Dialog Brodband router

wishwajith1987

Active member
  • Feb 22, 2015
    237
    124
    43
    මගෙ ඩයලොක් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකෙ බිල 872.12 යි මේ යක්කු ඒත් ඩිස්කනෙක්ට් කරලා ඇයි කියල ඇහුවම කියනවා කොරෝන කාලෙ මාස දෙකකට බිල ඩිස්කනෙක්ට නොකලට දැන් කරනවලු. කොරෝන වලට කලින් මාස දෙක තුන නොගෙව හිටිය ඒත් ඩිස්කනෙක්ට් කලේ නැ එකත් කිවුවම දැන් එහෙමලු. ඒ මදිවට ආයෙත් කනෙක්ට් කරන්න කිවුවම 200ක් ඇඩ් කරල. ක්‍රෙඩිට් ලිමිට් එක 2500යි කලින් තිබුනෙ දැන් 4200ක් ලු ඒකත් එක මාසෙට
    huawei router b310s-927 රවුටර් එක අන් ලොක් කරපු අය ඉන්නවද යූටියුබ් එකේ තියන ඒවා කලාට අන්ලොක් වෙන්නේ නැ
     
    • Wow
    Reactions: jennt

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගත්ත නම් බිල් ගෙවපන් බන් උබම කියනව උන් කොරෝනා කාලේ මාස 2 -3 ඩිස්කනෙකෙට් කලේ නෑ කියල ඒකම මදිද බන්. අපේ ලන්කාවේ කුහකයෝ හැම දේම සාදාකරනය කරන්න තමයි දහලන්නේ.
     
    korona kale witharak neme ban eeta kalinuth ehemai masa 2 nogewa hitiyata disconnect kale na
     
    • Like
    Reactions: jennt

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    මගෙ ඩයලොක් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකෙ බිල 872.12 යි මේ යක්කු ඒත් ඩිස්කනෙක්ට් කරලා ඇයි කියල ඇහුවම කියනවා කොරෝන කාලෙ මාස දෙකකට බිල ඩිස්කනෙක්ට නොකලට දැන් කරනවලු. කොරෝන වලට කලින් මාස දෙක තුන නොගෙව හිටිය ඒත් ඩිස්කනෙක්ට් කලේ නැ එකත් කිවුවම දැන් එහෙමලු. ඒ මදිවට ආයෙත් කනෙක්ට් කරන්න කිවුවම 200ක් ඇඩ් කරල. ක්‍රෙඩිට් ලිමිට් එක 2500යි කලින් තිබුනෙ දැන් 4200ක් ලු ඒකත් එක මාසෙට
    huawei router b310s-927 රවුටර් එක අන් ලොක් කරපු අය ඉන්නවද යූටියුබ් එකේ තියන ඒවා කලාට අන්ලොක් වෙන්නේ නැ
    Use කරානම් bill එක ගෙවපන් බන්. Corona වලට කලින් එහෙම තිබ්බේ නෑ. අවුරුදු බර ගානකට කලින් එහෙම තිබ්බා දැන් එහෙම නෑ. Corona කාලේ එහෙම වාසියක් දෙන්න ඇති. මමත් dialog මමනම් දන්නෙත් නෑ එහෙම එකක් දුන්නා කියලා. මොකද වෙලාවට bill එක ගෙවන හින්දා. ඉස්සර වැඩිහිටියොත් එහෙමයි එක්කෝ කරන්න බැරිවැඩ කරනවා නැත්තන් කෙලවෙනකන් ඉන්නවා. ඊට පස්සේ කෙලවුනෝ කෙලවුනෝ ගානවා. ඕවා profit company බන් දුම්රිය දෙපාර්තුමේන්තු, ලංකා ගමනා ගමන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, Sri Lanka Airlines වගේ පාඩු ලබන්න වැඩ කරන්න විදිහක් නෑ private company නිසා. රජයේ ඒවා අපෙන්ම කාලා අපිටම කරුමේ ගෙවන්න හදලා තියන ආයතන. ඒක හින්දා bill එක වෙලාවට ගෙවමු කොහොමත් ගෙවන්න තියන ඒවා වෙලාවට ගෙවපුහම ඉවරයි.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය කැම්පැනිවලට අපේ අයියල සද්දේ දානව හැබැයි වතුර, ඉලෙක්ට්‍රිසිට් වල බිල් හදනවිදියවත් දන්නේ නැහැ ගිහින් ගෙවල දානව. මොකද ගෙව්වේ නැත්තම් වෙන දේ දන්න නිසා. :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මගෙ ඩයලොක් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකෙ බිල 872.12 යි මේ යක්කු ඒත් ඩිස්කනෙක්ට් කරලා ඇයි කියල ඇහුවම කියනවා කොරෝන කාලෙ මාස දෙකකට බිල ඩිස්කනෙක්ට නොකලට දැන් කරනවලු. කොරෝන වලට කලින් මාස දෙක තුන නොගෙව හිටිය ඒත් ඩිස්කනෙක්ට් කලේ නැ එකත් කිවුවම දැන් එහෙමලු. ඒ මදිවට ආයෙත් කනෙක්ට් කරන්න කිවුවම 200ක් ඇඩ් කරල. ක්‍රෙඩිට් ලිමිට් එක 2500යි කලින් තිබුනෙ දැන් 4200ක් ලු ඒකත් එක මාසෙට
    huawei router b310s-927 රවුටර් එක අන් ලොක් කරපු අය ඉන්නවද යූටියුබ් එකේ තියන ඒවා කලාට අන්ලොක් වෙන්නේ නැ
    yako mage dialog phone no eka aurudu 20 kata wada paranai, kotinma mama club vision member kenek, mase phone bill eka 340 k gewwe ne kiyala disconnect karala.

    wede tiyenne goda un salli gewanne nethuwa polu thiyala itin eka recover karanna dapu policy ekak wenna one .. hariyata gewapu apita thama ekenuth awla....
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මගෙ ඩයලොක් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකෙ බිල 872.12 යි මේ යක්කු ඒත් ඩිස්කනෙක්ට් කරලා ඇයි කියල ඇහුවම කියනවා කොරෝන කාලෙ මාස දෙකකට බිල ඩිස්කනෙක්ට නොකලට දැන් කරනවලු. කොරෝන වලට කලින් මාස දෙක තුන නොගෙව හිටිය ඒත් ඩිස්කනෙක්ට් කලේ නැ එකත් කිවුවම දැන් එහෙමලු. ඒ මදිවට ආයෙත් කනෙක්ට් කරන්න කිවුවම 200ක් ඇඩ් කරල. ක්‍රෙඩිට් ලිමිට් එක 2500යි කලින් තිබුනෙ දැන් 4200ක් ලු ඒකත් එක මාසෙට
    huawei router b310s-927 රවුටර් එක අන් ලොක් කරපු අය ඉන්නවද යූටියුබ් එකේ තියන ඒවා කලාට අන්ලොක් වෙන්නේ නැ
    දැන් ලොකු ලයින් දුන්නා නම් කරන්න තියන හොදම වැඩේ , උන්ට ආයේ බැනලා , බිල ෆුලි ගෙවල disconnect කරන්න කියන්න .
    මාසයක් වගේ වෙන ගැටයක් ගහගෙන , පස්සේ අලුතින් ඩයලොග් එකක්ම ගන්න .
    හොදම වැඩේ, එක එකාට පච නොවී මාසේ බිල මාසේ අගට ගෙවන එක.