ඇයි මිනිස්සු ඉගෙන ගන්න ඕනි

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    ඉගෙන ගත්තොත් සල්ලි හොයන්න පුළුවන් ඒක නැතුව වෙන උත්තර මොනවාද?
    Dawask ape English sir ahuwa Oka. Mn kiwwa anith ayata kaaradarayak wenne nathuwa Inna one hinda kiyala
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආත්ම තෘප්තියට...
    මම මේ කාලෙ යමක් ඉගනගන්නෙ කුතුහලයට සහ ආත්ම තෘප්තියට. උදාහරණයක් විදිහට මේ දවස්වල මගේ ෆීල්ඩ් එකට කිසිසේත්ම අදාළ නැති ප්‍රැක්ටිකල් ෆිසික්ස් ලෙක්චර්ස් වීඩියෝ වගයක් බලනවා.
     
    • Like
    Reactions: ttj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඉගෙන ගත්තොත් සල්ලි හොයන්න පුළුවන් ඒක නැතුව වෙන උත්තර මොනවාද?

    ඕක තමා උත්තරේ. හරියටම කිව්වොත් ජීවත් වෙන්න ඕන මුදල් සපයා ගන්න.
    99.9999% මනුස්සයො ඉගෙන ගන්නෙ ඒකටයි කියලා මට 99.9999% කන්ෆිඩන්ස් එකකින් කියන්න පුලුවන්.

    ඒක එහෙම නෙවෙයි නං කවදාවත් ඉගෙනගන්න එකෙන් සල්ලි එපාමයි කියලා ඉගෙනගන්න කියන්න කරයිද බලන්න. 😆

    ඕක පිළිගන්න අයයි නැති අයයි විතරයි ඉන්නෙ. පිළිගන්නෙ නැති අය බයිල උත්තර දෙනවා අපි සල්ලි හොයන්න ඉගෙන ගත්තෙ නෑ ඉගෙන ගත්ත නිසා සල්ලි ලැබෙනවා වගේ. ඒක වෙන කතාවක්. ඉගෙන ගත්ත එකේ අරමුණ ආසාව, දෙයක් දැනගන්න එක විතර නං සල්ලි ඕන නෑනෙ.

    අන්න එහෙම කරන(පවුලෙන් හම්බුණ සල්ලි, දේපළ නැති, බැඳපු කෙනා හම්බකරල දෙන, වෙන ආදායම් නැති වෙන්න ඕන. ආරණ්‍යවාසී හාමුදුරුවො දානෙ කනව වගේ දෙයක් ලැබුණොත් කන) කෙනෙක් ඉන්නව නං ආසාව තමයි හේතුව කියලා පිලිගන්න පුලුවන්.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ටොයොටා ඈපල් බෙන්ස් මැලිබන් ඔය වගෙ නිශ්පාදන ආරාම්බ කරපු අය, දෙවල් හදපු අය කෘශිකර්මාන්තය ගායකයො එවා කරෙ ඉස්කොලෙ ගිහිල්ලා ඉගෙනගෙනද ?
    Toyota - Yes
    He was a mechanical engineer.