ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,907
    5,084
    113
    Pandora
    ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්. :confused:

    දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා. :baffled:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,431
    8,565
    113
    Galaha
    සල්ලි වාහන ලැබුනේ පැකේජ් එකට වෙන්න පුලුවන්
    මාත් කියන්න ගියෙ වාහන සල්ලි ලැබුනෙ කොහෙන්ද කියල හොයල බලපන් කියලා. මගෙ යාලුවෙක් වෙන අයිය කෙනෙක්ට ප්‍රපෝසල් එකක් ආවා ඔහොම කලු කැත තප්පදෝරි කෑල්ලක්ගෙන් මුදලාලි කෙනෙක්ගෙ දුවක් පට්ට සල්ලියක්. මූ හිතට එකඟව බඳින්න බෑ කියලා නිකා හිටියා. නය වෙලා අනාත වෙලා හිටියෙ ඒත් ඌ ඒක බැන්ඳේ නෑ. ඌ හෙනම බඩු සීන් එකේ ඉන්න එකෙක්. කොහොමද මල්ලි දිවවත් දාන්නේ කියනවා. 😬
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,105
    3,560
    113
    Pls wear a MASK
    Pay Me Kim Kardashian GIF by GQ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්. :confused:

    දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා. :baffled:
    කොල්ල එලකිරියෙ ත්‍රෙඩ් කියවලා ලස්සන කෙල්ලො වටේ යනවා කියන එක දැනගෙන වටේ යන්න බැරි කැත කෙල්ලෙක් බැන්දා වෙන්ඩ බැරිද
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    982
    526
    93
    Okema anith paththath thiyenawa ne...
    Lassana kello, echara lassana nathi kollo marry karanne...
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,539
    113
    එකමත් එක රටක
    පිට යන්නැති නිසා. මාත් දන්න අය ඉන්නව එහෙම
    අපේ uni එකේ කොල්ලෙක් හිටිය රෝයල් . ඌ හෙන සුදු ලස්සන එකෙක් . මූ ආපු ගමන් යාලු උනා කට්ට කළු නපුරු පාට කෙල්ලක් එක්ක . කළු උනත් ප්‍රියමනාප කියලා එකක් තියනව නේ . මේක අර මුනේ හිනාවක් නැති අර කැම්පස් වල උද්ගෝෂණ වල ඉස්සරහින් යන ඇති දුෂ්කර පැත්තකින් ආපු ජේෂ්ට උත්ත්මාවියක් වගේ ලුක් එකක් තියෙන්නේ ... හැබයි මූ මේක මුණ කියලා බලන්නේ නැතුව හොදට පාවිච්චි කරා . මහ රෑ බෝඩිම ට යන පාරෙත් බදාගෙන ඉන්නව , මු කතා කරන්නෙත් හෙනම සීරියස් සුදූ , පැටියෝ වගේ .
    මුගේ බෝඩිමේ උන් නම් මූව හොදට බයිට් කනවා . දවසක් මම මුන්ගේ බෝඩිමට ගිය වෙලේක අරු කෙල්ල එක්ක කෝල් එකක . කෙල්ල හවස ගෙදර යන ගමන් ඉන්නේ . මූ ඉතින් බස් එකෙන් බැහැල පරිස්සමින් යන විදිය අරකිට කියනව පැටියො ගගා . බෝඩිමේ උන්ට ත් එපා වෙලා කිව්වා
    " බය නැතුව ඉදපන් ඕකට කවුරුත් මුකුත් කරන්න එන්නේ නෑ " කියලා . :LOL:
    3rd year වගේ වෙද්දී මූ ඕක අත ඇරලා යට බැච් එකක ලස්සන සුපිරි කඳක් දාගෙන හිටිය . . අරකිව නම් හම ගහන්න ඇති මුල් අවුරුදු දෙකේ .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779

    ඔහොම උන් ඉන්නව. experience එක ගන්න කරන්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ලොන්ගෙ වේසමායම් වලට කොල්ලො අහුවෙනව
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අපේ uni එකේ කොල්ලෙක් හිටිය රෝයල් . ඌ හෙන සුදු ලස්සන එකෙක් . මූ ආපු ගමන් යාලු උනා කට්ට කළු නපුරු පාට කෙල්ලක් එක්ක . කළු උනත් ප්‍රියමනාප කියලා එකක් තියනව නේ . මේක අර මුනේ හිනාවක් නැති අර කැම්පස් වල උද්ගෝෂණ වල ඉස්සරහින් යන ඇති දුෂ්කර පැත්තකින් ආපු ජේෂ්ට උත්ත්මාවියක් වගේ ලුක් එකක් තියෙන්නේ ... හැබයි මූ මේක මුණ කියලා බලන්නේ නැතුව හොදට පාවිච්චි කරා . මහ රෑ බෝඩිම ට යන පාරෙත් බදාගෙන ඉන්නව , මු කතා කරන්නෙත් හෙනම සීරියස් සුදූ , පැටියෝ වගේ .
    මුගේ බෝඩිමේ උන් නම් මූව හොදට බයිට් කනවා . දවසක් මම මුන්ගේ බෝඩිමට ගිය වෙලේක අරු කෙල්ල එක්ක කෝල් එකක . කෙල්ල හවස ගෙදර යන ගමන් ඉන්නේ . මූ ඉතින් බස් එකෙන් බැහැල පරිස්සමින් යන විදිය අරකිට කියනව පැටියො ගගා . බෝඩිමේ උන්ට ත් එපා වෙලා කිව්වා
    " බය නැතුව ඉදපන් ඕකට කවුරුත් මුකුත් කරන්න එන්නේ නෑ " කියලා . :LOL:
    3rd year වගේ වෙද්දී මූ ඕක අත ඇරලා යට බැච් එකක ලස්සන සුපිරි කඳක් දාගෙන හිටිය . . අරකිව නම් හම ගහන්න ඇති මුල් අවුරුදු දෙකේ .
    මෙහෙම සිද්ධි ගොඩයි.
    හැබැයි ඔය කළු කෙට්ටු body වලට ඇබ්බැහි වුණාම ඒකෙන් ගොඩ එන්නත් ටිකක් කල් යනවා.
     
    • Like
    Reactions: nitrox and win7dot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,539
    113
    එකමත් එක රටක
    ඔහොම උන් ඉන්නව. experience එක ගන්න කරන්නෙ
    ඔව් . . හැබැයි ඌ ට මාර ගටක් තියෙන්න ඕනේ අපවාද පැත්තක දාල අරක කරන්න .
    ආ මාත් එක්ක AL පන්ති ගිය එකෙකුත් මූන ටිකක් කචල් posh මෝලක් කරා නේ (ගුඩ්ෂෙපර්ඩ් ) . ඌ හොදට සල්ලි තිබ්බ ලස්සන එකෙක් . ඌ නම් හැබැයි හොදටම මීටර් පාවිච්චි කරන්න අරකි කරන්නේ කියලා . මහජනයා ඉදිරියේ වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ හැබැයි කොහෙට හරි වෙනම තනියම සෙට් උනාම ආතල් ගන්නවා . අරකි ඉතින් බොක්කෙන් ලව් මූට අඬ අඬ... මූ ජොලියට ගහල අත ඇරිය . ඒ කාලේ අපිට මූට පිස්සු වගේ පෙනුනට ඌ සෑහෙන experience එකක් ගත්ත එකෙන් නම් .. මුණ ටිකක් කචල් උනාට පිස්සු ඇගක් තිබ්බේ .. දැන් හිතනවා ඌ අපිට වඩා පියවරක් ඉස්සරහින් ඒ කාලේ හිතල කියලා.. අපි නිකන් AL කාලේ හැගීම් වලට වහල් වෙලා පිවිතුරු ප්‍රේමය වගේ මනසකින් හිටියට මූ ට ලෝකේ සැබෑ තත්වේ අවබෝද වෙලා තිබිල තියනව 🥱