ඇයි මිනිස්සු මෙච්චර මෝඩ
ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.
මම දැක්කා අද Facebook දාලා තියෙනවා විදෙස් ගත අයෙක් සදහා මිලදීගත් 2018 Toyota Vitz F සුදු පැහැති මෝටර් රථයක් පිළිබද විස්තරයක්. ජපාන වෙන්දේසියෙන් මිලදී ගෙන තිබ්බේ යෙන් ලක්ෂ දාසයයි හැටකට (Yen 1,660,000.00). Auction Buying Price විතරයි මේ.
පොඩ්ඩක් සිතන්න, විදේශගත ඔබ කොතරම් අමාරුවෙන්ද මුදල් සොයන්නේ කියලා. ඒ වාහනය ලබාගත් ඔබට එම මුදල සුළු විය හැකිය. නමුත් මේ අයුරින් වාහන මිලදී ගැනීම සමස්තයක් වශයෙන් වෙළදපල කෘතීම ලෙස ඉහල අගයන්ට, ඒ කියන්නේ නොවටිනා මිලකට වාහන අලෙවිය සදහා පර කැපීමකි.
කෙසේ වුවත් මෙම වහනය අදාල මිලදී ගැණුම්කරු වෙත ලබාදීමේදී සපයනු ලබන Marketing Strategies වෙනුවෙන් අය කරන මිලත් සාදාරණ වශයෙන් සලකා බැලීමේදී මුළු මුදල රුපියල් ලක්ෂ පනහකට ඉතාම අසන්න මුදලක් වනු ඇත.
ජපානයෙන් මිලදී ගන්නා වාහනය මිලදී ගන්නා පුද්ගලයාගේ නමට ගෙන්වන විට ඒ සදහා වන සියළුම සත්‍ය ලිපි ගොණු අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.
2018 Toyota Vitz F මෝටර් රථයක් සාමාන්යෙන් Yen 1,660,000.00 වන මුදලකට හෝ අඩුවට ලංකාව දක්වා ගෙන්වා ගත හැකියි.
හොදින් වෙළදපල අධ්‍යනය කරන්න, කෙලින්ම වහනයක් ගේනවා ගත්ත කෙනෙක් හෝ කිපදෙනෙක්ගෙන් විස්තර විමසන්න, ඕන තරම් වාහන ආනයන සේවා සපයන්නන් සිටින බැවින් දැනුවත් වීම අපහසුවක් නොවන බව මගේ හැගීමයි.
- ජපානයෙන් වහනය තෝරාගැනීමට සහයවීම
- බැංකු කටයුතු සදහා සහයවීම
- වහනයට අදාල සියලු සත්‍ය විස්තර ලබාදීම
- වහන නිෂ්කාශන කටයුතු
යනාදී සියල්ල බොහොමයක් ආනයන සේවා සපයන්නන් විසින් ලබාදෙනු ඇත.
සියලුම දෙනාගේ අදහස් සදහා විවුර්තයි

ලංකාවේ ජපන් කාර්/බයික් මාකට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතින්.සමහරු ජපනේවත් මාකට් එකක් නැති වාහන මෙහෙ මාකට් කරනවා ගජ රාමෙට
(Rotary cars - RX-8 , RX-7
)