ලින්ක් එක
මා ලෝකය වටේ විවිධ රටවල සැරිසරමින් සිංහලෙන්ම වීඩියෝ ගෙනෙන ශ්රී ලාංකිකයෙක්මි.
ලෝකයේ ගොඩබිම් දේශසීමා රහිත හුදකලා දිවයිනක වැසියන් වන අපි බොහෝ දෙනෙකුට පිටරටකට යාම යනු සිහිනයකි. එසේ යාමට නොහැකි අයට හැකි පමණින් ලෝකයේ සුන්දරත්වය පෙන්වීමත්, දැනුම ලබා දීමත්, විවිධ රකියාවන් සඳහා හෝ සංචාරය සඳහාම හෝ විදෙස් රටවලට යන සුලු පිරිසට වුවද ඒ ඒ රටවලට යන්නේනම් නැරඹිය යුතු තැන් ගැන අවබෝධයද දැනුමද ලබාදීමත් මගේ අරමුණයි. ලෝකය පුරා රටරට වල සංචාරය කොට ඒ රටවල ස්ථාන, පරිසරය, ජනජීවිතය ආදී ඔබට වැදගත් විය හැකියැයි අනුමාන කරන ඕනෑම දෙයක් ඇත්නම් වීඩියෝ මගින් ඔබ වෙත පෙන්වීමට මා ක්රියා කරමි. මගේ සෑම වීඩියෝවක් ගැනම ඔබේ අදහස් උදහස් යෝජනා මෙන්ම චෝදනාද එකසේ අගේ කරන අතර මගේ චැනලය subscribe කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
එවිට ඔබට ප්රමාදයකින් තොරව මවිසින් නිකුත් කරන වීඩියෝ නැරඹීමට පහසු වනු ඇත.
ස්තූතියි
සුදන්තක
මේ මනුස්සයා ලෝකේ රටවල් 40 ක විතර ඇවිද්ද මනුස්සයෙක් .
ඒත් බලහන්කො මේ වීඩියෝ වල වීව්ස්. රෙද්දක් ඉස්සුවොත් නම් 1 ,2 මිලියන් වීව්ස්



- Travel with wife 