ඇයි බන් Beer බොන්නේ

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    උඹ බොන්න ඇත්තේ බිය එකේ cool එක බැස්සට පස්සෙ ාමාන්‍යයෙන් cool බැස්සාම තිත්තයි හැබැයි ඒක බියර් එකෙන් බියර් එකට වෙනස්.
    උදාහරණයක් විදියට ගත්තොත් lion lager එක තිත්ත අඩුයි ඊළඟට strong එක ඊට ටිකක් වැඩි ඊළඟට ඔය දෙකටම වඩා cool බැස්සම special brew තිත්තයි.
    මට නම් ලාවට වදින්නේ නම් strong හරි special brew හරි බෝතල් දෙකක් බොන්න ඕන.


    අහ් ඔව් බන් Cool කරලා නම් ටිකක් තිත්ත අඩුයි

    නිකන් බොනවනේ බන් ඒ උනාට

    බෝතල් දෙකක් බොන්න බෑ බන්
    Capacity මදි :lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අහ් ඔව් බන් Cool කරලා නම් ටිකක් තිත්ත අඩුයි

    නිකන් බොනවනේ බන් ඒ උනාට

    බෝතල් දෙකක් බොන්න බෑ බන්
    Capacity මදි :lol:

    ඕක ඕක බොනකොට මැදදි චු බර හැදෙනවා නේ බං එතකොට දාලා ඇවිල්ලා බීපං:rofl:
     
    • Like
    Reactions: Standard Deviation

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    Anchor smooth & Carlsberg 4.4 wage ewa nan thiththa na
    Special brew & strong thiththai

    Bite 2-3 dagena Himin gahapan wadinawa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Stong 8.8 with cool gahapiya.... tikak hemin zip karala. naga newanna nemei beer thiyenne.. ubata aduwen gahala wediyen wadinna one nam gal kaalak aran gahapiya
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    matath beer set na.e unata podi kick ekak thiyenawa biwwama.watenda weri wenda bonda one nn wena monawahri bihn bn beer hriyan na.laawata ekak eke thiyenne
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Beer bonna one hemin ban. cool pitin boddi thithth ana.anika bonne eka para podi ugurak. kath ekka hari chatak dagena paya 2k wage bonna thama beer thiyenne