වෙනත් දවසක් වෙනුවෙන් දෙන නිවාඩු දවසක්Lieu leave kiynne monawada machan.
විදි දෙකකට දෙනවා
පබ්ලික් හොලිඩේ එකක් වීක් එන්ඩ් එකක වගේ වැටුනොතින් අර පබ්ලික් හොලිඩේ එකට නිවාඩුව ඒ වීක් එන්ඩ් එකට කලින් සිකුරාද හරි සඳුදා හරි තව නිවාඩුවක් විදියට දෙනවා
එහෙම නැත්තං හොලිඩේ එකක වැඩ කරොත් ඒ වෙනුවෙන් වෙන වැඩ කරන දවසක් නිවාඩු ගන්න පුලුවන් ඒකටත් lieu leave කියලා කියන්නෙ