Washing Powder, Detergent walata Rinso Kiyala KiyanneSoap - sunlight
Milk powder - anchor
Three-wheeler- wheel eka
Van- Hiace eka, KDH eka
Thawa,
ෂීට් එකට සීට් කියනවා.
සීට් එකට ෂීට් කියනවා.![]()
Washing Powder, Detergent walata Rinso Kiyala KiyanneSoap - sunlight
Milk powder - anchor
Three-wheeler- wheel eka
Van- Hiace eka, KDH eka
Thawa,
ෂීට් එකට සීට් කියනවා.
සීට් එකට ෂීට් කියනවා.![]()



අපේ ගෙදර ඉස්සර තිබ්බ ඒ විදියේ බෆල් එකක් මට ඕක ගැන ගැටළුවක් වෙලා තිබ්බේ ඇයි කියලා මුන් බෆල් වලට ස්පිකර් කියන්නේ 



බැකෝ එක - JCBඕයේ
රෙදි සෝදන කුඩු වලට කියන්නේ රින්සෝ
ගොඩක් අය පරණ බ්රෑන්ඩ් වලින් තමයි පොදුවේ ඒ වර්ගයේ වෙන ඒවත් කියන්නේ
ගොඩක් වෙලාවට මුලින්ම ආව බ්රෑන්ඩ් නේම් එක තමයි ප්රසිද්ද වෙන්නේ.
අපි අර පරණ ලාම්පු වලට පෙට්රෝල්මැක්ස් කිව්වට ඒක පෙට්රොමක්ස් කියල බ්රෑන්ඩ් එකක්
වත්මන් සිංහලු නම් සැහෙන්න අලුත් ඉංග්රීසි වචන සෙට් එකක් කියනව
පේන්ට් එකට ප්ලෙන්ට් වගේ
නාමල්, මහින්ද, චමල්, බැසිල්, ගෝටා - හොරාspeakers- buffel
slippers -bata
web developer, network engineer, database administer, data scientist, UI/UX designer, Cyber Security Specialist.....- software engineer
thawa danna ewa thiyenonam dagen yan![]()
Demolition Hammer - HiltySoap - sunlight
Milk powder - anchor
Three-wheeler- wheel eka
Van- Hiace eka, KDH eka
Thawa,
ෂීට් එකට සීට් කියනවා.
සීට් එකට ෂීට් කියනවා.![]()
sausage - keells (keells karal)
nasi goren - nasi guran
fried rice - rice, pride rice
bra - bodiya
meanwhile: කාදින්ල්.........
Appatasiri ehemada. God newey oka gode..අර ගෝඩ් ගෙ සත්තු වත්ත වීඩියෝ එකෙත් කීල්ස් බන් කියනව ඇහුන සොසේජ් බන් වලට
Hammer Drill - හිල්ටිය