ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ දවස්වල එහාට මෙහාට යන්නත් බයේ ගෙදරටවෙලා ඉන්න එකේ එකෙන් අල්ලන් නටවපන්:lol:

    :yes:

    ඕකගේ ඔය ට්‍රැප් එකට කූබියෙක් දාල බලපන් පණපිටින් වැලලෙන්නේ.:baffled::baffled: එක්කෝ දාන්න එපා.... ලෝකේ හරි කෘරයි.....:dull::dull:

    :shocked: :sorry: :no:
    ඌ කනවද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,022
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes:

    :shocked: :sorry: :no:
    ඌ කනවද ?

    20190428-7hc6-39kb.jpg

    ඇස් පේන්නේ නැද්ද බං, ඔය තඩි කටක් තියෙන්නේ දල දෙකක් එක්ක. පොඩිකාලේ උන් කනවා කියන හින්දා අතට අරගෙන නෑ. මම සිංහල වෙද පොතක දැකලා තියෙනවා බිංකුන්ඩන්ගේ විසට කියලා බෙහෙත් ලියලා තිබුනා

    සත්තු දාන්න එපා. සාමාන්‍ය වැලිකැටයක් දාපන්, ඌ හපලා තදවෙලා විසිකරනවා :lol::lol:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • :yes:

    :shocked: :sorry: :no:
    ඌ කනවද ?

    උඹ කරල බලල නැද්ද?
    අඩු දෙකෙන් ගහල අල්ලනවා.
    දිමියෙක් එහෙම දැම්මම වැලි විසිකර කර දගලනවා අල්ලන්න.
    අහු උනාම එහෙම්මම ඌව ඇදන් වැලි යටට යනවා.
    වැල්ල යටට ඌ ඇදන් යන්න කලින් පැනගත්තොත් තමයි කූඹියට ඉතින් වැල්ල යටට ඇද ගත්තොත් නෝ චාන්ස්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,022
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ කරල බලල නැද්ද?
    අඩු දෙකෙන් ගහල අල්ලනවා.
    දිමියෙක් එහෙම දැම්මම වැලි විසිකර කර දගලනවා අල්ලන්න.
    අහු උනාම එහෙම්මම ඌව ඇදන් වැලි යටට යනවා.
    වැල්ල යටට ඌ ඇදන් යන්න කලින් පැනගත්තොත් තමයි කූඹියට ඉතින් වැල්ල යටට ඇද ගත්තොත් නෝ චාන්ස්.

    මට්ටයෝ හින්දා මහේස්ත්‍රාත්තුමා වේලාසනින්ම වැඩලා වගේ......:cool::cool:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අද වැඩකුත් නැති එකේ පොඩ්ඩක් මේ පැත්තේ කැරකිලා යන්න ආව.;)

    මචං සාමාන්‍ය නඩුවකට (සමථ මණ්ඩලයට පවා දාපු) නීතීඥයෙක්ට ගන්ඩ පුලුවන් උපරිම සාධාරණ ගාණ කියපං...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    කැරපොත්තොත් අපේ කකුල් ලඟට එනව නේද..

    දවසක් ආව මාව එකෙක් බය කරන්ඩ

    පූසට කොන්ත්‍රාත් එක බාර දුන්න.. මාව බය කරනව වගේ පූසවත් බය කරන්ඩ හැදුව.. :lol: අන්තිමට පූසගෙ කටේ
    apo poosonta denna epa. godak kaawoth unta wamane yanawa. dawasak dekak poosta hari amaruyi.:( denna nam epa. pooso asawen kanawa. habayi wamane yanawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    apo poosonta denna epa. godak kaawoth unta wamane yanawa. dawasak dekak poosta hari amaruyi.:( denna nam epa. pooso asawen kanawa. habayi wamane yanawa.

    මම නම් දැකල තියන එක පූසෙක්වත් කැරපොත්තන්ව කන්නෙ නැහැ
    කටින් හපලා එලියට දානවා
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    apo poosonta denna epa. godak kaawoth unta wamane yanawa. dawasak dekak poosta hari amaruyi.:( denna nam epa. pooso asawen kanawa. habayi wamane yanawa.

    මම නම් දැකල තියන එක පූසෙක්වත් කැරපොත්තන්ව කන්නෙ නැහැ
    කටින් හපලා එලියට දානවා

    ඔව් හැබැයි සෙල්ලං කරල මරල දානව. කන්නෙ නෑ තමා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මම නම් දැකල තියන එක පූසෙක්වත් කැරපොත්තන්ව කන්නෙ නැහැ
    කටින් හපලා එලියට දානවා

    ඔව් හැබැයි සෙල්ලං කරල මරල දානව. කන්නෙ නෑ තමා
    pissuda ban ape gedara hitiya pooso dennek. dennama kanawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    20190428-7hc6-39kb.jpg

    ඇස් පේන්නේ නැද්ද බං, ඔය තඩි කටක් තියෙන්නේ දල දෙකක් එක්ක. පොඩිකාලේ උන් කනවා කියන හින්දා අතට අරගෙන නෑ. මම සිංහල වෙද පොතක දැකලා තියෙනවා බිංකුන්ඩන්ගේ විසට කියලා බෙහෙත් ලියලා තිබුනා

    සත්තු දාන්න එපා. සාමාන්‍ය වැලිකැටයක් දාපන්, ඌ හපලා තදවෙලා විසිකරනවා :lol::lol:

    මුන් විසයි ? :eek:

    උඹ කරල බලල නැද්ද?
    අඩු දෙකෙන් ගහල අල්ලනවා.
    දිමියෙක් එහෙම දැම්මම වැලි විසිකර කර දගලනවා අල්ලන්න.
    අහු උනාම එහෙම්මම ඌව ඇදන් වැලි යටට යනවා.
    වැල්ල යටට ඌ ඇදන් යන්න කලින් පැනගත්තොත් තමයි කූඹියට ඉතින් වැල්ල යටට ඇද ගත්තොත් නෝ චාන්ස්.

    ඔය පව් වැඩ කරන්න ගිහිං නෑ :no: :sorry:
    මොනා හරි දාල බලන්න ඕනෙ :yes:

    මට හම්බවෙලා නෑනේ බින්කුන්ඩො :sorry:

    ගෙදර වැස්සට තෙමෙන්නැති හොඳට වියලිව තියෙන තැන් වල බලන්න :yes: ඔය වගේ පුනීල ඇතුලෙ ඇති :yes: