ඇයි මට ඉංග්‍රීසි බැරි

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මං මේ ළගදි පටන් ගත්තා British Council App දෙක දාගෙන. යූස් කරලා බලලාකියන්න්න
    Learn English Grammar එකයි englispodcast එකයි. පොඩ් කාස්ට්ෙකේ නම් තේරෙන්න ලස්සනට පොඩ්කාස්ට් එක දෙනවා.
     
    • Like
    Reactions: ACHIK and Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඩියේ හිතන්න එපා බන් අපි භාවිතය අඩු නිසා තමා කතාකරන්න බැරි. පොඩ්ඩක් බලහන් කල්පනා කරලා උබට ඉන්ග්‍රීසියෙන් කතාකරන්න ඔනේ තැන සින්හලේන් කතාකරන්න උනානම් එකත් පුලුවන්ද කියලා. හිතින් පොඩ්ඩක් ට්‍රයි කරලා බලහන්. ලොකුම අවුලතියේන්නේ ඉන්ග්‍රීසි බැරිකමටත් වඩා අපිට කතාකරන්න බැරිකම.
    Eth bn
    Sinhalen kiynna onade kadden koyagnnath bane
    mama hondata grammar alla gatte meken
    Essential Grammar in Use by Raymond Murphy

    elakiri eke kaale kana wele phone ekata pdf eka daagena kiyawapan
    Mulin gramer allnna Giyama epa wenwa bn
    Grammar poth kiyavala hariyana eka sure na. Aeka nikan kasaayak bonava vagey. English novel ekak naththan kamathi subject ekak gana kiyevvoth vada hondai. Ethakota subject ekata kamathi nisaney (English) potha kiyavanne. Ehema kiyavanakota English vachana saha theruma thamange subconscious mind ekata store venava. (E.g. Api aluth bhaashavaka issellama igenaganna aasa kunuharupayak hari double meaning thiyana vachanayak vagey) :lol:
    Ow habai
    Ekama potha dahaparak wtra kiyewwoth wadidiyunuwak thiyei kiyla htnw

    ඉංග්‍රීසි දැනගත්තට කතා කරන්න අමාරුයි මචන්. ඉංග්‍රීසි කතා කරන කට්ටියක් එක්ක හිටියොත් ඉබේම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. කොච්චර පොත් කියෙව්වත් වීඩියෝ බැලුවත් කතා කරන්නේ නැත්නම් අමාරුයි. පොතක් කියවලා ඉගෙනගෙන පීනන්න බෑනේ. අන්න ඒ වගේ තමා ඉග්‍රීසිත් කතා කරලාම පුරුදු වෙන්න ඕනේ.
    Ow bn
    Eth ehma Katha Krnna ekek nane
    Katha karnna ekwke nathath nitharama ahenna oona owa
    English widiyata hithanna

    Sinhala to English or English to Sinhala convert karanna epaa

    Sinhala subs dala films balanna epaa

    tenses 10 hariyatama study karanna Auxiliaries ekka
    Ela mchn thnx
    mage bijjath sudui hutto photo ekak dm karannada umbata
    Palayan kalu huththo
    මුලින් ග්‍රැමර් ඉගෙන ගත්තොත් මලාට ඉගෙන ගන්න හම්බෙන්නේ නෑ..podcast අහපන් දවස ගානේ..

    අවුරුදු 3/4 ලමයි භාෂාවක් ඉගෙන ගන්න හැටි බලන්න..උන් හොදට අහන් ඉන්නව ගෙදර කට්ටිය කතා කරන ඒවා..පස්සේ වචන දෙක තුනක් එකතු කරල වාක්‍ය හදනව
    Apo okanm atta
    Gramernm wahak
    suddek puk shot ekak dunnanam lede hodawei :rolleyes:
    Uba seen eke neda
    සක්විත්තා සෙට් කර ගනිං! :yes:
    Ow bisns ekkwath goda dagnna pluwanwei
    මටත් ඉස්සර මෙලෝ වචනයක් කතා කරන්න බෑ. ලියන්න කියන්න යන්තම් පුළුවන්. මම මුලින්ම ඉන්දුනීසියාවට ගියා 2004. ගොත ගගහ කතා කලා. පස්සෙ ටික ටික කනට හුරු වුනා. අවුරුදු ගානක් රට ඉදිය නිසා සිංහල හා සමාන වුනා. මුල ඉදන්ම පිටරට ඉදිය නිසා accent එකක් වෙනස් වුනා.
    අද ලංකාවෙ කතා කරන්නෙ grammar. Spoken English ටිකක් වෙනස් දැන්. අපේ අය පොෂ් වෙන්න වචන කෑලි දානකොට ලැජ්ජයි. වැඩියෙන් කොළඔ අය. මගෙන් එක දවසක් සුද්දියෙක් අහනව ඇයි ලංකාවෙ අය ඉංග්‍රීසි වචන දාල සිංහල කතා කරන්නෙ කියල?

    කොච්චර ඉහලට ඉගෙන ගත්තත්, රස්සාවක් කලත්.. තාම ලංකාවට ආවහම ගමේ කඩේට යනව තේ එකක් බීල පත්තරය බලන්න සරමක් ඇදන්
    Ow hbai
    Practise Krnna ona ne
    රයිටින් හදාගන්න ඕන නං හොඳට කියෝපං. නිවුස් ආර්ටිකල් නං තවත් හොඳයි. ස්පීකින් හදාගන්න නං මොලේ ට්‍රේන් කරගනින් ඉංග්‍රීසියෙන් හිතන්න එතකොට වචන ඉබේටම එනවා කටට. උඹ සිංහල ඉගෙන ගත්ත විදියටම තමා ඉතින් මේ බාශාවත් ඉගෙන ගන්න තියෙන්නෙ. වෙනසක් නෑ.
    😞
    Mmm
    palaweni point ekath ekka nam ekanga wenne ne, grammer onima ne katha karanna.
    Vocabulary eka dawasin dawasa improve kara ganna,
    Subtitles nethuwa or with English subtitles ekka videos balanna.
    Ela mchn thnx
    Raymond Murphy's

    Essential English Grammar
    Intermediate English Grammar
    Advanced English Grammar

    View attachment 114553

    lankawe ganna thiyanawa poth kada wala..
    This will help you.. :)
    Oowa bara wadi bn danma

    උබනේද මේකෙ මම සුදුයි මම සුද්දෙක් වගේ ගගා වැලලෙන්නෙ.ලැජ්ජයි හුත්තෝ.joke..
    Sudu hamotama kadda pluwanda kaputo..
    English කතා කරන කෙල්ලෙක් සෙට් කර ගනින්
    Set krla diynko
    YouTube speech balala muladi ewa tikak katapadam karanna. Three four sentences wage. Ethanin practice wenawa. Ekko kawahari imitate karanna. Sure goda yanawa
    Ooka thamai Man Dan karagena ynne bn
    Diyunuwak thiyenawa
    @Mohowk Thinking about this thread. You now sound like @AnuradhaRa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Godak un ohoma kiynwa
    Mtath tikak OCD
    Ehmda wennathi
    ඉංග්‍රීසි බැරිනන් උඹ "බුද්ධිමතෙක්". මේක කියන්නේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය.
    Goluwek wrnnathi
    savEpdj.png
    😏😏😏
    යකෝ අරූට ඕක බලන්න තේරෙන්නෙත් නෑ :lol:
    තේරෙනව යකෝ මට කතාකරන්න විතරයි බැරි
     
    • Haha
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං මේ ළගදි පටන් ගත්තා British Council App දෙක දාගෙන. යූස් කරලා බලලාකියන්න්න
    Learn English Grammar එකයි englispodcast එකයි. පොඩ් කාස්ට්ෙකේ නම් තේරෙන්න ලස්සනට පොඩ්කාස්ට් එක දෙනවා.
    Freeda?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    මටත් ඉස්සර මෙලෝ වචනයක් කතා කරන්න බෑ. ලියන්න කියන්න යන්තම් පුළුවන්. මම මුලින්ම ඉන්දුනීසියාවට ගියා 2004. ගොත ගගහ කතා කලා. පස්සෙ ටික ටික කනට හුරු වුනා. අවුරුදු ගානක් රට ඉදිය නිසා සිංහල හා සමාන වුනා. මුල ඉදන්ම පිටරට ඉදිය නිසා accent එකක් වෙනස් වුනා.
    අද ලංකාවෙ කතා කරන්නෙ grammar. Spoken English ටිකක් වෙනස් දැන්. අපේ අය පොෂ් වෙන්න වචන කෑලි දානකොට ලැජ්ජයි. වැඩියෙන් කොළඔ අය. මගෙන් එක දවසක් සුද්දියෙක් අහනව ඇයි ලංකාවෙ අය ඉංග්‍රීසි වචන දාල සිංහල කතා කරන්නෙ කියල?

    කොච්චර ඉහලට ඉගෙන ගත්තත්, රස්සාවක් කලත්.. තාම ලංකාවට ආවහම ගමේ කඩේට යනව තේ එකක් බීල පත්තරය බලන්න සරමක් ඇදන්
    තව දෙයක් මන් එක්කහු කරන්නම් මෙ කතාවට .
    මාත් කටාර් ගිය කාලෙ තමා ඉංග්‍රිසි ශාර්ප් කරගත්තෙ.
    ඒ කාලෙ තනිකරම මන් ඉංග්‍රිසි ඩොකියුමෙන්ටරීස් තමා බැලුවෙ. ඉංග්‍රිසි ටොක් ෂොස් තමා බැලුවෙ. මගෙ ඇක්සන්ට් එක සුද්දෙක්ගෙ ටයිප් එකටම ආව.
    දැන් නම් ටිකක් අමාරුයි .
    ඉන්ටර්නෙට් එකෙන්ම තමා තනිකරම ඉගෙන ගත්තෙ. මන් ලංකාවට ආපු කාලෙ ( අපෙ උන්ගෙ ඉංග්‍රිසි එච්චර හරි නැහැ )
    මන් කතා කරෙම සිංහලෙන් .මොකද අපෙ රටෙ උන් එක්ක මන් ප්‍රතිපත්තියක් විදියට ඉංග්‍රිසි කතා කරන්නෙ නැහැ .
    එත් අපෙ උන් කතා කරන්නෙ ඉංග්‍රිසි වචන දදා ,එක්කො බොරු ඇක්සන්ට් එකක් ආරොපණය කරගෙන සිංහල කතා කරනවා.

    ගොඩක් උන් මෙකට අමනාප වෙයිද මන්දා .
    ඔය ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් ,ශාන්ත තොමස් වගෙ ඉස්කොල තියෙනවා නෙ ?
    ඒ වගෙ ඉස්කොල වලට ගිය උන් ඉංග්‍රිසි ඔස්තාර් ලා කියලානෙ අපි හිතන්නෙ ?
    ඒත් ඒක වැරදි .
    ඒ ඉස්කොල වලත් ඉන්නවා ඉංග්‍රිසි හරි මදි කට්ටිය ඔනි තරම් .
    සමහරක් උන් මගෙ එක්ක ඉංග්‍රිසියෙන් කතා කරන්න අදි මදි කරා .
    ඒකට හේතුව මන් රජයෙ ප්‍රෙස්ටීජියස් නොවන ඉස්කොලෙකට නෙ ගියෙ ?
    එත් මන් උන්ට වඩා හොන්දට ඉංග්‍රිසි කතා කරා .
    එත් උන්ගෙ හිතෙ තියෙනවා අර කාරණෙ.
    ගොඩක් උන් හිතන්නෙ අර වගෙ පොෂ් ටයිප් එකෙ ,ඉංග්‍රිසි තියෙන ඉස්කොලෙකට නොගියොත් ඌට ඉංග්‍රිසි බැහැ වගෙ සීන් එකක්.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Oowa bara wadi bn danma
    Essential English Grammar
    Intermediate English Grammar

    සරල ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මම ඒවගෙන් ඉගන ගන්න පටන් ගත්තේ 11 වසරේ ඉඳන්. මෙලෝ දෙයක් බැරිව උනත් එකෙන් දෙයක් ඉගන ගන්න පුළුවන්.

    උඹ පොතක් පෙරලලා බලන්නෙත් වත් නැතුව කියනවා නං ඕවා හරි යන්නේ නෑ කියලා උඹේ ගති ලක්ෂණ එකෙන් පැහැදිලි වෙනවා. උඹට බෑ ම තමයි... :)

    Essential English Grammar එකේ තියන ඒවා වත් තේරෙන්නේ නැත්තන් උඹට ඉංග්‍රීසි ඉගන ගන්න බෑ බන්.. අතැරලා දාපන්..සිරාවටම කිවුවේ.. :)
     
    • Like
    Reactions: Mohowk and Erzo

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Thaniyma Katha krnwa man

    zUF8mPU.jpg

    2017 gaththe mewage poth dekak.
    Eth Ekaparai thaama kiyewwe :baffled:
    Oka thaniyama haiyen kotawanawa man. Katha Krnna ekekuth nane.
    Dwasata depara gane sathiyk kiyewwoth hoda mttamkta Enna pluwan wage

    Uttalage Gini gnn bn
    Cht krna suddiyo innawa
    Eth un ekka Katha karannath English danne nane :baffled:
    ඔක චැටර් බොක්ස් නෙද

    මට යලුවෙක් කිව්ව කතවක් තමයි....

    1. ඉන්ග්‍රිසිවල සෙන්ටෙන්සස් පැටර්න්ස් තියනවා.
    ඒවා බ්ලොක් එක පිටින්ම කතාකරද්දි යුස් කරනවා (සමහර වෙලාවට අපිට අවශ්‍ය පදයක් ඉස්සරහට දාල )
    අන්න එවත් ඉගන ගනින් කියලා.
    මම ඔය පොත් බලද්දි පෙන දෙයක් තමයි එ පැටර්න්ස්..
    ඔය පොත්වලින් එ පැටර්න්ස් වෙනම අරගනින් වෙනම පොතකට.
    මමත් එක කරා ඉස්සර
    උදා..

    you had better to ...<SOMTHING>
    I wish I would ....<>
    Not only <>, but <>
    Having <gone/done/p.participle>, He understood it is wonderfull.
    making a <sth>, She sold it ........

    2. අනිත් දෙ තමයි, මොනවා හරි කතාවක් පටන් ගද්දි දාන කෑකි...
    එවත් ඉගනගනින්..
    එවා දන්නෙ ස්ටටින්ග් එකක් විදියට..
    සමහර විට මෙලො අර්ථයක් නෑ, නමුත් එක දාල ඉටර්ට් කරපුවාම අනිත් වචන එනවා..

    Actually.. <uba etapasse kiyanna ona eka kiyapan.>
    To be frankly, ...
    Frankly speaking, .......
    Well , .....
    Its something like <>, ............

    දාල start කරපුවාම අනිත් වචන එනවා..

    ඔහොම එවා ටිකක් උබෙ DB එකට දාගනින්.
    එටපස්සෙ විශෙශයෙන් start එක ගන්න පහසුයි..
    එටපස්සෙ කතාකරන අදාල දෙ ගැන විස්තර කිරිම වෙනම හොයා ගනින්.

    ඔය පොත් 5ක් 6ක් ගනින්...
    ඇනික ඉන්ටර් නෙට් සච් කරපන්

    උද..
    Having sentences
    Sentences beginning with having

    එහෙම ඉන්ටනෙට් එකෙන් ගොඩක් දෙවල් හොයපන්..
    අනික උබ තව එකෙක්ගෙ කොපියක් වෙන්න ඔනිනෙ, අපි සින්හල කතාකරද්දි, ජෙ බි දිසානයක හො සන්න වගෙ කතාකරන්නෙ නෑ නෙ.
    බලපන්කො ඉන්දියන් උන්, උන් ර් ර් ගග උනට ඔනදෙ ප්‍රකශ කරනවනෙ.. අපිට එ ඇක්සන්ට් එක තෙරුනත් නැත්තත් උන් අනිත් රටවල් එක්ක මොන ජාතිය දාල හරි උන්ට ඔන දෙ කියනවනෙ..පැටලෙන්නැතුව.

    දවසක් ඉන්දියන් මගෙ යාලුවෙක් සර්ව සර්වා කියනවා, මම උගෙ කාමරෙ හතරවටෙම බැලුවා බලද්දි ඌ තියන් ඉන්නවා පිලිමයක් ගණදෙවියන්ගෙ.එගමන මම හිතුවා එයලගෙ දෙවියො ගැන වෙන්නැති කියන්නෙ කියලා.ඇත්තටම උ කියන එව තෙරෙන්නෙ නෑ(අපෙ තෙරුම් ගැනිමත් සුපිරි නැනෙ ).හැබැයි කියනවා.
    මම හැහුවා, සර්වා... අර පිලිමෙ පෙන්නල .
    ඉස් දිස් සර්වා. ‍යු කොල් දිස් ගොඩ් සර්වා.
    නො නො...
    අයි මීන් ඩිබී සර්වා, we are working :cool:
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93

    Monawa karath kathakaranna kawru hari set karagannath wenawa
     
    • Like
    Reactions: Mohowk and shamil45

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මුලින්ම ග්‍රැමර් හදාගනින්, ඒක නැතුව මුකුත් බෑ
    කාමරෙටිට වෙලා ටොපික් එකක් අරගෙන ලෙක්චර් එකක් කරාපන්
    සින්හලෙන් හිතල, ඉන්ග්‍රීසි වලට ඉන්ටප්‍රිට් කරන්න එපා, කඩ්ඩෙන් හිතපන් ( මේක ඉතාම වැදගත් )
    පත්තරේ හැමැදාම ගනින්
    අලුත් වචන 10ක් ඉගන ගනින් දවසට, ඒව ආයෙ ආයෙ බලපන්
    සබ් ටයිටල් නැතුව වීඩියෝස් බලපන්, තේරෙන්නෙ නැත්නන් ආයෙ බලපන්
    සිරී, ගූගල් ඇසිස්ටන්ට් එක්ක කතා කරපන්
    එක එක තැන් වලට ( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්
    වොකැබ්යුලරි ගේම්ස් ගහපන්

    :baffled:

    මටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික :P
    a perfect way that really worked for me as well. at least we shall reply to this thread in english.
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    Thaniyma Katha krnwa man

    zUF8mPU.jpg

    2017 gaththe mewage poth dekak.
    Eth Ekaparai thaama kiyewwe :baffled:
    Oka thaniyama haiyen kotawanawa man. Katha Krnna ekekuth nane.
    Dwasata depara gane sathiyk kiyewwoth hoda mttamkta Enna pluwan wage

    Uttalage Gini gnn bn
    Cht krna suddiyo innawa
    Eth un ekka Katha karannath English danne nane :baffled:
    Mokadda machan me pothe nama
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔන්න සක්විති රණසින්හගෙ Audio සෙට් එක Upload කරලා දැම්මා

    https://mega.nz/folder/p8VUSRzb#FOwZlv8oUzWdo-Lyt_DjJQ
    Thns
    ඔක චැටර් බොක්ස් නෙද

    මට යලුවෙක් කිව්ව කතවක් තමයි....

    1. ඉන්ග්‍රිසිවල සෙන්ටෙන්සස් පැටර්න්ස් තියනවා.
    ඒවා බ්ලොක් එක පිටින්ම කතාකරද්දි යුස් කරනවා (සමහර වෙලාවට අපිට අවශ්‍ය පදයක් ඉස්සරහට දාල )
    අන්න එවත් ඉගන ගනින් කියලා.
    මම ඔය පොත් බලද්දි පෙන දෙයක් තමයි එ පැටර්න්ස්..
    ඔය පොත්වලින් එ පැටර්න්ස් වෙනම අරගනින් වෙනම පොතකට.
    මමත් එක කරා ඉස්සර
    උදා..

    you had better to ...<SOMTHING>
    I wish I would ....<>
    Not only <>, but <>
    Having <gone/done/p.participle>, He understood it is wonderfull.
    making a <sth>, She sold it ........

    2. අනිත් දෙ තමයි, මොනවා හරි කතාවක් පටන් ගද්දි දාන කෑකි...
    එවත් ඉගනගනින්..
    එවා දන්නෙ ස්ටටින්ග් එකක් විදියට..
    සමහර විට මෙලො අර්ථයක් නෑ, නමුත් එක දාල ඉටර්ට් කරපුවාම අනිත් වචන එනවා..

    Actually.. <uba etapasse kiyanna ona eka kiyapan.>
    To be frankly, ...
    Frankly speaking, .......
    Well , .....
    Its something like <>, ............

    දාල start කරපුවාම අනිත් වචන එනවා..

    ඔහොම එවා ටිකක් උබෙ DB එකට දාගනින්.
    එටපස්සෙ විශෙශයෙන් start එක ගන්න පහසුයි..
    එටපස්සෙ කතාකරන අදාල දෙ ගැන විස්තර කිරිම වෙනම හොයා ගනින්.

    ඔය පොත් 5ක් 6ක් ගනින්...
    ඇනික ඉන්ටර් නෙට් සච් කරපන්

    උද..
    Having sentences
    Sentences beginning with having

    එහෙම ඉන්ටනෙට් එකෙන් ගොඩක් දෙවල් හොයපන්..
    අනික උබ තව එකෙක්ගෙ කොපියක් වෙන්න ඔනිනෙ, අපි සින්හල කතාකරද්දි, ජෙ බි දිසානයක හො සන්න වගෙ කතාකරන්නෙ නෑ නෙ.
    බලපන්කො ඉන්දියන් උන්, උන් ර් ර් ගග උනට ඔනදෙ ප්‍රකශ කරනවනෙ.. අපිට එ ඇක්සන්ට් එක තෙරුනත් නැත්තත් උන් අනිත් රටවල් එක්ක මොන ජාතිය දාල හරි උන්ට ඔන දෙ කියනවනෙ..පැටලෙන්නැතුව.

    දවසක් ඉන්දියන් මගෙ යාලුවෙක් සර්ව සර්වා කියනවා, මම උගෙ කාමරෙ හතරවටෙම බැලුවා බලද්දි ඌ තියන් ඉන්නවා පිලිමයක් ගණදෙවියන්ගෙ.එගමන මම හිතුවා එයලගෙ දෙවියො ගැන වෙන්නැති කියන්නෙ කියලා.ඇත්තටම උ කියන එව තෙරෙන්නෙ නෑ(අපෙ තෙරුම් ගැනිමත් සුපිරි නැනෙ ).හැබැයි කියනවා.
    මම හැහුවා, සර්වා... අර පිලිමෙ පෙන්නල .
    ඉස් දිස් සර්වා. ‍යු කොල් දිස් ගොඩ් සර්වා.
    නො නො...
    අයි මීන් ඩිබී සර්වා, we are working :cool:
    යා යා
    තෑම්ස්
    Mokadda machan me pothe nama
    Chatter box
    Gunasena eke tynwa
     
    • Like
    Reactions: Tutu01