ඇයි මෙහෙම ගොන් ආතල් දෙන්නේ ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඇයි මෙහෙම ගොන් ආතල් දෙන්නේ ...

    මුන් හිතා ඉන්නේ අපි කව්රු කියලද බන් :sorry::sorry::sorry::sorry:

    10320612_1563295507275108_7913842382686920847_n.jpg


    https://www.facebook.com/Ranga.Jaya...828.1546941342243858/1563295507275108/?type=1
    :no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රංග ජයවර්ධන නේ? ඌ ක්‍රිස්තියන් එකෙක් කියන්නේ ඇත්තද?
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලක්ෂ 64ක ගොන් ජනගහනයක් ඉන්න ලංකාවේ ඕවට රැවටිලා ශෙයා කරන්න ගොන්නු නැති වෙයිද බං
     
    • Like
    Reactions: kinkon