ඇයි මිනිස්සු ඉගෙන ගන්න ඕනි

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උබ කියල තිබ්බෙ ඉගෙනගන්නවකියන්නෙ සහතික විතරයි ලංකාවෙ එවුන් සේරම ඉගෙනන්නව කියන්නෙ එච්චරයි කියලනෙ ගොනෝ ඒකට හාහා දැම්මේ ඒ නිසා 🤣

    එක හාහා එකට ඌව වෙලා පස්සෙන් පන්නන ප්‍රථමිකය කවුද කියල ත්රෙඩ් එක බලන ඕන ගොනෙකුට තේරෙනව උඹට නොතේරුනාට :lol:

    උබට කියලා තියෙන එක තෙරුම් ගන්න බැ, ෆෙක් පොස්ට් ඔෆ්ලයි,
     
    • Haha
    Reactions: gamerlk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි හම්බකරන්න විතරක් ඉගනගන්න එපා යකූ.

    හරියට සෙක්ස් කරන හැටි වගේ දේවලුත් ඉගෙනගනින් 😄
     
    • Like
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    වටිනා ත්රෙඩ් එකක්. හිතන්න දේවල් ගොඩක් තියනවා එකිනෙකාගේ අදහස් කියෙව්වම. ත්රෙඩ් ඒක දාපු කෙනාගේ මියගිය ඥාතින් ට මේ පින් අනුමෝදන් වේවා
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    යතාර්ථය අවබෝධ කරගැනීමට, අනතුරුදායක දේවල් වලින් ජීවිතය ආරක්ෂාකර ගැනීමට.
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබට කියලා තියෙන එක තෙරුම් ගන්න බැ, ෆෙක් පොස්ට් ඔෆ්ලයි,
    මට උඹ කියන දේ තේරුණ නිසයි හාහා එකක්‌ දැම්මෙ, ඒක දැම්මෙ උඹට නෙවෙයි එහෙම හිතන උන්ට.

    ඒක පර්සනල් අරන් රිදෝගත්තට මන් මොනව කරන්නද :(
     
    • Like
    Reactions: NRTG and mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මට උඹ කියන දේ තේරුණ නිසයි හාහා එකක්‌ දැම්මෙ, ඒක දැම්මෙ උඹට නෙවෙයි එහෙම හිතන උන්ට.

    ඒක පර්සනල් අරන් රිදෝගත්තට මන් මොනව කරන්නද :(

    අවුලක් නැ, රිදෙන්න දෙයක් නැ, ලන්කාවෙ උන්ට කියන දෙවල් තෙරෙන්නෙ නැ, මුල් පොස්ට් එකෙ ඉගෙන ගන්නෙ නැතුව කියන එකයි ඉස්කොලෙ කතන්දරෙයි දෙකම තියෙනවා ලන්කාවෙ උන් දන්නෙ ඉගෙන ගන්නවා කිවුවහාම ඉස්කොලෙ කතන්දරෙ විතරයි,

    දෙවනි පොස්ට් එකෙ කෙටි පැහැදිලි කිරිමක් තියෙනවා, අවුලක් නැ,
     
    • Like
    Reactions: NRTG and gamerlk

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉගෙන ගන්න එකෙන් හැදෙනව බුද්ධියයි. චරිතයයි.

    මට නම් හිතෙන්නේ ඉගෙන ගත්තම ගොඩක් දේවල් කරන්න ලේසියි. බොරු වංචා වලට අහුවෙන්න තියන ඉඩ අඩුයි. සල්ලි හොයන එක වෙනම එකක්.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    අඩේ ගොඩක් අය රිප්ලයි කරල නේ. විවිධ අදහස් ගොඩක් කොහොම උනත් හැම රීප්ලයි එකකම ගන්න දෙයක් තියෙනවා. ස්තූතියි.
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    ඔයා දන්න දේවල් ඔක්කොම ඔයා "විශ්වාස" කරන කෙනෙක් කියපු දෙයක් හො කියපු දෙයක් මත ගොඩනගපු කතාවක් ..🙈🙉🙊

    මං කියනවට විශ්වාස කරන්න එපා 🤭
    ඉගෙන ගත්තොත් සල්ලි හොයන්න පුළුවන් ඒක නැතුව වෙන උත්තර මොනවාද?

    @හෙළයෙක් ඇයි කියන ප්‍රශ්නය 5 පාරක් ඇයි එ කියලා ඇහැව්වොත් නන්නත්තාර වෙනවා .පොඩි ලමයි එහෙම අහන කොට ලොකු අය පැනලා යනවා .මොකද එ ගොල්ලො වත් දන්නෙ නෑ. අපෙ assumptions වලට වැදෙනවා කුඩු වෙන්න .

    ඇයි ? නිමිත්තට අරගෙන ලියවුන ඒවා ටිකක් දාන්නම්

    A/L ..... කරපු හේතුව
    A/L subject තෝරගත්තෙ ඇයි ?
    Sure ද?

    ඔයා කියන්නෙ තීරණය ගත්ත හේතුව ද?
    ගත්ත තීරණයෙ සාධාරණීයකරණය ද?
    😉(justification )

    ඕකම,
    බැන්දෙ ඇයි? ළමයි හැදුවෙ ඇයි ? ඉගෙන ගත්තෙ ඇයි ?
    ඕන ප්‍රශ්නයකට දාලා බලන්න

    ------

    රට යන්නෙ ඇයි ?
    මෙතෙන්ට වඩා එතැන ආතල් එකක් "ඇති"
    ඉගෙන ගන්නෙ ඇයි ?
    ළමයි හදන්නෙ ඇයි ?
    ගෙවල් හදන්නෙ ඇයි ?

    ඕන එකක් කාලඅවකාශයෙ මෙතැනට වඩා එතැන හොද ඇති ලු 😉

    දුවන්නෙ ඇයි ??? ...........

    -----
    මරණයට විතරක් නෙමේ අනාගතය නොදන්නාකම 🤔
    it is the unknown(නොදන්නාකම ) we fear when we look upon death and darkness, nothing more.
    -Dumbledore
    😊 අපි දන්න බවට තියන අසාව නිසා නොදන්නාකමට බයයි.
    ඇයි බය ?මොනාහරි තියෙනවා ඇති, තියන දේ දන්නෙනෑ 🙂

    """දැනුවත්කම ගැන නොදන්නාකම වෙන්නත් පුලුවන් .බය නැති වෙන්නෙ දැනගන්න තියෙන උවමනාව නැති උනොත් නම්..."""
    ------ Post added on Jan 10, 2024 at 10:35 PM
     
    මෙක interesting දෙයක් හැබැයි 😵‍💫
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉගෙන ගත්තේ නැත්තං එක තැන පල් වෙන හින්දා. Caveman ල ගිනි ගහන්න, රෝදේ හොයාගන්නේ එහෙම learning process එකකින් නේ. ඒක එක ඉගෙනගෙන contribute කරපු හින්දා තාම අද community ඒකක් විදිහට මෙතන ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඔයා දන්න දේවල් ඔක්කොම ඔයා "විශ්වාස" කරන කෙනෙක් කියපු දෙයක් හො කියපු දෙයක් මත ගොඩනගපු කතාවක් ..🙈🙉🙊

    මං කියනවට විශ්වාස කරන්න එපා 🤭

    @හෙළයෙක් ඇයි කියන ප්‍රශ්නය 5 පාරක් ඇයි එ කියලා ඇහැව්වොත් නන්නත්තාර වෙනවා .පොඩි ලමයි එහෙම අහන කොට ලොකු අය පැනලා යනවා .මොකද එ ගොල්ලො වත් දන්නෙ නෑ. අපෙ assumptions වලට වැදෙනවා කුඩු වෙන්න .

    ඇයි ? නිමිත්තට අරගෙන ලියවුන ඒවා ටිකක් දාන්නම්

    A/L ..... කරපු හේතුව
    A/L subject තෝරගත්තෙ ඇයි ?
    Sure ද?

    ඔයා කියන්නෙ තීරණය ගත්ත හේතුව ද?
    ගත්ත තීරණයෙ සාධාරණීයකරණය ද?
    😉(justification )

    ඕකම,
    බැන්දෙ ඇයි? ළමයි හැදුවෙ ඇයි ? ඉගෙන ගත්තෙ ඇයි ?
    ඕන ප්‍රශ්නයකට දාලා බලන්න

    ------

    රට යන්නෙ ඇයි ?
    මෙතෙන්ට වඩා එතැන ආතල් එකක් "ඇති"
    ඉගෙන ගන්නෙ ඇයි ?
    ළමයි හදන්නෙ ඇයි ?
    ගෙවල් හදන්නෙ ඇයි ?

    ඕන එකක් කාලඅවකාශයෙ මෙතැනට වඩා එතැන හොද ඇති ලු 😉

    දුවන්නෙ ඇයි ??? ...........

    -----
    මරණයට විතරක් නෙමේ අනාගතය නොදන්නාකම 🤔
    it is the unknown(නොදන්නාකම ) we fear when we look upon death and darkness, nothing more.
    -Dumbledore
    😊 අපි දන්න බවට තියන අසාව නිසා නොදන්නාකමට බයයි.
    ඇයි බය ?මොනාහරි තියෙනවා ඇති, තියන දේ දන්නෙනෑ 🙂

    """දැනුවත්කම ගැන නොදන්නාකම වෙන්නත් පුලුවන් .බය නැති වෙන්නෙ දැනගන්න තියෙන උවමනාව නැති උනොත් නම්..."""
    ------ Post added on Jan 10, 2024 at 10:35 PM
    ඒ වගේ තව කතාවක් කියහන්
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    ඒ වගේ තව කතාවක් කියහන්
    ඕනෑම තීරණයක
    මන් මෙ තීරණය ගත්තෙ මේ හින්ද ,
    කියලා එන උත්තරය දිහා හොදට බලන්න .👀 critically " ඇයි "කියලා අහලා බලන්න .
    ඒ තීරණය සාධාරණීයකරණයට (justifcation) තව හේතු හම්බවේවි . ඒ හේතු වලට තව හේතු. ඉවරයක් නෑ, පදනම හිස්.
    Hint - අපි හේතු කියන්නෙ හේතු නොවන හින්ද වෙන්න පුලුවන් .....😉 " ඇයි" ඒවා ඉවරයි !!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ආත්ම තෘප්තියට...

    (හැබැයි ලංකාවේ යමක් කාමක් තේරෙන්න පටන් ගත්තම ජිවිතේ එපා වෙනවා, එතකොට හිතෙනවා අනික් බූරුවෝ වගේම උනා නම් ඉවරයි කියලා)
     
    • Like
    Reactions: NRTG