USB පෝට් එකක් තියෙන්නේ. අනික් රවුටර්වලින් නං පෙන් එහෙම ප්ලග් කරලා යූස් කරන්න පුලුවන්නෙ. ඒත් Dialog රවුටරේ ඒකත් බෑනේ. ප්රැක්ටිකලි ම USB පෝට් එක යූස් කරපු/ කරන Dialog රවුටර හිමි කිරියො ඉන්නවද .