ඇයි බයියෙක් වෙන්නෙ.මොකක්ද හේතුව

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    FB_IMG_1649698641106.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ilagata bale ta ena eka dakalaa me yaka hodayi kiyala hithana nisaa

    2015-2019 sidawu asadrana tikak nisaa :rofl: :rofl: :baffled: :baffled: :baffled: (kisima ekekgen adhaara warak prasaada nolabami , mulika minsi ayithiwasikam kadawim pamani )

    athmarathakamida mandaa gota issarata karoyi kiyalaa hin balaporoththuwak thiyenawaa
     
    • Haha
    Reactions: madusha.stranger

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මහින්දය කියපු එක මගුලක් සෙට් වෙන්නේ නැහැ බන් හරියට! පොඩ්ඩක් කරකවල ගත්ත ගමන් උටම බැක්ෆයර් වෙනවා ඒ ස්ටේට්මන්ට්ස්.

    මොලයක් තියන එකෙක් නම් පයින් ගහන්නේ පයින්!
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගොඩක් මම දන්නා උන් නම් සිංහල බෞද්ධ සීන් එක සැරටම වැදුන එවුන්.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගොඩක් මම දන්නා උන් නම් සිංහල බෞද්ධ සීන් එක සැරටම වැදුන එවුන්.
    නැහැ බන් තාර්කික බුද්ධියක් නැති කම.

    මහින්දගේ ගෑණි මොන අගමේද?

    නංගි බැඳලා ඉන්නේ මොකාද ?

    ඕකගේ ළමයි බැඳලා ඉන්නේ මොනුන්ද ?

    තව තියනවා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1. පලවෙනි සෙට් එක IQ එක 85 අඩු උන්.

    2. ජොබ් එකට කඩේ යන උන්.

    3. උන් බලයෙ ඉන්නකන් හොරා කන්න පුළුවන් උන්.

    4. සිංහල බෞද්ධ කියල ඉස්සරහට දාල වේස මයින brain wash කරපු උන්.

    5. ජාති වාදය ඉස්සරහට දාල බ්‍රේන් wash කරපු උන්.

    ප්‍රධාන වශයන් ඔය සෙට් එක තමයි.
    අනිත් පැත්තටත් මේක අදාලයි.

    උන් කරන්නෙ ඔකේ අනිත් පැත්ත.
    බෞද්ධ විරෝධී කියල අනික් පැත්තෙන් චන්ද ටික එකතු කරන කාලකන්නි ටික.

    උනුත් කරන්නෙ ජාතිවාදය වපුරන එක හැබැයි reverse එකට.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    1. පලවෙනි සෙට් එක IQ එක 85 අඩු උන්.

    2. ජොබ් එකට කඩේ යන උන්.

    3. උන් බලයෙ ඉන්නකන් හොරා කන්න පුළුවන් උන්.

    4. සිංහල බෞද්ධ කියල ඉස්සරහට දාල වේස මයින brain wash කරපු උන්.

    5. ජාති වාදය ඉස්සරහට දාල බ්‍රේන් wash කරපු උන්.

    ප්‍රධාන වශයන් ඔය සෙට් එක තමයි.
    අනිත් පැත්තටත් මේක අදාලයි.

    උන් කරන්නෙ ඔකේ අනිත් පැත්ත.
    බෞද්ධ විරෝධී කියල අනික් පැත්තෙන් චන්ද ටික එකතු කරන කාලකන්නි ටික.

    උනුත් කරන්නෙ ජාතිවාදය වපුරන එක හැබැයි reverse එකට.
    4. මේකේ බන් සිංහල බෞද්ධ නෙවෙයි "සිංහල බෞද්ධ අන්තවාදී "අදහස් තියන උන්. හා හොඳට බලපන් නැද්ද කියල ?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    sdsd.jpg


    බැසිල් බාප්පා......ඩොලර් හොරා
    නාමලයා.... ගෑනු හොරා
     
    Last edited:
    • Haha
    Reactions: Venux

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    4. මේකේ බන් සිංහල බෞද්ධ නෙවෙයි "සිංහල බෞද්ධ අන්තවාදී "අදහස් තියන උන්. හා හොඳට බලපන් නැද්ද කියල ?

    නැහැ majority එකේ අන්තවාදී උන් නැහැ. බෞද්ධය insecure සෙට් එකක් විදියට ලේබල් කරල divide කරපු සෙට් එක ඉන්නෙ.
    අන්තවාදියො කොහෙත් ඉන්නව.
     
    • Like
    Reactions: Ragna_SL

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බයි psychology කියන එක අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්.
    මේකේ කලින් ත්‍රෙඩ් එකක කියල තිබුනා බයියො දේශපාලනයමය මතයන් වලට එලබෙන්නේ යම් ආකාරයක කාමුක ආශාවක් ඒ පුද්ගලයා කෙරෙහි ඇති කරගෙන කියල. මේ හේතුව නිසා උන් තර්කානුකුල තීරණයක් නෙවෙයිලු ගන්නෙ.

    * කොහොමත් උන් ටිකක් ආසයි නේද බලය පෙන්නන හැඩිදැඩි සිරුරු තියෙන පිරිමින්ට.

    * අනෙත් එක දේශපලයකයෝන් තොරගනිද්දී අප්පච්චි (daddy) වගේ වචන පාවිච්චි කරන එකත් එක උදාහරණයක් වෙන්න පුළුවන් උන් දේශපාලකයෝන්ගෙ දේශපාලනයට එහා ගිය ප්‍රතිරූපයක් දකින්න උත්සහ කරනවා කියල කියන්න.

    * ඒ වගේම මුන් හිට්ලර්, පුටින් වගේ මිනිස්සුන්ට ගොඩක් ආසයි. ඒ ආසාවත් irrational දෙයක්.

    * රාජපක්ස පවුලේ එවුනුත් ඇඟ පත හදාගෙන කාලෙන් කාලෙට boxing ගහන වගේ video දාන්නේ මුන්ගේ ඒ කාමුක සීන් එක උත්තේජනය කරන්න වෙන්න පුළුවන්.

    * මුන් දේශපාලකයෝ තෝරන විදිය ටිකක් හොඳට බැලුවොත් ඕක පෙනවා. ඇඟේ ලප තියෙනවද, සිරුර හැඩිදැඩිද, stage එකට නගිද්දී පපුව ඉස්සරහට දාගෙනද නගින්නෙ, ළමයි හදන්න පුලුවන්ද වගේ දේවල් සුදුසුකම් විදියට සලකන්නෙ. අද්‍යාපන මට්ටම, අත්දැකීම් වගේ දේවල් උන් ගණන් ගන්නෙ නැහැ.

    මට හිතෙන්නෙත් ඕක කාමුක දෙයක් කියල තමයි. සමහර එවුන් නම් දැනුවත්වම කාමුක සතුටක් ලබනවා ඇති. එත් සමහර එවුන් තවමත් මේක ගැන aware නැතුව ඒ වින්දනය විඳිනවා වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: Fox C2