ඇයි මට ඉංග්‍රීසි බැරි

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(

    පුතා උබට English කතා කරන්න තාම අවස්ථාවක් හම්බ වෙලා නෑ.....
    කොල්ලන්ට ආස සුද්දෙක් සෙට් කර ගෙන, ඌත් එක්ක කතා කර කර හිටපන්, හැබැයි පු# නම් දෙන්න එපා....