බයි psychology කියන එක අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්.
මේකේ කලින් ත්රෙඩ් එකක කියල තිබුනා බයියො දේශපාලනයමය මතයන් වලට එලබෙන්නේ යම් ආකාරයක කාමුක ආශාවක් ඒ පුද්ගලයා කෙරෙහි ඇති කරගෙන කියල. මේ හේතුව නිසා උන් තර්කානුකුල තීරණයක් නෙවෙයිලු ගන්නෙ.
* කොහොමත් උන් ටිකක් ආසයි නේද බලය පෙන්නන හැඩිදැඩි සිරුරු තියෙන පිරිමින්ට.
* අනෙත් එක දේශපලයකයෝන් තොරගනිද්දී අප්පච්චි (daddy) වගේ වචන පාවිච්චි කරන එකත් එක උදාහරණයක් වෙන්න පුළුවන් උන් දේශපාලකයෝන්ගෙ දේශපාලනයට එහා ගිය ප්රතිරූපයක් දකින්න උත්සහ කරනවා කියල කියන්න.
* ඒ වගේම මුන් හිට්ලර්, පුටින් වගේ මිනිස්සුන්ට ගොඩක් ආසයි. ඒ ආසාවත් irrational දෙයක්.
* රාජපක්ස පවුලේ එවුනුත් ඇඟ පත හදාගෙන කාලෙන් කාලෙට boxing ගහන වගේ video දාන්නේ මුන්ගේ ඒ කාමුක සීන් එක උත්තේජනය කරන්න වෙන්න පුළුවන්.
* මුන් දේශපාලකයෝ තෝරන විදිය ටිකක් හොඳට බැලුවොත් ඕක පෙනවා. ඇඟේ ලප තියෙනවද, සිරුර හැඩිදැඩිද, stage එකට නගිද්දී පපුව ඉස්සරහට දාගෙනද නගින්නෙ, ළමයි හදන්න පුලුවන්ද වගේ දේවල් සුදුසුකම් විදියට සලකන්නෙ. අද්යාපන මට්ටම, අත්දැකීම් වගේ දේවල් උන් ගණන් ගන්නෙ නැහැ.
මට හිතෙන්නෙත් ඕක කාමුක දෙයක් කියල තමයි. සමහර එවුන් නම් දැනුවත්වම කාමුක සතුටක් ලබනවා ඇති. එත් සමහර එවුන් තවමත් මේක ගැන aware නැතුව ඒ වින්දනය විඳිනවා වෙන්න පුළුවන්.