ඇයි මෙහෙම උනේ?

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මේ චායාරූපය මම ගත්තේ 2012 දළදා මාලිගාවේ දී. කැමරාවේ මම දන්න විදිහට කිසිම ප්‍රශ්නයක් නැ. (මීට කලින් වත් පස්සෙ වත් මෙහෙම වෙලා නෑ) කැමරා ගැන දන්න කෞරු හරි ඉන්නවනම් කියන්ඩ ඇයි මෙහෙන මේ පින්තූරෙට උනේ කියල.
    EzffojI.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවට පසුතලය අදුරු නිසා ශටර් එක වැහෙන්න වෙලා ගිහින් තියනවා. ඒ අතරේ කැමරාව හෙල්ලුන නිසා තමයි ඇදිල ගිහිල්ලා තියන්නේ. පසුතලය අදුරුයි, කරඩුව ආලෝකමත්, ඒ කයි ඔය චායාව වගේ ඇදිල ගියේ. සමහර වෙලාවට ශටර් වල වෙන සුලු යාන්ත්‍රික ප්‍රශ්න නිසාත් ඔහොම වෙනවා. සමහර ගැටලු ආයි කවදාවත් එන්නෙ නෑ. කැමරා කියන්නේ යන්ත්‍රනේ මචං ඔහොම තමයි.