ඇයි මට මෙහෙම උනේ????

MEngineer

Active member
  • ඇයි මට මෙහෙම උනේ????

    මචන්... මෙහෙම වෙන්නේ ඇයි...:nerd::nerd::nerd::nerd::(:(:(

    1

    මම දවසක් Youtube video එකක් දැම්මට පස්සේ ටමයි මම හිතන්නේ මෙහෙම උනේ...:frown::frown::frown::dull::dull::dull: කොහොමද මේක අයින් කර ගන්නේ???:rolleyes::rolleyes::rolleyes:
     
    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    අහ් මාත් උදව් ඉල්ලපු එකක මටත් ඔහොම වුනා. - points හම්බුනාම රතු වෙනවා.
    මාත් වුන වැරැද්ද ඇහුවා. කවුරුත් කිව්වේ නෑ. අය කවුරු හරි + points දුන්නහම නිල් වුනා.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මටත් - ලැබුනා එක සැරයක් hive thread එකක් දාපු හින්ද වෙන්න ඇති. හැබැයි මම දැම්මේ කට්ටියට එළකිරියේ thread සහ post පුරවන්නේ නැතිව VB script එකෙන් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් කියන්න.
     
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මටත් - ලැබුනා එක සැරයක් hive thread එකක් දාපු හින්ද වෙන්න ඇති. හැබැයි මම දැම්මේ කට්ටියට එළකිරියේ thread සහ post පුරවන්නේ නැතිව VB script එකෙන් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් කියන්න.
    Mama newei -rep dunne. Eth mata mathaka VBS file eka dala thibuna. Mama nikamata eka check kara. Clean script ekak. dan rep dunna onna (mama Hive magula karanna giye na onna)
     
    • Like
    Reactions: SLinKy

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Mama newei -rep dunne. Eth mata mathaka VBS file eka dala thibuna. Mama nikamata eka check kara. Clean script ekak. dan rep dunna onna (mama Hive magula karanna giye na onna)

    mamath bayen run karala baluwe. wede goda giyata hive eke speed adu nisa nawaththuwa. umba reply kalada kiyalanam mathaka na. anyway thanks machan. :cool: