නෑ/ඔව් ඕක උබට උදාහරණයකට දුන්නෙ.දැන් උබ හිතන්නේ දැන් ඔය පහනේ කතාවේදී වෙන්නේ ගිනිකුරේ තිබ්බ ගින්දර පහනට මාරු උනා කියලද??
නෑ/ඔව් ඕක උබට උදාහරණයකට දුන්නෙ.දැන් උබ හිතන්නේ දැන් ඔය පහනේ කතාවේදී වෙන්නේ ගිනිකුරේ තිබ්බ ගින්දර පහනට මාරු උනා කියලද??
ඒ උදහරෙනේ තේරුමක් නෑ fire , flame ඇතිවෙන හැටි අරන් බලුවම..නෑ/ඔව් ඕක උබට උදාහරණයකට දුන්නෙ.
උබ අල්ලගත්ත තැන වැරදියි නිවෙන එක ගැන නෙවෙයි කල්පනා කරන්න ඕනි දැල්ල ගැන ඒ එන ආලෝකෙ ගැන.ඒ උදහරෙනේ තේරුමක් නෑ fire , flame ඇතිවෙන හැටි අරන් බලුවම..
නිකන් බලන කෙනෙක්ට ගිනි කුරෙන් ගින්දර පහනට දීල පහන ගින්දර නැතුව නිවෙනවා වගේ පෙනුනට ඔතන දහනයට ඕන තාපය දෙන්නේ.ගින්දර දෙනවා නෙවෙයි..
ඉතින් දැල්ල ගැන මොකද්ද කල්පනා කරන්න ඕනේ?උබ අල්ලගත්ත තැන වැරදියි නිවෙන එක ගැන නෙවෙයි කල්පනා කරන්න ඕනි දැල්ල ගැන ඒ එන ආලෝකෙ ගැන.
ඒ එන ආලෝකෙ ගැන.ඉතින් දැල්ල ගැන මොකද්ද කල්පනා කරන්න ඕනේ?
ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?දැන් උඹ පලයන් කන්නාඩිය ඉස්සරහට.
දැන් උඹේ රූපය පේනවා..
උඹ ඉපදුන හැටි කල්පනා කරපන්.
අම්මගේ ඩිම්බ කෝෂය සහ තාත්තගේ ශුක්‍රාණුව එකතු වෙලා හැදිච්ච එක(යුක්තානුව වෙන්න ඔනෙ ) අම්මගෙ බඩේ තියෙනවා..
ගිය භවයේ උඹ මැරිලා උඹේ විඥඥාණය (සරලව කිව්වොත් සිත )
උඹ කරපු කර්ම අනුව මිනිස් භවේක උත්පත්තිය ලබන්න පින නිසා ඇවිල්ලා අර අම්මගෙයි තාත්තගේයි ජරා ගොඩ මගේ කියල අල්ලගන්නවා
එතන ඉදන් උඹේ විඥානය අනුව අර යුක්තානුව වැඩෙනවා. (සිතක් ආවෙ නත්නම් බබෙක් හැදෙන්නෙ නෑ)
අම්ම ගන්න කෑම බීම අනුව උඹ වැඩෙනවා..
දැන් උඹ කියල කියන්නේ උඹටද නෑ..
අම්මගෙ තාත්තගෙ යුක්තානුව ටයි.. පිටින් ගන්න භාහිර දේවල් වලටයි..
උඹ ඉපදුනාට පස්සෙ උඹ කන ආහාර පාණ අනුව උඹේ ශරීරය කියල හිතාගෙන ඉන්න එක වැඩෙනව..
ඔක්කොම භාහිරින් ගත්ත දේවල් උඹ මගේ කියල බදා ගත්තා..
බලන කොට එකක්වත් මගේ දේවල් නෙමේ.
භාවනා කරල සෝවාන් වෙනව කියන්නේ කයින් සිත වෙන් කරලා නිදහස් කරන එකට...සරලව..
රූපය කියන්නේත් තමන්ගේ සිතේ ඇදිච්ච සිතිවිල්ලක් විනා වෙන මොකුත් නොවේ කියල අවසානයෙදි වටහ ගන්නව භාවනා කරන අය.
තේරුනාද දන්නෙ නෑ සරලව කිව්වෙ..
ඇයි ඇග හිත කියන දෙක ගත්තේ?ඔය උදාහරණෙ ගැලපෙන්නෙ නැත්තන් දැනට අතඇරල දාන්න.
මම අර එදා අහපු ප්‍රශ්නෙට උබේ උත්තරේ මොකද්ද?
1. හිත විසින් සියලුම දේ පාලනය කරනව
2. ඇග විසින් තමා හිත කියල එකක් නිර්මාණය කරන්නෙ
3. ඇග සහ හිත දෙකම එකට එකිනෙකා මත යැපෙමින් වෙනස් වෙමින් වැඩ කරනව
ඔය ටිකෙන් මොකද්ද ඔයා විශ්වාස කරන්නෙ.
වෘක්ෂ ලතා සත්ත්වයෝ ද?ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?
මැරුණු ගහකින් කද ඉතිරි වෙලා ඉවත් වෙන්නේ මොකද්ද ?
මේක වැරදි. රෙදි වල වතුර රැදිලා ඒ ටික අයින් වෙලා යනවා. රෙදි වතුර ආහාරයට අරගෙන වර්ධනය වෙන්නේ නෑ ..ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්‍රියා ද වස්ත්‍රාදියෙන් කෙරෙන ක්‍රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.
ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?
මැරුණු ගහකින් කද ඉතිරි වෙලා ඉවත් වෙන්නේ මොකද්ද ?
ඇයි ඇග හිත කියන දෙක ගත්තේ?
ඇග + හිත එකතු වෙලා මනුස්සය හැදිලා තියනව කියලද ගත්තේ ? ඇගෙන් හිත අයින් උනාම මරුන. එහෙමද ගත්තේ?
------ Post added on Dec 8, 2021 at 7:28 AM
මෙහෙම කියන්නම් මට හිතෙන විදිය. මනුස්සයා කියන්නේ භෞතික ශරිරක් හා ඒක ක්‍රියාකරවන්න අවශ්‍ය ශක්තියක් තියන දෙයක්.View attachment 153457
ඕකෙන් මොකද්ද
හැබැයි ශරීරයයි , ශක්තියයි එකිනෙක ක්‍රියාකරන් ඒවා. මනස ඒ ක්‍රියාවලියේ ප්‍රතිපල.මෙහෙම කියන්නම් මට හිතෙන විදිය. මනුස්සයා කියන්නේ භෞතික ශරිරක් හා ඒක ක්‍රියාකරවන්න අවශ්‍ය ශක්තියක් තියන දෙයක්.
ඔක්කොම වෙනස් වෙන්ව තමයි. හැබැයි ශරීරයයි , ශක්තියයි එකිනෙක ක්‍රියාකරන් ඒවා. මනස ඒ ක්‍රියාවලියේ ප්‍රතිපල. ඕව එකකින් එකක් වෙන් කරල ගන්න පුලුවන් නම් මනුස්සයෙක් මැරුණම බෞතික ශරීරය නිකන්ම තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ . ඒකත් කුණු වෙලා යනවා ජීව ක්‍රියාවලියට අවශ්ය් ශක්තිය අයින් උනාම.. ඒ කියන්නනේ ඒ දෙක එකිනෙක සම්බන්දයි. මානසික ලෙඩ වලට බෙහෙත් දීල හොද කරනවා. කායික ලෙඩ මනස ට කරන ප්‍රතිකාර වලින් හොද කරන්න පුලුවන්...
ජිවත් වෙලා ඉන්නකන් ඕව එකිනෙක සම්බන්දයි කියලා බන් අදහස් කරේ..හැබැයි ශරීරයයි , ශක්තියයි එකිනෙක ක්‍රියාකරන් ඒවා. මනස ඒ ක්‍රියාවලියේ ප්‍රතිපල.
ඒ දෙක එකිනෙක සම්බන්දයි. මානසික ලෙඩ වලට බෙහෙත් දීල හොද කරනවා. කායික ලෙඩ මනස ට කරන ප්‍රතිකාර වලින් හොද කරන්න පුලුවන්
ඔතන කන්ට්‍රඩික්ශන් එකක් තියෙනව. ඔයදෙකම විශ්වාස කරනවද
මනස ඔය කියන පිසිකල් කෙමිකල් රියැක්ශන් වල ප්‍රතිපලයක් නන් මනසට ප්‍රතිකාර කරල කොහොමද ඇගට ප්‍රතිකාර කරන්නෙ.ජිවත් වෙලා ඉන්නකන් ඕව එකිනෙක සම්බන්දයි කියලා බන් අදහස් කරේ..
ඔව් බන් මේ කියන විදිහට ගෑණියෙකුයි මිනිහෙකුයි සෙට් වෙනවා මල පෙරේතයොයි , කුම්භාණ්ඩයොයි බලන් ඉන්න ඕනෙ. තව ඉපදෙන්නෙ පිං තියෙන උනුත් බලන් ඉන්න ඕනෙ. එහෙම නැත්නම් බෑනෙ චාන්ස් එකක් ගන්න.ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?
මැරුණු ගහකින් කද ඉතිරි වෙලා ඉවත් වෙන්නේ මොකද්ද ?
ඇයි ඇග හිත කියන දෙක ගත්තේ?
ඇග + හිත එකතු වෙලා මනුස්සය හැදිලා තියනව කියලද ගත්තේ ? ඇගෙන් හිත අයින් උනාම මරුන. එහෙමද ගත්තේ?
------ Post added on Dec 8, 2021 at 7:28 AM
3 වෙනි එකඒ එන ආලෝකෙ ගැන.
ඕක ගැඹුරටම කල්පනා කරන්න පුළුවන් කසින ගැන හොයල බැලුවොත් ඒව ඔය ස්වභාවය ගැන හොදට තේරුන් ගන්න පුළුවන් වෙන්න බුදුහාමුදුරුවන්ම දීපු උදාහරණ හැබැයි හැම එකම හරියන්නෙත් නෑ. (චුල්පන්තක රහත් වෙන්න දුන්න සුදු රෙදිකඩ කතාව ). මට මෙතනින් එහාට ඕක ගැන උබට උදව් කරන්න විදියක් නෑ ඒව උබට ගැලපෙන්නෙ මොකද්ද කියල කියන්න මට දැනුම නෑ. එහෙම දැනුමක් තියෙන අය ඉන්නවද නැද්ද කියන්න දන්නෙ නැති නිසා. කල්පනා කරල අවබෝධ කරගන්න ඕනි නන් සින්හල විශුද්ධි මාර්ගය පොත අරගෙන බලන්න ඒකෙ තමා මට ගොඩක් හොදට විස්තර කරල තියෙන තැනකට හම්බ උනේ මේ වෙනකන්.
ඔය අපි තේරුන්ගන්නෙ වෙනස් වීම වෙන්නෙ කොහොමද කියන එක.
ඔය උදාහරණෙ ගැලපෙන්නෙ නැත්තන් දැනට අතඇරල දාන්න.
මම අර එදා අහපු ප්‍රශ්නෙට උබේ උත්තරේ මොකද්ද?
1. හිත විසින් සියලුම දේ පාලනය කරනව
2. ඇග විසින් තමා හිත කියල එකක් නිර්මාණය කරන්නෙ
3. ඇග සහ හිත දෙකම එකට එකිනෙකා මත යැපෙමින් වෙනස් වෙමින් වැඩ කරනව
ඔය ටිකෙන් මොකද්ද ඔයා විශ්වාස කරන්නෙ.
ප්‍රතිපල වලින් ඒවා ඇතිකරපු පද්දතියට බලපෑම් වෙන්න බැරිද ? ඒ වගේ තමයි. ඔය වචන මනස ද හිතද මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ . මම කියන්නේ ඔය හැමදේම අන්තර් විදියට වැඩ කරන ඒවා මිනිස්සු සජීවීව ඉන්නකන් .මනස ඔය කියන පිසිකල් කෙමිකල් රියැක්ශන් වල ප්‍රතිපලයක් නන් මනසට ප්‍රතිකාර කරල කොහොමද ඇගට ප්‍රතිකාර කරන්නෙ.
ප්‍රතිපල වලින් පද්ධතියට බලපෑමක් ඇති කරනව නන් එතකොට ඒක අලුත් ප්‍රොසෙස් එකක අවුට් එකක්නෙ.ප්‍රතිපල වලින් ඒවා ඇතිකරපු පද්දතියට බලපෑම් වෙන්න බැරිද ? ඒ වගේ තමයි. ඔය වචන මනස ද හිතද මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ . මම කියන්නේ ඔය හැමදේම අන්තර් විදියට වැඩ කරන ඒවා මිනිස්සු සජීවීව ඉන්නකන් .
ඒ මොකද්ද ඒ ? ඔච්චර හිතන්න දේවල් නෙවෙයි කිව්වේ බන්. ප්‍රතිපල වලින් පද්දතියකට බලපෑම් වෙන්න පුලුවන්.ප්‍රතිපල වලින් පද්ධතියට බලපෑමක් ඇති කරනව නන් එතකොට ඒක අලුත් ප්‍රොසෙස් එකක අවුට් එකක්නෙ.
A -ශරීරය, C - මනස, B process එක කියල ගත්තොත් මෙහෙම දෙයක්නෙ අදහස් කරන්නෙ.
A + B = C
C + B` = A`
A`+ B`` = C``
C`` + B``` = A```
....
