Mahindata law exam eka karala dunneth wena kenek ne, anthimata ee karala dunna ekata shot eka dunna.මහින්දලාගේ පවුලම තගාල තමයි ඔය ජොර්ජ් රාජපක්ෂ කියන මැන් එ දවස් වල මගේ යාලුවෙක් ගේ සියා කෙනෙකුට සැර තගක් දාල තිබුනා,තිස්සමහරාමයේ වෙච්චි සිද්ධියක්,මහින්දට මුල් කාලයේ මොරිස් මයිනර් එක ගන්න සල්ලි තිබ්බෙ නැ,මගේ ඔය කියන යාලුවගේ තාත්තා මයිනර් එකක් බලන්න ගිහින් 70 ගනන් වල මට මතක විදියට..... එ කාලේ මෙයා ගානක් පොරොන්දු වෙලා ආවලු ගන්න,ඔකම මහින්දටත් ඔන වෙලා,නමුත් ගාන අඩුවෙන්.....ඇත්තම කතාව මහින්දලට එහෙම වාහනයක්වත් මුල් කාලේ තිබ්බෙ නැ,ඔය මර්වින් එහෙම තමයි ඔය මිනිස්සුන්ට ඉස්සර වාහන සපයල තියෙන්නෙ...අපි හිතලු කතා කරන්නෙ නැ වෙච්චි දැක්ක මිනිස්සුම කියපු එව කියන්නෙ,කොටින්ම ගමේ මිනිස්සු...මට දෙශපාලනය වැඩක් නැ,මනුස්සයා ගැන කිව්වෙ,නමුත් මමත් මහින්ද මහත්තයට එක පාරක් ඡන්දය දැම්මා...ගොටාභයටත් දැම්මා ඉතින් රට හදයි කියල වෙන විකල්පයක් නැති නිසා.......................ඉඩම් වලට නම් අලි පේරේතයෝ ,නුවරත් ඉඩමකට ඇහැ ගහගන හිටියා නමුත් වැඩේ දෙල් උනා ආණ්ඩු මාරු උන නිසා.(නුවර ගිරාගම වළව්ව තියන ඉඩමට මැච් එකක් ගහන්න බැලුවා කියල එකේ ඉන්න මනුස්සයම මට කිව්වා.)
Issara Mahinda Jpura campus eke library eke assistant kenek widihata weda karala thiyanawa, mage yaluwekge amma kenek ethakota lecturer kenek ehe, eya thamay kiwwe.