ඇයි මෙහෙම නොකළේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇයි මෙහෙම නොකළේ

    http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/cv19ministrycircular.pdf
    Screening and management of healthcare workers following exposure to a
    confirmed/suspected case of COVID-19 (V2 dated - 01.04.2020)

    CPJ6RIi.png

    fPPsncr.png

    EHWrINy.png

    කුඩ්ඩො අල්ලපු අයටත් මෙහෙම ඉන්න කිව නම් නේවි එකේ එච්චර ගොඩකට හැදෙන්නේ නෑ

    හදිච්ච අය ගෙවල් වල යන්නෙත් නැ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා.. ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි..
    April 27, 2020 at 2:10 pm | lanka C news
    කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා.. ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි..
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට අනාවරණය කරගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .

    අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

    මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනී ම ඉතා අසීරු කරුණක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.

    ඊයේ (26) රාත්‍රිය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 13 කි . මොවුන්ගෙන් පුද්ගලයන් 9 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාජිකයින් වේ .

    :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෙඩා පදිංචි තැන බැලුව, ලෙඩා ගිය තැන් බැලුව, ලෙඩා ප්‍රතිකාර ගන්න තැන බැලුව ලෙඩා අල්ලපු උන් අමතක උනා :no:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ලෙඩා පදිංචි තැන බැලුව, ලෙඩා ගිය තැන් බැලුව, ලෙඩා ප්‍රතිකාර ගන්න තැන බැලුව ලෙඩා අල්ලපු උන් අමතක උනා :no:

    නුවර පැත්තෙ හමුදාවෙ අය අඩුයි නේද..:rolleyes:. කුරුනෑගල පැත්තෙ සූ ගාල ඉන්නවා:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නුවර පැත්තෙ හමුදාවෙ අය අඩුයි නේද..:rolleyes:. කුරුනෑගල පැත්තෙ සූ ගාල ඉන්නවා:dull:

    නාය ගියහම කටුස්සව හාරල ගොඩගන්න ඩෝසර් අරං හමුදාව එනව :yes: තාම හරියට වහින්න ගත්තෙ නෑනෙ. තව ටික දවසකිං ඒවි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර පැත්තෙ හමුදාවෙ අය අඩුයි නේද..:rolleyes:. කුරුනෑගල පැත්තෙ සූ ගාල ඉන්නවා:dull:
    හමුදාවට වැඩිම දායකත්වය කුරුනෑගලින් කියල අහල තිබුන යුද්දේ කාලෙත්.

    නුවර අඩු නං තමා ඒ උනාට එක්කෙනෙක් හිටියත් ඇති බෝවෙන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාය ගියහම කටුස්සව හාරල ගොඩගන්න ඩෝසර් අරං හමුදාව එනව :yes: තාම හරියට වහින්න ගත්තෙ නෑනෙ. තව ටික දවසකිං ඒවි :yes:
    ඊට කලින් ඔහෙට ගංවතුර ගැලුවම නෙවි එකෙන් එයි බෝට්ටු අරන් :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ලෙඩා පදිංචි තැන බැලුව, ලෙඩා ගිය තැන් බැලුව, ලෙඩා ප්‍රතිකාර ගන්න තැන බැලුව ලෙඩා අල්ලපු උන් අමතක උනා :no:
    :(:(:(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    හමුදාවෙ අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් වැඩියි බන්. කිසිම ආර්ක්ශාවක් තමන්ට නැතත් දීපූ ටාස්ක් එක උපරිමයෙන් කරන බව දන්නවනෙ. පීඑච්අයිලා කරා වගේ වැඩ නොකර ඉන්න ජාතියක් නෙවේනෙ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හමුදාවෙ අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් වැඩියි බන්. කිසිම ආර්ක්ශාවක් තමන්ට නැතත් දීපූ ටාස්ක් එක උපරිමයෙන් කරන බව දන්නවනෙ. පීඑච්අයිලා කරා වගේ වැඩ නොකර ඉන්න ජාතියක් නෙවේනෙ.

    උන් ගොඩක් දුරට ඕකට ඔරොත්තු දෙයි
    උන්ගෙන් වෙන අයට හැදුනොත් තමයි වැඩේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ලෙඩා පදිංචි තැන බැලුව, ලෙඩා ගිය තැන් බැලුව, ලෙඩා ප්‍රතිකාර ගන්න තැන බැලුව ලෙඩා අල්ලපු උන් අමතක උනා :no:

    සිරාම ලොකු මිස්ටේක් එකක් උනෙ..:( පව් බන් ආර්මි සෙට් එක:(:(:(