ඇයි මචංල බුද්ධාගමේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    දැන් උබ හිතන්නේ දැන් ඔය පහනේ කතාවේදී වෙන්නේ ගිනිකුරේ තිබ්බ ගින්දර පහනට මාරු උනා කියලද??
    නෑ/ඔව් ඕක උබට උදාහරණයකට දුන්නෙ.
     
    • Wow
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    නෑ/ඔව් ඕක උබට උදාහරණයකට දුන්නෙ.
    ඒ උදහරෙනේ තේරුමක් නෑ fire , flame ඇතිවෙන හැටි අරන් බලුවම..
    නිකන් බලන කෙනෙක්ට ගිනි කුරෙන් ගින්දර පහනට දීල පහන ගින්දර නැතුව නිවෙනවා වගේ පෙනුනට ඔතන දහනයට ඕන තාපය දෙන්නේ.ගින්දර දෙනවා නෙවෙයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    ඒ උදහරෙනේ තේරුමක් නෑ fire , flame ඇතිවෙන හැටි අරන් බලුවම..
    නිකන් බලන කෙනෙක්ට ගිනි කුරෙන් ගින්දර පහනට දීල පහන ගින්දර නැතුව නිවෙනවා වගේ පෙනුනට ඔතන දහනයට ඕන තාපය දෙන්නේ.ගින්දර දෙනවා නෙවෙයි..
    උබ අල්ලගත්ත තැන වැරදියි නිවෙන එක ගැන නෙවෙයි කල්පනා කරන්න ඕනි දැල්ල ගැන ඒ එන ආලෝකෙ ගැන.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් උඹ පලයන් කන්නාඩිය ඉස්සරහට.
    දැන් උඹේ රූපය පේනවා..
    උඹ ඉපදුන හැටි කල්පනා කරපන්.
    අම්මගේ ඩිම්බ කෝෂය සහ තාත්තගේ ශුක්‍රාණුව එකතු වෙලා හැදිච්ච එක(‍යුක්තානුව වෙන්න ඔනෙ ) අම්මගෙ බඩේ තියෙනවා..
    ගිය භවයේ උඹ මැරිලා උඹේ විඥඥාණය (සරලව කිව්වොත් සිත )
    උඹ කරපු කර්ම අනුව මිනිස් භවේක උත්පත්තිය ලබන්න පින නිසා ඇවිල්ලා අර අම්මගෙයි තාත්තගේයි ජරා ගොඩ මගේ කියල අල්ලගන්නවා
    එතන ඉදන් උඹේ විඥානය අනුව අර යුක්තානුව වැඩෙනවා. (සිතක් ආවෙ නත්නම් බබෙක් හැදෙන්නෙ නෑ)

    අම්ම ගන්න කෑම බීම අනුව උඹ වැඩෙනවා..
    දැන් උඹ කියල කියන්නේ උඹටද නෑ..
    අම්මගෙ තාත්තගෙ යුක්තානුව ටයි.. පිටින් ගන්න භාහිර දේවල් වලටයි..
    උඹ ඉපදුනාට පස්සෙ උඹ කන ආහාර පාණ අනුව උඹේ ශරීරය කියල හිතාගෙන ඉන්න එක වැඩෙනව..
    ඔක්කොම භාහිරින් ගත්ත දේවල් උඹ මගේ කියල බදා ගත්තා..
    බලන කොට එකක්වත් මගේ දේවල් නෙමේ.

    භාවනා කරල සෝවාන් වෙනව කියන්නේ කයින් සිත වෙන් කරලා නිදහස් කරන එකට...සරලව..
    රූපය කියන්නේත් තමන්ගේ සිතේ ඇදිච්ච සිතිවිල්ලක් විනා වෙන මොකුත් නොවේ කියල අවසානයෙදි වටහ ගන්නව භාවනා කරන අය.

    තේරුනාද දන්නෙ නෑ සරලව කිව්වෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    ඉතින් දැල්ල ගැන මොකද්ද කල්පනා කරන්න ඕනේ?
    ඒ එන ආලෝකෙ ගැන.

    ඕක ගැඹුරටම කල්පනා කරන්න පුළුවන් කසින ගැන හොයල බැලුවොත් ඒව ඔය ස්වභාවය ගැන හොදට තේරුන් ගන්න පුළුවන් වෙන්න බුදුහාමුදුරුවන්ම දීපු උදාහරණ හැබැයි හැම එකම හරියන්නෙත් නෑ. (චුල්පන්තක රහත් වෙන්න දුන්න සුදු රෙදිකඩ කතාව ). මට මෙතනින් එහාට ඕක ගැන උබට උදව් කරන්න විදියක් නෑ ඒව උබට ගැලපෙන්නෙ මොකද්ද කියල කියන්න මට දැනුම නෑ. එහෙම දැනුමක් තියෙන අය ඉන්නවද නැද්ද කියන්න දන්නෙ නැති නිසා. කල්පනා කරල අවබෝධ කරගන්න ඕනි නන් සින්හල විශුද්ධි මාර්ගය පොත අරගෙන බලන්න ඒකෙ තමා මට ගොඩක් හොදට විස්තර කරල තියෙන තැනකට හම්බ උනේ මේ වෙනකන්.
    ඔය අපි තේරුන්ගන්නෙ වෙනස් වීම වෙන්නෙ කොහොමද කියන එක.

    ඔය උදාහරණෙ ගැලපෙන්නෙ නැත්තන් දැනට අතඇරල දාන්න.

    මම අර එදා අහපු ප්‍රශ්නෙට උබේ උත්තරේ මොකද්ද?

    1. හිත විසින් සියලුම දේ පාලනය කරනව
    2. ඇග විසින් තමා හිත කියල එකක් නිර්මාණය කරන්නෙ
    3. ඇග සහ හිත දෙකම එකට එකිනෙකා මත යැපෙමින් වෙනස් වෙමින් වැඩ කරනව

    ඔය ටිකෙන් මොකද්ද ඔයා විශ්වාස කරන්නෙ.
     
    ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?
    මැරුණු ගහකින් කද ඉතිරි වෙලා ඉවත් වෙන්නේ මොකද්ද ?

    ඇයි ඇග හිත කියන දෙක ගත්තේ?
    ඇග + හිත එකතු වෙලා මනුස්සය හැදිලා තියනව කියලද ගත්තේ ? ඇගෙන් හිත අයින් උනාම මරුන. එහෙමද ගත්තේ?
    ------ Post added on Dec 8, 2021 at 7:28 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?
    මැරුණු ගහකින් කද ඉතිරි වෙලා ඉවත් වෙන්නේ මොකද්ද ?
    වෘක්ෂ ලතා සත්ත්වයෝ ද?
    තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී විසූ ඇතැම් මනුෂ්‍යයන් වස්සාන සෘතුවෙහි තණකොළ පාගමින් ඇවිදින භික්ෂූන්ට �කථං හි නාම සමණා සක්‍යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා එකින්ද්‍රියං ජීවං විහෙඨෙන්තා බහූ ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා� යි මේ ශ්‍ර‍මණ ශාක්‍යපුත්‍රයෝ හේමන්තයෙහි ද ග්‍රීෂ්මයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්ද්‍රිය ප්‍රාණීන්ට හිංසා කරමින් බොහෝ කුඩා ප්‍රාණීන් නසමින් කුමට චාරිකාවෙහි හැසිරෙත්දැ යි නින්දා කළ බව මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි දක්වා තිබේ. එයින් එකල විසූ බොහෝ මනුෂ්‍යයන් තෘණාදි වෘක්ෂලතාවන් එක් ඉන්ද්‍රියයක් ඇති ප්‍රාණීන් ලෙස සැලකුව බව පෙනේ. එක් ඉන්ද්‍රිය ය යි කියනුයේ ජීවිතින්ද්‍රියයට ය. වෘක්ෂලතාවන් සත්ත්වයන් ලෙස පිළිගන්නෝ මෙකල ද ඇතහ. එය බුදුරජාණන් වහන්සේ නො පිළිගත් බව මතු දැක්වෙන පුවතින් දත හැකි ය.

    අලව් රට වැසි භික්ෂූහු නවකම් පිණිස ගස් කැපීමත් කැප්පවීමත් කළහ. එකල්හි ද ඇතැම්හු �මේ ශ්‍ර‍මණ ශාක්‍යපුත්‍රයෝ කුමට ගස් කපත් ද, කුමට ගස් කප්පවත් ද, මේ ශ්‍ර‍මණ ශාක්‍යපුත්‍රයෝ ඒකින්ද්‍රිය ප්‍රාණීන්ට කුමට හිංසා කෙරෙත් දැ� යි නින්දා කළහ. එකල්හි තථාගතයන් වහන්සේ �ජීවසඤ්ඤිනො හි මොඝපුරිසා මනුස්සා රුක්ඛස්මිං� �මෝඝපුරුෂයෙනි! මනුෂ්‍යයෝ ගස් කෙරෙහි සත්ත්ව සංඥාව ඇත්තෝ ය, මෝඝපුරුෂයෙනි! මෙය නො පැහැදුනවුන් ගේ පැහැදීම පිණිසවත් පැහැදුනවුන් ගේ පැහැදීම වැඩීම පිණිසවත් හේතු නො වන්නේය� යි වදාරා ගස් වැල් කැපීම කැප්පවීම නවත්වනු පිණිස සිකපද පනවා වදාළ සේක. ගස් වැල් සත්ත්වයන් ලෙස තථාගතයන් වහන්සේත් පිළිගන්නා සේක් නම් ගස් කෙරෙහි මනුෂ්‍යයෝ සත්ත්ව සංඥාව ඇත්තෝ ය යි නො වදාරන්නාහ. ගස් වැල් හා බීජ ගැන අමුතු සිකපදයකුත් නො පනවන්නාහ. �සතුන් මැරීමෙන් වන ඇවත ම ගස් කැපීමෙනුත් වන්නේ ය� යි වදාරන්නාහ. එසේ නො වදාළ බැවින් සර්වඥයන් වහන්සේ ගස්වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත් බව කිය යුතු ය. බුදුන් වහන්සේ නො පිළිගත් බැවින් බෞද්ධයන් වශයෙන් අපටත් ගස්වැල් සත්ත්වයෝ ය යි නො පිළිගත හැකි ය.

    සත්ත්ව ශරීරයන්හි ඇති ඇතැම් ධාතු කොටස් ගස් වැල්වල ද ඇත්තේ ය. ආහාර ගැනීම, වතුර උරා ගැනීම, වාතය උරා ගැනීම, රාත්‍රී කාලයේ දී කොළ හකුළා ගැනීම ආදියෙන් සත්ත්වයන් සේ ක්‍රියා කිරීමකුත් ගස්වැල්වල ඇත්තේ ය. ඇතමුන් ගස්වැල් සත්ත්වයන් වශයෙන් සලකන්නේ ඒ සමානම් නිසා ය. සත්ත්වයන් හා යම් යම් කරුණුවලින් සමාන වී ඇති පමණින් ගස්වැල් සත්ත්වයන් වශයෙන් නො පිළිගත හැකි ය. සත්ත්වයකු වන්නට සිතත් සැප දුක් විඳීමත් සිතා ක්‍රියා කිරීමත් තිබෙන්නට වුවමනා ය. ගස්වැල් වලට සිත නැත. ඒවායේ සැපදුක් විඳීමකුත් නැත. සිතා ක්‍රිය කිරීමකුත් නැත. වියළි වස්ත්‍ර‍යක් දියට දැමුවාම එයට වතුර උරා ගනී. එය ඉබේ සිදුවන්නක් මිස වස්ත්‍ර‍ය විසින් සිතා කරන්නක් නො වේ. වතුර වස්ත්‍ර‍යට ඇතුළු වීමත් ඉබේම සිදුවන්නක් මිස සිතා කරන්නක් නො වේ. පහනකට තෙල් හා පහන් තිරයක් දමා ගිනි දැල්වූවාම පහනෙහි තෙල් ආහාර කර ගෙන ඒ ගින්න පවතී. තවත් ක්‍ර‍මයකින් කියත හොත් තෙල ආහාර කර ගෙන ගින්න ජීවත් වේ. තෙල ආහාර කර ගෙන ජීවත් වීමේ ආශාවක් හෝ උත්සාහයක් ඒ ගින්නෙහි නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරය දිගේ ගිනි ඇවිලෙන තැනට තෙල යන්නේ ය. එහෙත් එහි යාමේ ආශාවක් තෙලට නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරයෙන් ගින්න ඇති තැනට තෙල් ඇද දෙනු ලැබේ. එහෙත් එබඳු වැඩක් කිරීමේ චේතනාවක් එයට නැත. එය ඉබේ ම සිදුවන්නකි. ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්‍රියා ද වස්ත්‍රාදියෙන් කෙරෙන ක්‍රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.

    මිනිස් සිරුරෙහි ඇති කෙස් ලොම් නිය ද ගස්වැල් මෙන් ම ශරීරයෙන් ආහාර උරාගෙන ජීවත් වෙයි. වැඩෙයි. ඒවා සත්ත්වයකු ගේ කොටස් මිස සත්ත්වයෝ නො වෙති. ගස්වැල් ආහාර ගැනීම් ආදිය කරන නිසා සත්ත්වයන් ලෙස පිළිගන්නවා නම් කෙස් ලොම් නිය ද වෙන් වෙන් වූ සත්ත්වයන් ලෙස පිළිගන්නට සිදු වන්නේ ය. එහෙත් ඒවා වෙන් වූ සත්ත්වයන් ලෙස ලෝකයා නො පිළි ගනී. ආහාර ගැනීම් ජීවත්වීම් ආදිය ඇත ද කෙස් ලොම් නිය සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු වන්නාක් මෙන් ආහාර ගැනීම් වැඩීම් ආදිය ඇති බව නිසා ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු ය.

    රූප ජීවිතින්ද්‍රිය, නාම ජීවිතින්ද්‍රිය කියා ජීවිතින්ද්‍රිය දෙකක් ඇති බව අභිධර්මයෙහි දක්වා තිබේ. ඒවා ඇත්තේ සත්ත්වයන් කෙරෙහි පමණෙකි. ඒවායින් එකකුදු ගස්වැල්වල නැත.

    ධර්‍ම විනිශ්චය

    මහාචාර්ය

    රේරුකානේ චන්දවිමල

    (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද,

    අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)

    මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්

    සම්පාදිතයි.​
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    බෞද්ධ ඉැන්වීම්වලින් ටිකක් වෙනස් උනත් මේක බලන්න වටින විඩියෝ එකක්.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්‍රියා ද වස්ත්‍රාදියෙන් කෙරෙන ක්‍රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.
    මේක වැරදි. රෙදි වල වතුර රැදිලා ඒ ටික අයින් වෙලා යනවා. රෙදි වතුර ආහාරයට අරගෙන වර්ධනය වෙන්නේ නෑ ..

    ගස් මැරෙනවා කියන්නේ මොකද්ද ? මොකද්ද අයින් වෙන්නේ ? ගස් හිතන්නේ නෑ කියලා අපි කියන්නේ කොහොමද ? අපිට දන්නේ නැති සවේදී ඉන්ද්‍රියන් ගස් වලට තියෙන්න පුලුවන්.. ශාක වලට පොඩි කාලේ ඉදන් වර්ධනය වෙන්න පුලුවන් ශක්තියක් තියනව. මිනිස්සුන්ට වගේම..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?
    මැරුණු ගහකින් කද ඉතිරි වෙලා ඉවත් වෙන්නේ මොකද්ද ?

    ඇයි ඇග හිත කියන දෙක ගත්තේ?
    ඇග + හිත එකතු වෙලා මනුස්සය හැදිලා තියනව කියලද ගත්තේ ? ඇගෙන් හිත අයින් උනාම මරුන. එහෙමද ගත්තේ?
    ------ Post added on Dec 8, 2021 at 7:28 AM
    1638929556865.png

    ඕකෙන් මොකද්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    View attachment 153457
    ඕකෙන් මොකද්ද
    මෙහෙම කියන්නම් මට හිතෙන විදිය. මනුස්සයා කියන්නේ භෞතික ශරිරක් හා ඒක ක්‍රියාකරවන්න අවශ්‍ය ශක්තියක් තියන දෙයක්.
    ඔක්කොම වෙනස් වෙන්ව තමයි. හැබැයි ශරීරයයි , ශක්තියයි එකිනෙක ක්‍රියාකරන් ඒවා. මනස ඒ ක්‍රියාවලියේ ප්‍රතිපල. ඕව එකකින් එකක් වෙන් කරල ගන්න පුලුවන් නම් මනුස්සයෙක් මැරුණම බෞතික ශරීරය නිකන්ම තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ . ඒකත් කුණු වෙලා යනවා ජීව ක්‍රියාවලියට අවශ්ය් ශක්තිය අයින් උනාම.. ඒ කියන්නනේ ඒ දෙක එකිනෙක සම්බන්දයි. මානසික ලෙඩ වලට බෙහෙත් දීල හොද කරනවා. කායික ලෙඩ මනස ට කරන ප්‍රතිකාර වලින් හොද කරන්න පුලුවන්...
     
    හැබැයි ශරීරයයි , ශක්තියයි එකිනෙක ක්‍රියාකරන් ඒවා. මනස ඒ ක්‍රියාවලියේ ප්‍රතිපල.

    ඒ දෙක එකිනෙක සම්බන්දයි. මානසික ලෙඩ වලට බෙහෙත් දීල හොද කරනවා. කායික ලෙඩ මනස ට කරන ප්‍රතිකාර වලින් හොද කරන්න පුලුවන්

    ඔතන කන්ට්‍රඩික්ශන් එකක් තියෙනව. ඔයදෙකම විශ්වාස කරනවද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    හැබැයි ශරීරයයි , ශක්තියයි එකිනෙක ක්‍රියාකරන් ඒවා. මනස ඒ ක්‍රියාවලියේ ප්‍රතිපල.

    ඒ දෙක එකිනෙක සම්බන්දයි. මානසික ලෙඩ වලට බෙහෙත් දීල හොද කරනවා. කායික ලෙඩ මනස ට කරන ප්‍රතිකාර වලින් හොද කරන්න පුලුවන්

    ඔතන කන්ට්‍රඩික්ශන් එකක් තියෙනව. ඔයදෙකම විශ්වාස කරනවද
    ජිවත් වෙලා ඉන්නකන් ඕව එකිනෙක සම්බන්දයි කියලා බන් අදහස් කරේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    ජිවත් වෙලා ඉන්නකන් ඕව එකිනෙක සම්බන්දයි කියලා බන් අදහස් කරේ..
    මනස ඔය කියන පිසිකල් කෙමිකල් රියැක්ශන් වල ප්‍රතිපලයක් නන් මනසට ප්‍රතිකාර කරල කොහොමද ඇගට ප්‍රතිකාර කරන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය විදියටම ඇටයකින් පැලයක් හටගෙන , ලොකු වෙලා වෙනස් වෙලා මැරෙන හැටි පැහැදිලි කරන්න... යුක්තනුවකින් ජීවයක් එන්න විඥානය සෙට් උනාම වගේ අටෙන් අලුත් වර්ධනය වෙන්න පුලුවන් පැලයක් හටගන්නේ මොකක් සෙට් උනමද ?
    මැරුණු ගහකින් කද ඉතිරි වෙලා ඉවත් වෙන්නේ මොකද්ද ?

    ඇයි ඇග හිත කියන දෙක ගත්තේ?
    ඇග + හිත එකතු වෙලා මනුස්සය හැදිලා තියනව කියලද ගත්තේ ? ඇගෙන් හිත අයින් උනාම මරුන. එහෙමද ගත්තේ?
    ------ Post added on Dec 8, 2021 at 7:28 AM
    ඔව් බන් මේ කියන විදිහට ගෑණියෙකුයි මිනිහෙකුයි සෙට් වෙනවා මල පෙරේතයොයි , කුම්භාණ්ඩයොයි බලන් ඉන්න ඕනෙ. තව ඉපදෙන්නෙ පිං තියෙන උනුත් බලන් ඉන්න ඕනෙ. එහෙම නැත්නම් බෑනෙ චාන්ස් එකක් ගන්න.

    කොන්ඩම් එකක් දාගෙන හිටියොත් උන් යනවද අඩෝ අද වැඩේ හරියන්නෙ නෑ බන් කියලා.

    නැත්නම් ඔය යන උන් ගෑනුගේ අරවා අස්සේ රිංග රිංග බලනවද කවුරුත් අල්ලගත්තෙ නැති යුක්තානු.

    අපි හිතන පතන දේවලුත් මොළයේ තියෙන නියුරෝන් නිසා වෙන දේවල්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    ඒ එන ආලෝකෙ ගැන.

    ඕක ගැඹුරටම කල්පනා කරන්න පුළුවන් කසින ගැන හොයල බැලුවොත් ඒව ඔය ස්වභාවය ගැන හොදට තේරුන් ගන්න පුළුවන් වෙන්න බුදුහාමුදුරුවන්ම දීපු උදාහරණ හැබැයි හැම එකම හරියන්නෙත් නෑ. (චුල්පන්තක රහත් වෙන්න දුන්න සුදු රෙදිකඩ කතාව ). මට මෙතනින් එහාට ඕක ගැන උබට උදව් කරන්න විදියක් නෑ ඒව උබට ගැලපෙන්නෙ මොකද්ද කියල කියන්න මට දැනුම නෑ. එහෙම දැනුමක් තියෙන අය ඉන්නවද නැද්ද කියන්න දන්නෙ නැති නිසා. කල්පනා කරල අවබෝධ කරගන්න ඕනි නන් සින්හල විශුද්ධි මාර්ගය පොත අරගෙන බලන්න ඒකෙ තමා මට ගොඩක් හොදට විස්තර කරල තියෙන තැනකට හම්බ උනේ මේ වෙනකන්.
    ඔය අපි තේරුන්ගන්නෙ වෙනස් වීම වෙන්නෙ කොහොමද කියන එක.

    ඔය උදාහරණෙ ගැලපෙන්නෙ නැත්තන් දැනට අතඇරල දාන්න.

    මම අර එදා අහපු ප්‍රශ්නෙට උබේ උත්තරේ මොකද්ද?

    1. හිත විසින් සියලුම දේ පාලනය කරනව
    2. ඇග විසින් තමා හිත කියල එකක් නිර්මාණය කරන්නෙ
    3. ඇග සහ හිත දෙකම එකට එකිනෙකා මත යැපෙමින් වෙනස් වෙමින් වැඩ කරනව

    ඔය ටිකෙන් මොකද්ද ඔයා විශ්වාස කරන්නෙ.
    3 වෙනි එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    මනස ඔය කියන පිසිකල් කෙමිකල් රියැක්ශන් වල ප්‍රතිපලයක් නන් මනසට ප්‍රතිකාර කරල කොහොමද ඇගට ප්‍රතිකාර කරන්නෙ.
    ප්‍රතිපල වලින් ඒවා ඇතිකරපු පද්දතියට බලපෑම් වෙන්න බැරිද ? ඒ වගේ තමයි. ඔය වචන මනස ද හිතද මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ . මම කියන්නේ ඔය හැමදේම අන්තර් විදියට වැඩ කරන ඒවා මිනිස්සු සජීවීව ඉන්නකන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    ප්‍රතිපල වලින් ඒවා ඇතිකරපු පද්දතියට බලපෑම් වෙන්න බැරිද ? ඒ වගේ තමයි. ඔය වචන මනස ද හිතද මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ . මම කියන්නේ ඔය හැමදේම අන්තර් විදියට වැඩ කරන ඒවා මිනිස්සු සජීවීව ඉන්නකන් .
    ප්‍රතිපල වලින් පද්ධතියට බලපෑමක් ඇති කරනව නන් එතකොට ඒක අලුත් ප්‍රොසෙස් එකක අවුට් එකක්නෙ.

    A -ශරීරය, C - මනස, B process එක කියල ගත්තොත් මෙහෙම දෙයක්නෙ අදහස් කරන්නෙ.
    A + B = C
    C + B` = A`
    A`+ B`` = C``
    C`` + B``` = A```
    ....
     
    • Wow
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    ප්‍රතිපල වලින් පද්ධතියට බලපෑමක් ඇති කරනව නන් එතකොට ඒක අලුත් ප්‍රොසෙස් එකක අවුට් එකක්නෙ.

    A -ශරීරය, C - මනස, B process එක කියල ගත්තොත් මෙහෙම දෙයක්නෙ අදහස් කරන්නෙ.
    A + B = C
    C + B` = A`
    A`+ B`` = C``
    C`` + B``` = A```
    ....
    ඒ මොකද්ද ඒ ? ඔච්චර හිතන්න දේවල් නෙවෙයි කිව්වේ බන්. ප්‍රතිපල වලින් පද්දතියකට බලපෑම් වෙන්න පුලුවන්.
    නිකන් හිතපන් අපි computer එකකින් psd එකක් හදනව layers 1000ක විතර. ඔරොත්තු දෙන්නේ නැත්නම් මැෂින් එක රත් වෙලා නවතී.
    reaction එක්ක ප්‍රතිපලයක් වෙන්න පුලුවන් තාපය. ඒකම පද්දතිය අවුල් යන්න හේතු වෙන්න පුලුවන් ...
    blance එක අවුල් ගියාම ඕන තැනට treat කරාම හරි. ඔය උබ දල තියන විදියට එකතුවකට සමාන කතවක් මම කිව්වේ නෑ . :rofl:
    කොහොම හරි තර්ක කරල තේරුමක් නෑ . උබ මොනව උනත් ටිපර් වෙන්නේ නැතුව reply කරා. තෑන්ක්ස් !