ඇයි බැංකු කියලා වෙනම නිවාඩු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Lieu leave kiynne monawada machan.
    වෙනත් දවසක් වෙනුවෙන් දෙන නිවාඩු දවසක්
    විදි දෙකකට දෙනවා

    පබ්ලික් හොලිඩේ එකක් වීක් එන්ඩ් එකක වගේ වැටුනොතින් අර පබ්ලික් හොලිඩේ එකට නිවාඩුව ඒ වීක් එන්ඩ් එකට කලින් සිකුරාද හරි සඳුදා හරි තව නිවාඩුවක් විදියට දෙනවා
    එහෙම නැත්තං හොලිඩේ එකක වැඩ කරොත් ඒ වෙනුවෙන් වෙන වැඩ කරන දවසක් නිවාඩු ගන්න පුලුවන් ඒකටත් lieu leave කියලා කියන්නෙ
     
    • Like
    Reactions: MR.Innocent

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    වෙනත් දවසක් වෙනුවෙන් දෙන නිවාඩු දවසක්
    විදි දෙකකට දෙනවා

    පබ්ලික් හොලිඩේ එකක් වීක් එන්ඩ් එකක වගේ වැටුනොතින් අර පබ්ලික් හොලිඩේ එකට නිවාඩුව ඒ වීක් එන්ඩ් එකට කලින් සිකුරාද හරි සඳුදා හරි තව නිවාඩුවක් විදියට දෙනවා
    එහෙම නැත්තං හොලිඩේ එකක වැඩ කරොත් ඒ වෙනුවෙන් වෙන වැඩ කරන දවසක් නිවාඩු ගන්න පුලුවන් ඒකටත් lieu leave කියලා කියන්නෙ
    Thanks
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    හැම නිවාඩුවක්ම සෙනසුරාද ඉරිද ආවට බැංකු වලට අමතර නිවාඩුවක් දෙන්නෙ නැහැ. සිංහල අලුත් අවුරුද්ද, වෙසක්, නත්තල්, මැයි දිනය, තයිපෝංගල් සහ තව එක දවසකට (මතක නැහැ) විතරයි එහෙම අමතර නිවාඩු දෙන්නෙ.

    ඔතන දවස් 2යි උපරිම අමතර නිවාඩු එන්නෙ. ඒත ගොඩක් පුද්ගලික ආයතන ජනවාරි 1, අලුත් අවුරුද්ද වගේ කාල වල සතියක් 2ක් වහනව
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (25) පැවසීය.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔවු මෙහෙම ඒව තියනවා
    එක උදාහරනයක් තමයි අලුත් අවුරුද්ද දවසෙ එහෙම බැංකු අනිවාර්යෙන් ඇරලා තියනවා අනෙක් සේරම අයට නිවාඩු තියෙද්දිත්.
    තව සමහර lieu leave බැංකු වලට නැහැ පෙබරවාරි 4 වෙනිද වීක් එන්ඩ් එකේ තිබුනු නිසා එකට lieu leave එකක් ප්‍රයිවෙට් අයට 3න් වෙනිදා තිබුනා ඒක බැංකු වලට තිබුනෙ නැහැ

    බැංකු නිවාඩු කියලා තිබුනට දැන් හරිම කලාතුරකින් තමයි බැංකු වලට විතරක් නිවාඩු දවසක් සෙට් වෙන්නෙ. ඉඳලා හිටලා සමහර පබ්ලික් හොලිඩේ වල බැංකු වැඩ කරනවා ඔය වගේ සීන් එහෙමත් හේතු වෙන්න ඇති බැංකු වලට වෙනම කැටගරියක් හදලා බැංකු නිවාඩු කියලා දෙන්න.
    Ethakota Hospital vala veda kaana eya.
    Security service vala un.
    Un hemadama vedane.