ඇයි මචංලා Dialog router එකේ...

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    USB පෝට් එකක් තියෙන්නේ. අනික් රවුටර්වලින් නං පෙන් එහෙම ප්ලග් කරලා යූස් කරන්න පුලුවන්නෙ. ඒත් Dialog රවුටරේ ඒකත් බෑනේ. ප්‍රැක්ටිකලි ම USB පෝට් එක යූස් කරපු/ කරන Dialog රවුටර හිමි කිරියො ඉන්නවද .

    Screenshot (26).png
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ විදිහේ පහසුකම් තිබ්බට මම හිතන්නේ නැහැ ඔය router එකේ ඒ වැඩ ගන්න පුළුවන් කියලා

     
    • Like
    Reactions: TCB Rox

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මේ විදිහේ පහසුකම් තිබ්බට මම හිතන්නේ නැහැ ඔය router එකේ ඒ වැඩ ගන්න පුළුවන් කියලා


    ඒක තමා මචං. මම එක එක ක්‍රම බැලුවා. එකක් වත් වැඩ කලේ නෑ. ඉන්ටනෙට් යන්න පුලුවන් කියල වීඩියෝ එකක තිබ්බා ඒත් යන ක්‍රමයක් ගැන දාල තිබුනේ නෑ
    usb tethering, console etc.
    ටෙතරිං කරන්න පුලුවන්ද බං? කරන්නෙ කොහොමද?