muuge wedding ekatath awilla hitiya ne :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    Look eka kohoma unath samahara un athara loku connection hadenawa..
    Oka godak western rata wala penawa, un bandinne unta set wena eka. Loketa ona eka nemei..

    Loke famous billionaire porawal godakage ganu wadi lassana na..
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    හමේ පාට නම් අදාලම නෑ. කෙට්ටුයි උසයි නම් කුක්කු පොඩියි නම් එච්චරයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සමහර උන් ඉන්නවා උන් කට්ට කාලා සල්ලි වාහන ගෙවල් ඔක්කොම හදාගෙන 30 විතර වෙලා බදින්න වර්ජින් කෙල්ලො හොයන උන්. කොච්චර ලස්සන උනත් වර්ජින් නැති උන්නම් එපා කියලා හිතන උන්. උන්ට ඉතිං බදින්න වෙන්නෙ ඔය වගේ එකක් තමා 25දි වත් කෙල්ලෙක්ව දාගෙන තියාගත්තෙ නැත්තම්. කැත වර්ජින් කෙල්ලො ඉන්නවා ඕන තරම්. මගෙ යාලුවෙකුත් කැතම කැත කෙල්ලෙක් බැන්දා ඔය හේතුව නිසාම. ඒ වගේම කැත උනාට කෙල්ල මාර හොදයි ඉගෙනගෙන හොද ජොබක් කරනවා පට්ටම ලෝයල්. හැබැයි මටනම් කොච්චර හොද උනත් ලෝයල් උනත් උදේ පාන්දර ඒ කැත ගෑනි ඇදේ එහාපැත්තෙ ඉන්නවා දැක්කොත් ජීවිතේ එපා වෙයි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,898
    13,760
    113
    🤍
    සමහර උන් ඉන්නවා උන් කට්ට කාලා සල්ලි වාහන ගෙවල් ඔක්කොම හදාගෙන 30 විතර වෙලා බදින්න වර්ජින් කෙල්ලො හොයන උන්. කොච්චර ලස්සන උනත් වර්ජින් නැති උන්නම් එපා කියලා හිතන උන්. උන්ට ඉතිං බදින්න වෙන්නෙ ඔය වගේ එකක් තමා 25දි වත් කෙල්ලෙක්ව දාගෙන තියාගත්තෙ නැත්තම්. කැත වර්ජින් කෙල්ලො ඉන්නවා ඕන තරම්. මගෙ යාලුවෙකුත් කැතම කැත කෙල්ලෙක් බැන්දා ඔය හේතුව නිසාම. ඒ වගේම කැත උනාට කෙල්ල මාර හොදයි ඉගෙනගෙන හොද ජොබක් කරනවා පට්ටම ලෝයල්. හැබැයි මටනම් කොච්චර හොද උනත් ලෝයල් උනත් උදේ පාන්දර ඒ කැත ගෑනි ඇදේ එහාපැත්තෙ ඉන්නවා දැක්කොත් ජීවිතේ එපා වෙයි
    ඒ කැත ගෑනි ඇදේ එහාපැත්තෙ ඉන්නවා දැක්කොත් ජීවිතේ එපා වෙයි

    mtath me gataluwa have