
Mind set eka tamai bn..oya wage style ekak ape ne mn nikn damme ekaඅඩෝ ඔය කේන්දර ගැලපෙන්නෙ නැත්තම් තොපි දෙන්න කොහොමද අවුරුදු 6ක් ප්‍රශ්න නැතුව එකට හිටියේ..කෙල්ලගෙ කේන්දරේ ඉල්ලන් උබ උබේ පැත්තෙන් කාගෙන්හරි බැලෙවේ නැද්ද... මටනම් ඔය කතාව සැකයි..
ඔව ස්ක්‍රිප්ට් මයි කියන්නෙ නැහැ.. හැබැයි ඔය europe style ලංකාවට ගැලපෙන්නෙ නෑමෙහෙ කෙල්ලෝ උන් වගේ නැහැ.. කොටින්ම ඒකිගෙන් වැටුන දෙයක් ගැන කියන්න කතා කරත් මුලින්ම රවල බලනෙ උට්ටියෝ
(හැබැයි ඉතිම් society එකේ බහුතරයක් කොල්ලොන්ගෙන් බස් වල, පාරෙදි උන්ට වෙන දේවල් නිසාතමා උනුත් හැමවෙලේම් අපිදිහාත් ඔහොම බලන්නේ)
Everything is changeable ponz.
Dan script gaga haminenna epa.
Kohomada uge confidence ..mu hena handsome..pickup lines culture eka mehe wada ne .eka wenama athal ekkmu hena handsome ne
aneka oya initial reaction ne
kohomat suddo friendly polite ne
eka unge nature eka
samaharu ohoma kiwwata eweleta
uta kamati kiyanna baha.
සම්බුලා ජාතකයමචං දැන් මට වයස අවුරුදු 24ක්. මන් අරක්කු සිගරට්වත් බොන එකෙක් නෙමෙයි. හිතට නිදහස් ජොබ් එකක් එහෙම කරගෙන පඩුවේ ඉන්නවා. ඒත් මට තවම කෙල්ලෙක් නෑ බන්...
මගේ ෆ්රස්ට් ලව් එක අවුරුදු 6ක් තිබිලා ගිය අවුරුද්දේ බ්‍රෙක් උනා(කෙන්දර ගැලපෙන්නේ නැ කියලා උන්ගේ ගෙදරින් බැ කිව්වා). කොහොම හරි මේ අවුරුද්දේ අප්‍රෙල් වල වගේ මන් දන්න කියන කෙල්ලෙක් එක්ක චැට් කලා, කෙල්ල අවුලක් නෑ, ඒකි හැබැයි කලින් බුට් එකක් කාලා ඒ ගැන හිත හිත තමයි හිටියේ. ඒත් ඒකි මට කැමැතකුත් තිබ්බා. මන් ඊට මසෙකට විතර පස්සේ කැමති කිව්වා ඒකිට. කොහොම හරි ඒකි කිව්වා ඒකි මන් ගැන හිතන්නේ නැ යලුවෙක් විතරයි කියලා.
ඊටපස්සේ තව කෙල්ලෙක් එක්ක කතා බහ කරලා මගේ අයිඩියා එක දාන්නත් කලින්ම ඒකි කිව්වා "අය්යේ අපී යාලුවො විතරයි කියලා. View attachment 100389
ඇතතම කියන්නම් බන් මට එහෙම ලොකුවට කෙල්ලො ටොක් කරන්න තේරේන්නෙ නැ. ඒත් මන් ඔය කෙල්ලො දෙන්නව මට උපරිමයෙන් කෙයා කලා බන්. අදරෙන් සැලකුවා කතා කලා. උනුත් මට බලාපොරොත්තු දිලා අන්තිමට අරහෙම කිව්වා.
ඇයි බන් කෙල්ලො එහෙම කරන්නෙ? බලපොරොත්තු ඩිල උඩටම අරන් ගිහින් අත ඇරලා දාන්නේ?
මන් එච්චර ලස්සන එකෙක් නෙමෙයි, පොඩ්ඩක් කලුයි, අඩි 6 කට වඩා උසයි. වෙලාවකට හිතෙනවා බන් මගේ පෙනුම නිස මාව උන් රිජෙක්ට් කරනවා කියලා බන්... එපා වෙනවා මතක් වෙද්දිත්.(කලින් කෙල්ල නම් කිව්වේ එයා මට අදරේ කරන්න පටන් ගත්තේ මන් එයාව කෙයා කරපු නිස කියලා)
උබලට මෙහෙම වෙල නැද්ද????
PS: Mage sinhala typing aul. ganan ganna epaa...
සම්බුලා ජාතකය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » ජාතක පාළි 2 » 16. තිංස නිපාතය
මත්ස්‍යයන්ගේ දියෙහි ගමන් මාර්ගය මෙන් ස්ත්රීන්ගේ ස්වභාවය දැනගන්නට අපහසුය.



අඩෝ ඔය කේන්දර ගැලපෙන්නෙ නැත්තම් තොපි දෙන්න කොහොමද අවුරුදු 6ක් ප්‍රශ්න නැතුව එකට හිටියේ..කෙල්ලගෙ කේන්දරේ ඉල්ලන් උබ උබේ පැත්තෙන් කාගෙන්හරි බැලෙවේ නැද්ද... මටනම් ඔය කතාව සැකයි..
![]()
man msg ekak dammoth un reply karanawa bn echcharai, e nisa man msg dada passen yanneth na bn ehemata.තාම අවුරුදු 24යි කෙල්ලෙක් නෑ කියල වොරි වෙනවා, ඒ මදිවට අවුරුදු 6ක ලව් එකකුත් තිබිලා මේ අඬන්නේ,.
මේ ඒක නෙමෙයි, තාම උඹ අර යාළුවො වගේ ඉමු කියපු උන් එක්ක යාළුවො වගේ ඉන්නවද?