ඇයි මිනිස්සු ඉගෙන ගන්න ඕනි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉගෙන ගෙන නැතුව සල්ලි හොයන උන් අපි දැකලා තියෙනවා..එක ගලෙන් ලක්ෂ ගණන් අතට එන්නේ.. ඒකට තමයි වාසනාව කියන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    දැනුම ලබාගැනීමට..
    අරමුණ

    ඉගෙන ගෙන නැතුව සල්ලි හොයන උන් අපි දැකලා තියෙනවා..එක ගලෙන් ලක්ෂ ගණන් අතට එන්නේ.. ඒකට තමයි වාසනාව කියන්නේ..
    ඔව් මට මේ පොඩි දෙයක් ක්ලියර් කරගන්න දැම්මේ ඉගෙන ගන්න එක ගැන තවත් මොන වගේ මතද තියෙන්නේ බලන්න.
    ------ Post added on Jan 10, 2024 at 6:49 PM
     
    • Like
    Reactions: NRTG

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ජීවත් වෙන එක බොරින්ග් වෙන්නෙ නැතුව අරමුණක ජිවත් වෙන්න ඕනා නිසා.

    හිතපන් උඹේ බෑන්ක් එකවුන්ට් එකේ බිලියන 1000ක් තියෙනවා. උඹට එතකොට සල්ලි වලින් අඩුපාඩුවක් නැහැ. සල්ලි ආපු මුල් කාලේ ඒවා වියදම් කරලා සොමියේ ඉදියි. ඒත් කාලයක් යද්දි ඕක ස්පෙන්ඩ් කරලා උඹට ගන්න දෙයක් නැතිවෙනවා. ජිවිතෙ කියාගන්න බැරි හිස්තැනක් දැනෙනවා. උදේ නැගිට්ටහම අද දවස ගෙවන්න මන් මොනවද කරන්න ඕනා කියලා කල්පනා වෙනවා. අන්තිමේදි එක්කෝ සල්ලි දන්දීලා තියෙන දෙයකින් ජීවත් වෙනවා එක්කෝ සියදිවි හානි කරගන්න යනවා.

    මොනවා හරි ඉගෙනීමක් කරහම ඒ ඉගෙන ගත්ත දෙයින් ටාගට්ස් සෙට් කරහම ජිවිතේ හිස් ගතිය නැති වෙනවා. සල්ලි හම්බෙන දෙයක් වේවා, සතුට හම්බෙන දෙයක් වෙවා, සමාජ සේවයක් වේවා... නමුත් කරන දේ "consistence" කරන එක තමයි තියෙන ලොකුම ගේම.
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ටොයොටා ඈපල් බෙන්ස් මැලිබන් ඔය වගෙ නිශ්පාදන ආරාම්බ කරපු අය, දෙවල් හදපු අය කෘශිකර්මාන්තය ගායකයො එවා කරෙ ඉස්කොලෙ ගිහිල්ලා ඉගෙනගෙනද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටොයොටා ඈපල් බෙන්ස් මැලිබන් ඔය වගෙ නිශ්පාදන ආරාම්බ කරපු අය, දෙවල් හදපු අය කෘශිකර්මාන්තය ගායකයො එවා කරෙ ඉස්කොලෙ ගිහිල්ලා ඉගෙනගෙනද ?
    දවසට බර ගානක් හොයන හිඟන්නොත් ඉන්නේ. නැද්ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    ටොයොටා ඈපල් බෙන්ස් මැලිබන් ඔය වගෙ නිශ්පාදන ආරාම්බ කරපු අය, දෙවල් හදපු අය කෘශිකර්මාන්තය ගායකයො එවා කරෙ ඉස්කොලෙ ගිහිල්ලා ඉගෙනගෙනද ?
    ස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නවා කියලා අදහසක් කරේ නෑ. මොනවා හරි විදියකට ඉගෙන ගන්නවා කියන එක අදහසක් කරේ

    දවසට බර ගානක් හොයන හිඟන්නොත් ඉන්නේ. නැද්ද
    ඒත් ඉගෙන ගන්න එපායනේ පොරට හිඟාකන හැටි
    ------ Post added on Jan 10, 2024 at 6:53 PM
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Igena gatta paliyata salli hoyanna ba degree and certifcates gahala

    thaniyama study karanna ona salli hoyana widi gana, anna eka hondata karanna puluwan yam education level ekake thiyanakota

    honda discipline ekake enawaa, hari widiyata salli hoyanawa nam

    oya USA wala Drop-out wecha unuth deyak igena gatta, buddiyak thiyana minissu nathuwa O/L fail type u newee

    Harvard Drop-out ekake kiyanneth pattama waddak
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නවා කියලා අදහසක් කරේ නෑ. මොනවා හරි විදියකට ඉගෙන ගන්නවා කියන එක අදහසක් කරේ

    ලන්කාවෙ ඉගෙන ගන්නවා කියන්නෙ, කටපාඩම් කරන එක,

    වෙන රටවල ආස කරන හැකියාවන් වර්දනය කර ගන්න එක,

    හැකියාවන් දැනුම නිශ්පාදන විකුනන්න පුලුවන් නම්, සල්ලි හොයන්න පුලුවන්, ලන්කාවෙ ලෙසි නැ,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    අරමුණ
    අරමුණ තමයි දැනුම.. අවබෝද කරගන්න තමන්ට ඕන දේ, තමන්ට තියන ප්‍රශ්න.
    කෑමක් හදන්න ඉගෙන ගන්න එකත් ඉගෙන ගැනීමක් නේ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    -කුතුහලය නැති කර ගන්න.

    -කරන රැකියාව තවත් හොඳට කරන්න. (Professional growth එක. එකම position ඒකක ඉදලා හරි හොඳ service එකක් දෙන්න. නැතුව ඉහළ postion එකකට යන්න අදහසින්ම නෙවෙයි. ඒක කලින් කිව්වා වගේ සල්ලි මත ගොඩක් වෙලාවට රඳා පවතින්නේ)

    -ජීවිතය ගෙනියන එක තවත් පහසු කරගන්න.

    -Personal growth එක. මානසිකව emotionally තව දුරටත් mature වෙන්න.

    - අනිත් මිනිස්සුන්ගේ කෝනයකින් ලෝකය දකින්න පුළුවන් වෙන්න.

    - ඉහළ තනතුරකට යන්න. (සල්ලි අදාල නැතිව මෙතන ඉහළ තනතුරකට යන්නේ රටේ ලෝකේ වෙනසක් කරන්න බලාපරොත්තුවෙන් policy changing decision ගන්න මට්ටමට එන්න හිතාගෙන ම ඉගෙන ගන්න අය ගැන)
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    People can learn through experiences, which can be expensive.
    This + ඉගෙනගන්නකොට අතර මැද්දෙ එන stress/වෙන වෙන ප්‍රශ්න නිසා මිනිහෙක්ගෙ දරාගැනිමේ හැකියාව වගේ දේවල් වැඩි වෙනව.