ඇයි බන් සිංහලු speakers වලට බෆල් කියන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ඉලෙක්ටික්ස් කඩවල එවුන් පොඩි බෙලෙක් සද්ද එන ස්පිකර් වලට ස්පිකර් කියලා කියනවා
    ලොකු ස්පිකර් වලට (බේස් සද්දේ එන ඒවා) ලොකු පෙට්ටියක් වගේ ඒවා හොදේ ඒවාට කියන්නේ බෆල් කියලා. මමත් හිතං හිටියේ ඉතින් බෆල් කියලා තමා :lol::lol::lol::lol: අපේ ගෙදර ඉස්සර තිබ්බ ඒ විදියේ බෆල් එකක් මට ඕක ගැන ගැටළුවක් වෙලා තිබ්බේ ඇයි කියලා මුන් බෆල් වලට ස්පිකර් කියන්නේ :lol::lol::lol::lol:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ඕයේ
    රෙදි සෝදන කුඩු වලට කියන්නේ රින්සෝ
    ගොඩක් අය පරණ බ්‍රෑන්ඩ් වලින් තමයි පොදුවේ ඒ වර්ගයේ වෙන ඒවත් කියන්නේ
    ගොඩක් වෙලාවට මුලින්ම ආව බ්‍රෑන්ඩ් නේම් එක තමයි ප්‍රසිද්ද වෙන්නේ.
    අපි අර පරණ ලාම්පු වලට පෙට්රෝල්මැක්ස් කිව්වට ඒක පෙට්‍රොමක්ස් කියල බ්‍රෑන්ඩ් එකක්

    වත්මන් සිංහලු නම් සැහෙන්න අලුත් ඉංග්‍රීසි වචන සෙට් එකක් කියනව

    පේන්ට් එකට ප්ලෙන්ට් වගේ
    බැකෝ එක - JCB
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    speakers- buffel
    slippers -bata

    web developer, network engineer, database administer, data scientist, UI/UX designer, Cyber Security Specialist.....- software engineer

    thawa danna ewa thiyenonam dagen yan :D
    නාමල්, මහින්ද, චමල්, බැසිල්, ගෝටා - හොරා
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    sausage - keells (keells karal)
    nasi goren - nasi guran
    fried rice - rice, pride rice
    bra - bodiya

    meanwhile: කාදින්ල්.........

    අර ගෝඩ් ගෙ සත්තු වත්ත වීඩියෝ එකෙත් කීල්ස් බන් කියනව ඇහුන සොසේජ් බන් වලට
     
    • Haha
    Reactions: KrishanL89

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    President - Sir
    Prime Minister - Appachchi

    Shuttering - සැටලිම
    Upholstery - අපොස්ටින්
    Stirrup - සිරප්
    Short eats - සෝටීස්
    Giant gourami - ජෑම් ගුරාමි
    ------ Post added on Dec 1, 2022 at 10:04 PM