ඇයි බැසිල්ට හැමෝම යටවෙලා ඉන්නේ?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මහින්දලාගේ පවුලම තගාල තමයි ඔය ජොර්ජ් රාජපක්ෂ කියන මැන් එ දවස් වල මගේ යාලුවෙක් ගේ සියා කෙනෙකුට සැර තගක් දාල තිබුනා,තිස්සමහරාමයේ වෙච්චි සිද්ධියක්,මහින්දට මුල් කාලයේ මොරිස් මයිනර් එක ගන්න සල්ලි තිබ්බෙ නැ,මගේ ඔය කියන යාලුවගේ තාත්තා මයිනර් එකක් බලන්න ගිහින් 70 ගනන් වල මට මතක විදියට..... එ කාලේ මෙයා ගානක් පොරොන්දු වෙලා ආවලු ගන්න,ඔකම මහින්දටත් ඔන වෙලා,නමුත් ගාන අඩුවෙන්.....ඇත්තම කතාව මහින්දලට එහෙම වාහනයක්වත් මුල් කාලේ තිබ්බෙ නැ,ඔය මර්වින් එහෙම තමයි ඔය මිනිස්සුන්ට ඉස්සර වාහන සපයල තියෙන්නෙ...අපි හිතලු කතා කරන්නෙ නැ වෙච්චි දැක්ක මිනිස්සුම කියපු එව කියන්නෙ,කොටින්ම ගමේ මිනිස්සු...මට දෙශපාලනය වැඩක් නැ,මනුස්සයා ගැන කිව්වෙ,නමුත් මමත් මහින්ද මහත්තයට එක පාරක් ඡන්දය දැම්මා...ගොටාභයටත් දැම්මා ඉතින් රට හදයි කියල වෙන විකල්පයක් නැති නිසා.......................ඉඩම් වලට නම් අලි පේරේතයෝ ,නුවරත් ඉඩමකට ඇහැ ගහගන හිටියා නමුත් වැඩේ දෙල් උනා ආණ්ඩු මාරු උන නිසා.(නුවර ගිරාගම වළව්ව තියන ඉඩමට මැච් එකක් ගහන්න බැලුවා කියල එකේ ඉන්න මනුස්සයම මට කිව්වා.)
    Mahindata law exam eka karala dunneth wena kenek ne, anthimata ee karala dunna ekata shot eka dunna.
    Issara Mahinda Jpura campus eke library eke assistant kenek widihata weda karala thiyanawa, mage yaluwekge amma kenek ethakota lecturer kenek ehe, eya thamay kiwwe.
     
    • Like
    Reactions: 001flyD

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මහින්දලාගේ පවුලම තගාල තමයි ඔය ජොර්ජ් රාජපක්ෂ කියන මැන් එ දවස් වල මගේ යාලුවෙක් ගේ සියා කෙනෙකුට සැර තගක් දාල තිබුනා,තිස්සමහරාමයේ වෙච්චි සිද්ධියක්,මහින්දට මුල් කාලයේ මොරිස් මයිනර් එක ගන්න සල්ලි තිබ්බෙ නැ,මගේ ඔය කියන යාලුවගේ තාත්තා මයිනර් එකක් බලන්න ගිහින් 70 ගනන් වල මට මතක විදියට..... එ කාලේ මෙයා ගානක් පොරොන්දු වෙලා ආවලු ගන්න,ඔකම මහින්දටත් ඔන වෙලා,නමුත් ගාන අඩුවෙන්.....ඇත්තම කතාව මහින්දලට එහෙම වාහනයක්වත් මුල් කාලේ තිබ්බෙ නැ,ඔය මර්වින් එහෙම තමයි ඔය මිනිස්සුන්ට ඉස්සර වාහන සපයල තියෙන්නෙ...අපි හිතලු කතා කරන්නෙ නැ වෙච්චි දැක්ක මිනිස්සුම කියපු එව කියන්නෙ,කොටින්ම ගමේ මිනිස්සු...මට දෙශපාලනය වැඩක් නැ,මනුස්සයා ගැන කිව්වෙ,නමුත් මමත් මහින්ද මහත්තයට එක පාරක් ඡන්දය දැම්මා...ගොටාභයටත් දැම්මා ඉතින් රට හදයි කියල වෙන විකල්පයක් නැති නිසා.......................ඉඩම් වලට නම් අලි පේරේතයෝ ,නුවරත් ඉඩමකට ඇහැ ගහගන හිටියා නමුත් වැඩේ දෙල් උනා ආණ්ඩු මාරු උන නිසා.(නුවර ගිරාගම වළව්ව තියන ඉඩමට රාජපක්ෂ කෙනෙක් මැච් එකක් ගහන්න බැලුවා කියල එකේ ඉන්න මනුස්සයම මට කිව්වා.)

    ape nadayo innawa weerakatiya kittuwa. okun gana supiri warnana denne e paththe un. okun dakune kivvata dakuneth newi. dakune untath nindawak okun
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Mahindata law exam eka karala dunneth wena kenek ne, anthimata ee karala dunna ekata shot eka dunna.
    Issara Mahinda Jpura campus eke library eke assistant kenek widihata weda karala thiyanawa, mage yaluwekge amma kenek ethakota lecturer kenek ehe, eya thamay kiwwe.
    ඔව් මහින්ද නිතී විද්‍යලයට ගියේ උසස් පෙළ වලින් නෙමෙයි,මැතිණි දුන්නා නේ වරප්‍රසාදයක් හැම මන්ත්‍රි කෙනෙක්ටම නිතී විද්‍යලයට ගිහින් විභාහගය ගන්න පුලුවන් කියල අන්න එ ක්‍රමයට ඔහුත් ගියේ,මහින්ද කාලයක් ජාපුරේ පුස්තකාලයේ හිටියා තමයි,එ කාලේ ගොඩක් පොත පත කියවල දැනුම ගත්ත කියලත් කියනව ඉතින්.නිතී විද්‍යලයේ මහින්දට විභාහගය කලා කියන්නෙ ඉතින් ප්‍රනන්දුපුල්ලේ නේ...........

    ape nadayo innawa weerakatiya kittuwa. okun gana supiri warnana denne e paththe un. okun dakune kivvata dakuneth newi. dakune untath nindawak okun
    :LOL:
    ------ Post added on Feb 12, 2021 at 1:13 PM
     
    • Like
    Reactions: u_make_me_sick_

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මහින්දලාගේ පවුලම තගාල තමයි ඔය ජොර්ජ් රාජපක්ෂ කියන මැන් එ දවස් වල මගේ යාලුවෙක් ගේ සියා කෙනෙකුට සැර තගක් දාල තිබුනා,තිස්සමහරාමයේ වෙච්චි සිද්ධියක්,මහින්දට මුල් කාලයේ මොරිස් මයිනර් එක ගන්න සල්ලි තිබ්බෙ නැ,මගේ ඔය කියන යාලුවගේ තාත්තා මයිනර් එකක් බලන්න ගිහින් 70 ගනන් වල මට මතක විදියට..... එ කාලේ මෙයා ගානක් පොරොන්දු වෙලා ආවලු ගන්න,ඔකම මහින්දටත් ඔන වෙලා,නමුත් ගාන අඩුවෙන්.....ඇත්තම කතාව මහින්දලට එහෙම වාහනයක්වත් මුල් කාලේ තිබ්බෙ නැ,ඔය මර්වින් එහෙම තමයි ඔය මිනිස්සුන්ට ඉස්සර වාහන සපයල තියෙන්නෙ...අපි හිතලු කතා කරන්නෙ නැ වෙච්චි දැක්ක මිනිස්සුම කියපු එව කියන්නෙ,කොටින්ම ගමේ මිනිස්සු...මට දෙශපාලනය වැඩක් නැ,මනුස්සයා ගැන කිව්වෙ,නමුත් මමත් මහින්ද මහත්තයට එක පාරක් ඡන්දය දැම්මා...ගොටාභයටත් දැම්මා ඉතින් රට හදයි කියල වෙන විකල්පයක් නැති නිසා.......................ඉඩම් වලට නම් අලි පේරේතයෝ ,නුවරත් ඉඩමකට ඇහැ ගහගන හිටියා නමුත් වැඩේ දෙල් උනා ආණ්ඩු මාරු උන නිසා.(නුවර ගිරාගම වළව්ව තියන ඉඩමට මැච් එකක් ගහන්න බැලුවා කියල එකේ ඉන්න මනුස්සයම මට කිව්වා.)
    Mamath palaweni parata gotata vote kala. Wadak naha dan nam. Namut hitapu anit un awat mechcharayi. Mita antayi. Eka nisa dukak naha.
    Oya idam ganna wade nam harima kata wadak. Oka una kenrkma tamayi danne asarana kama.
    Oya anura bandaranayeke yaluwek widiyata tiyagtte kapati kamata kiyalat hitenawa. Antimata minihata kelala meya udata awane.
    Okama oya dv chanaka kiyana eka namaltat karawi dawasaka.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Mamath palaweni parata gotata vote kala. Wadak naha dan nam. Namut hitapu anit un awat mechcharayi. Mita antayi. Eka nisa dukak naha.
    Oya idam ganna wade nam harima kata wadak. Oka una kenrkma tamayi danne asarana kama.
    Oya anura bandaranayeke yaluwek widiyata tiyagtte kapati kamata kiyalat hitenawa. Antimata minihata kelala meya udata awane.
    Okama oya dv chanaka kiyana eka namaltat karawi dawasaka.
    අනුර බණ්ඩාරනායක කියන්නෙ කපටි චරිතයක් නෙමෙයි,ඇත්තටම සැහෙන උගත් මනුස්සයෙක්....නමුත් අනුරට මහින්ද එක්ක දෙශපාලනයේ දි හැරෙන්නවත් බැ එච්චර ආන්ඩයෙක් මහින්දතුමා.........ඉස්සරහට රටට මොනව වෙයිද මන්ද ,මහින්දට ස්තුති වන්ත වෙනව මොනව උනත් යුද්ධය ඉවර කරපු වෙලාවේ හිටපු නායකයා හැටියට...................ඉස්සරහට පෙන තෙක් මානයක නායකයෙක් නැ නේ මචං???????
     
    • Sad
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දලාගේ පවුලම තගාල තමයි ඔය ජොර්ජ් රාජපක්ෂ කියන මැන් එ දවස් වල මගේ යාලුවෙක් ගේ සියා කෙනෙකුට සැර තගක් දාල තිබුනා,තිස්සමහරාමයේ වෙච්චි සිද්ධියක්,මහින්දට මුල් කාලයේ මොරිස් මයිනර් එක ගන්න සල්ලි තිබ්බෙ නැ,මගේ ඔය කියන යාලුවගේ තාත්තා මයිනර් එකක් බලන්න ගිහින් 70 ගනන් වල මට මතක විදියට..... එ කාලේ මෙයා ගානක් පොරොන්දු වෙලා ආවලු ගන්න,ඔකම මහින්දටත් ඔන වෙලා,නමුත් ගාන අඩුවෙන්.....ඇත්තම කතාව මහින්දලට එහෙම වාහනයක්වත් මුල් කාලේ තිබ්බෙ නැ,ඔය මර්වින් එහෙම තමයි ඔය මිනිස්සුන්ට ඉස්සර වාහන සපයල තියෙන්නෙ...අපි හිතලු කතා කරන්නෙ නැ වෙච්චි දැක්ක මිනිස්සුම කියපු එව කියන්නෙ,කොටින්ම ගමේ මිනිස්සු...මට දෙශපාලනය වැඩක් නැ,මනුස්සයා ගැන කිව්වෙ,නමුත් මමත් මහින්ද මහත්තයට එක පාරක් ඡන්දය දැම්මා...ගොටාභයටත් දැම්මා ඉතින් රට හදයි කියල වෙන විකල්පයක් නැති නිසා.......................ඉඩම් වලට නම් අලි පේරේතයෝ ,නුවරත් ඉඩමකට ඇහැ ගහගන හිටියා නමුත් වැඩේ දෙල් උනා ආණ්ඩු මාරු උන නිසා.(නුවර ගිරාගම වළව්ව තියන ඉඩමට රාජපක්ෂ කෙනෙක් මැච් එකක් ගහන්න බැලුවා කියල එකේ ඉන්න මනුස්සයම මට කිව්වා.)
    2015කියපු ටොන් පච ටික ආයෙම වපුරන්ඩ පටන් අරන් කිසිම විලි ලැජ්ජාවක් හිරිගිතයක් නැතුව...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අනුර බණ්ඩාරනායක කියන්නෙ කපටි චරිතයක් නෙමෙයි,ඇත්තටම සැහෙන උගත් මනුස්සයෙක්....නමුත් අනුරට මහින්ද එක්ක දෙශපාලනයේ දි හැරෙන්නවත් බැ එච්චර ආන්ඩයෙක් මහින්දතුමා.........ඉස්සරහට රටට මොනව වෙයිද මන්ද ,මහින්දට ස්තුති වන්ත වෙනව මොනව උනත් යුද්ධය ඉවර කරපු වෙලාවේ හිටපු නායකයා හැටියට...................ඉස්සරහට පෙන තෙක් මානයක නායකයෙක් නැ නේ මචං???????
    Ow wipakshayewat anduwewat ehema kenek naha. Rate awasanawa. Anura bandaranayeke hoda ugat mahatmayrk wittiya dannawa. Eya depala gedara wada karapu minissuntat dila.mama danna kenektat labuna.
    Wimal /patali tamayi inne. Et dennama rata gana hitala wada karana aya nemeyine.
    Naganandata yam hakiyawak tiyenawa wage. Ethmanussayata minissu chande dila janadipati karana ekak naha.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ow wipakshayewat anduwewat ehema kenek naha. Rate awasanawa. Anura bandaranayeke hoda ugat mahatmayrk wittiya dannawa. Eya depala gedara wada karapu minissuntat dila.mama danna kenektat labuna.
    Wimal /patali tamayi inne. Et dennama rata gana hitala wada karana aya nemeyine.
    Naganandata yam hakiyawak tiyenawa wage. Ethmanussayata minissu chande dila janadipati karana ekak naha.
    ඔව්,පාඨලි නම් හරියන ලියක් නෙමෙයි මචං,මටත් මිනිහ ගැන ලොකු විශ්වාසයක් තිබ්බා ඉස්සර,විමල් ගැන නම් මට තෙරෙන්නෙ නැ.......................................නාගානන්ද නම් හොඳයි එත් මනුස්සයා කවදාවත් දිනන්නෙ නැ.........
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව්,පාඨලි නම් හරියන ලියක් නෙමෙයි මචං,මමත් මිනිහ ගැන ලොකු විශ්වාසයක් තිබ්බා,විමල් ගැන නම් මට තෙරෙන්නෙ නැ.......................................නාගානන්ද නම් හොඳයි එත් මනුස්සයා කවදාවත් දිනන්නෙ නැ.........
    Mage adahasat okama tamayi.
    Wimal mahinda nati kaleka tamayi
    Wade patan ganne.
     
    • Like
    Reactions: 001flyD

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව්,පාඨලි නම් හරියන ලියක් නෙමෙයි මචං,මටත් මිනිහ ගැන ලොකු විශ්වාසයක් තිබ්බා ඉස්සර,විමල් ගැන නම් මට තෙරෙන්නෙ නැ.......................................නාගානන්ද නම් හොඳයි එත් මනුස්සයා කවදාවත් දිනන්නෙ නැ......…

    Wimal kiyanne maha sakkiliyek ban. uta danneth ne monada kiyawanne kiyala
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Mage adahasat okama tamayi.
    Wimal mahinda nati kaleka tamayi
    Wade patan ganne.
    ගස් නැති කැලේ තණකොලත් ගස් නේ මචං,එවගේ තමයි ඉතින් විමල් ලා උනත්----නාගානන්ද නම් හොඳයි,නමුත් දෙශපාලනය පුලුවන් වෙයිද මන්ද මේ රටේ ක්‍රමයත් එක්ක,අපි ඉස්සෙල්ලා ක්‍රමය හදන්න ඔනේ මුලින් නැත්තන් මොකා ආවත් ඔච්චර තමයි,නාගනන්ද කිව්වෙත් ක්‍රමය හදන්න ඔනේ කියල,අනික ජාතික ප්‍රතිපත්තියක් ඔනේ රටට.
     
    • Love
    Reactions: sakuntha1996

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඔව්,පාඨලි නම් හරියන ලියක් නෙමෙයි මචං,මටත් මිනිහ ගැන ලොකු විශ්වාසයක් තිබ්බා ඉස්සර,විමල් ගැන නම් මට තෙරෙන්නෙ නැ.......................................නාගානන්ද නම් හොඳයි එත් මනුස්සයා කවදාවත් දිනන්නෙ නැ.........
    AKD gena oya genuine hithanne mokakda? Or poduwe JVP gena?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Wimal kiyanne maha sakkiliyek ban. uta danneth ne monada kiyawanne kiyala
    ඔව් හැරෙන හැරෙන පැත්තට කතා කරන පොරක්....මම නම් අහන්නෙ නැ මනුස්සයගේ කතා,කොටින්ම කියනවා නම් අඳුරගන්න බැරි පොරක් .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ශ්‍යාම්ලාල් ගැමුණු රාජපක්ශ

    විජේදාස ලියනාරච්චි

    ශ්‍රිපති

    මහින්දට විරුද්ධව ලොකු පොරවල් වෙන්න හිටපු අය.

    වලට ගියේ කොහොමද? දන්නෝ දනිති.

    මර්වියා විතරයි මහින්ද ගෙන් බේරිලා ඉන්නේ.
    ගු ඇන් පි ගොන් බඩු 2015කියපු පච ටික ආයෙ ගෙනල්ල ලොල්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගු ඇන් පි ගොන් බඩු 2015කියපු පච ටික ආයෙ ගෙනල්ල ලොල්

    ethakota LTTE ekata salli dunna seen ekata sripathiwa maruwe mahinda neweida, eka tiran alas ekka prasiida karata
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    AKD gena oya genuine hithanne mokakda? Or poduwe JVP gena?
    AKD කිව්වෙ මචං ? ජවිපේ කියන්නෙ මාර්ක්ස් ලෙනින් මග යන්නෝ නම්,විජේවීර පක්ෂය ආරම්භ කලේ එම ක්‍රමය ලංකාවේ තහවුරු කරන්න නම්,මාර්ක්ස් ලා හිටපු රටේත් එ ක්‍රමය එතරම් සාර්ථක උනේ නැත්තන්.....ජවිපෙට මුල් කාලේ තිබ්බ හොඳ ටිකවත් දැන් පෙන්න නැත්තන්....ජවිපේ ගැන කතා කරල වැඩක් නැ නේ මචං............ජවිපේ හිටියා ජිනදාස කිතුලේගොඩ කියල මන්ත්‍රි කෙනෙක්,මම ආශ්‍රය කරලත් තියනව,අන්න නියම මනුස්සයෙක්,එහෙම මිනිස්සු නැ ඉතින් දැන් ඔකේ....
     
    • Like
    Reactions: u_make_me_sick_

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් හැරෙන හැරෙන පැත්තට කතා කරන පොරක්....මම නම් අහන්නෙ නැ මනුස්සයගේ කතා,කොටින්ම කියනවා නම් අඳුරගන්න බැරි පොරක් .....

    apoo mama peper news ekakawath okage kisima deyak kiyawanne ne, anika gommanpila pol buruwa. rata gini thiyanna mara denna
     
    Last edited:
    • Haha
    Reactions: 001flyD