ඇයි මචන් මෙහෙම චැනල් වලට Views නැත්තේ ?

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,504
    667
    113
    India
    1605818858744.png


    ලින්ක් එක

    මා ලෝකය වටේ විවිධ රටවල සැරිසරමින් සිංහලෙන්ම වීඩියෝ ගෙනෙන ශ්‍රී ලාංකිකයෙක්මි.
    ලෝකයේ ගොඩබිම් දේශසීමා රහිත හුදකලා දිවයිනක වැසියන් වන අපි බොහෝ දෙනෙකුට පිටරටකට යාම යනු සිහිනයකි. එසේ යාමට නොහැකි අයට හැකි පමණින් ලෝකයේ සුන්දරත්වය පෙන්වීමත්, දැනුම ලබා දීමත්, විවිධ රකියාවන් සඳහා හෝ සංචාරය සඳහාම හෝ විදෙස් රටවලට යන සුලු පිරිසට වුවද ඒ ඒ රටවලට යන්නේනම් නැරඹිය යුතු තැන් ගැන අවබෝධයද දැනුමද ලබාදීමත් මගේ අරමුණයි. ලෝකය පුරා රටරට වල සංචාරය කොට ඒ රටවල ස්ථාන, පරිසරය, ජනජීවිතය ආදී ඔබට වැදගත් විය හැකියැයි අනුමාන කරන ඕනෑම දෙයක් ඇත්නම් වීඩියෝ මගින් ඔබ වෙත පෙන්වීමට මා ක්‍රියා කරමි. මගේ සෑම වීඩියෝවක් ගැනම ඔබේ අදහස් උදහස් යෝජනා මෙන්ම චෝදනාද එකසේ අගේ කරන අතර මගේ චැනලය subscribe කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
    එවිට ඔබට ප්‍රමාදයකින් තොරව මවිසින් නිකුත් කරන වීඩියෝ නැරඹීමට පහසු වනු ඇත.
    ස්තූතියි
    සුදන්තක

    මේ මනුස්සයා ලෝකේ රටවල් 40 ක විතර ඇවිද්ද මනුස්සයෙක් .
    ඒත් බලහන්කො මේ වීඩියෝ වල වීව්ස්. රෙද්දක් ඉස්සුවොත් නම් 1 ,2 මිලියන් වීව්ස්

    :no::no::no::no:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    පට්ට බ්‍රෝ ටිප් එකක් කියන්නම් ඕන්නම් හොද ෆොටෝ එකක් ගහලා ඇස් යන ෆිල්ටර් එකක් දාලා ඇපෙක්ස් ෆොන්ට් පැක් එක තියනවා එකේන් ෆොන්ට් අරගෙන තම්බ්නේල් එකක් හදන්න හොදට ලොවෙත් කට්ටිය බලනවා ගෑනි‍යෙක් ඉන්නවා නම් ඒකිත් එක්ක තම්බ්නේල් එක ගහන්න මච් බෙටර් ! ජය !
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,611
    167,195
    113
    එකමත් එක රටක
    අනිත් උන්ට බනින්න එපා බන් "ඇයි උන් මේවා බලන්නේ නැත්තේ" කියලා බන්.. travel video බලන උන් කැමති විදියට තිබ්බොත් එක රටක ඇවිද්දත් බලනවා. කරන එකාත් දැනගන්න ඕනේ videos වල views වැඩි වෙන්න කරන්න ඕනේ දේවල් කරන්න. :rofl:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    kellage Puka market kala nam views enawa :) - Travel with wife :rofl:
    Travel with wife හොඳ quality content තියෙන channel එකක් නමුත් උබ කිව්ව වගේ ඕක wife නැතුව කොල්ල තනියම කරන channel එකක්නම් දැන් තියෙන popularity එක ජීවිතේට ගන්න බෑ. ඒකට අපිට ඌට බනින්න බෑ ඒක උගෙ marketing strategy එක. මූත් ඒවගේ මිනිස්සු බලන්න ආසවෙන දෙයක් market කරන්න ඕනෙ. වීව්ස් නෑ කිය කිය ඉන්නෙ නැතුව වීව්ස් එන විදියක් හොයන්න ඕනෙ.
     
    • Like
    Reactions: tha123 and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    Travel චැනල් දැන් කුකින් චැනල් වගේම වැහි වැහලා..කාටද බං ඕවා ඔක්කොම බලන්න වෙලාව,ඩේට තියෙන්නෙ..ඔහොමවත් විව්ස් තියෙන ඵක ගැන සතුටු වෙයන්..ලංකාව කියන්න පොඩි රටක්..ඒ රටේ මිනිස්සු ඕව බලන්නෙ ප්‍රශ්න දාහක් හිතේ තියාගෙන..FREE WIFI,UNLIMITED INTERNET මුකුත් නැතුව..
     
    • Like
    Reactions: Ragna_SL

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    man me thread eka nisama me channel eka baluwa..siraawatama supiri machan...anith hama ekakatama wada hoda content ekak thiyanawa..pahadiliwa iganaganna godak dewal kiyala denawa rata ratawal gana..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Travel චැනල් දැන් කුකින් චැනල් වගේම වැහි වැහලා..කාටද බං ඕවා ඔක්කොම බලන්න වෙලාව,ඩේට තියෙන්නෙ..ඔහොමවත් විව්ස් තියෙන ඵක ගැන සතුටු වෙයන්..ලංකාව කියන්න පොඩි රටක්..ඒ රටේ මිනිස්සු ඕව බලන්නෙ ප්‍රශ්න දාහක් හිතේ තියාගෙන..FREE WIFI,UNLIMITED INTERNET මුකුත් නැතුව..

    lankawe unta job eka nathuwa hari owa balanawa :ROFLMAO: apita welawak nethi unata 80% inne social media wala. free youtube packages danne godak un,

    content hodanam godak welawata views adinna puluwan. godak wela tiyenne SEO karanne ne godak channel,
    anika field eke kagenhari shoutout ekak neththam maara gemak denna oni subs tikak set karaganna.

    fb meme pages 2,3 kata podi ad ekak set kalanam nikanma owa goda daganna puluwan.

    nomadic lobsters channel eka goda awe, masa 3 n 20K subs tibbane. ranja,travel wth wife 🤮 ehema feature karala tibba.
    e kohoma unath ithin chiththa kellak neththam goda enna hari amarui me kale