උඹ බොන්න ඇත්තේ බිය එකේ cool එක බැස්සට පස්සෙ ාමාන්යයෙන් cool බැස්සාම තිත්තයි හැබැයි ඒක බියර් එකෙන් බියර් එකට වෙනස්.
උදාහරණයක් විදියට ගත්තොත් lion lager එක තිත්ත අඩුයි ඊළඟට strong එක ඊට ටිකක් වැඩි ඊළඟට ඔය දෙකටම වඩා cool බැස්සම special brew තිත්තයි.
මට නම් ලාවට වදින්නේ නම් strong හරි special brew හරි බෝතල් දෙකක් බොන්න ඕන.
අහ් ඔව් බන් Cool කරලා නම් ටිකක් තිත්ත අඩුයි
නිකන් බොනවනේ බන් ඒ උනාට
බෝතල් දෙකක් බොන්න බෑ බන්
Capacity මදි




