ස්වයංවින්දනය

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මව විසින් රකින, පියා විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, ස්වාමිපුරුෂයා විසින් රකින, බිරිඳ විසින් රකින, නෑදෑයන් විසින් රකින, සමාජය විසින් රකින යම් කිසි තැනත්තෙක් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංඟික සංසර්ගයේ යෙදෙන එකේ වැරද්ද ගැන තමා මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ.


    චේතනාවත් එක්ක බැඳුනු ක්‍රියාවන් එක්ක තමයි කර්මය සිදු වෙන්නේ . ඒ කාලේ සමාජෙට ඕක හරියන්න පුළුවන් මොකද දෙමව්පියන් ගෙන් යැපෙන කෙල්ලෙක් / කොල්ලෙක් ට සමාජය විසින්ම sex කරන්න තහනම් කරලා නම් , sex කලත් එක වැරදියි කියල ඔවුන් හිතනවා නම් එක පවක් වෙනව. එහෙම නැතුව කර්මය යාන්ත්‍රිකව ඔය කියල තියන විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,082
    113
    Kottawa
    තර්ක ගොඩායි. ස්වයංවින්දනය කරන්න ඕන එකාට මොන පව උනත් කරනවා බන්. අවශ්‍යතාවයක් නැති කෙනාට ස්වයංවින්දනය හෝ අහවල් වැඩේ නිකන් කොරන්න දුන්නත් ඒක කරන්නේ නෑ.

    අපි, අපේ හිතට ඕන විදිහටයි වැඩ කරන්නේ. අතේ ගහන එකා හෘද සාක්ෂියට එකඟ වෙන්න ලෝකේ නැති පොත් කියව කියව අතේ ගැහුවට කමක්නෑ කියන කරුණු හොයාගෙන හිත හදාගන්නවා. උදා: මල් නොතලමි. මං තැලෙමි.

    බඩු ගහන එකා ඒකට ගැලපෙන කරුනු හොයාගෙන හිත හදාගනන්වා. උදා: කොන්ඩම් දාගෙන ගැහුවට පව් නෑ/අඩුයි. තොප්පි නැතුව ගැහුවොත් ගොඩක් පව් පිරෙනවා.

    පවක් උනා හෝ නැතා ඕක නවත්තන්න ලේසි නෑ. සම්පූර්ණයෙන්ම නවත්තන්න නම් අනාගාමී වෙන්නම ඕනේ.

    කසාද බැඳපු කෙනාට නම් සමාජ සම්මත අවසරයක් තියෙන නිසා පවක් නෑ. ඒත් කාම රාගය ඇති වීමෙන් හිත කිලිටි වෙනවා. චිත්ත පාරිශුද්ධත්වයට අකුල් හෙලන නිසා අකුසලයක් වෙනවා.
    :yes::yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    †•иοмаĐ•†;19900888 said:
    bandinna adahasak nathi dennek sex karana eka ethakota buddhism anuva hoda nathida.. bandinava kiyanne nikan certificate ekak vitarai ne minissu wisin hadagatta

    එහෙම දෙයක් නැහැ බන් . marriage එක කියන්නේ agreement එකක් විතරයි. උඹ ඒ agreemnt එක කලා වෙන කෙනෙක් එක්ක sex කලොත් උඹට පව් වෙන්නේ . උඹ අනිත් කෙනාගේ විශ්වාසය කඩල වෙන කෙනෙක් එක්ක sex කරපු නිසා. ඒ වගේම බඳින්නේ නැතුව ඉන්න දෙන්නෙක් sex කළා කියල පවක් වෙන්න විදිහක් නැහැ :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මට ඕකෙ කියවන්න දෙයක් නෑ බන්. උඩ කමෙන්ට් එක දාල තියෙන්නෙ ඒව දැනගෙන තමා. උබ කියෙව්ව නම් උබට තේරෙයි එහෙම පවක් වෙන්නෙ නෑ කියල.
    සිතුවිල්ලකට විතරක් කාම වරද වෙන්නෙ නෑ. තව කරුනු 3ක් ඕනෙ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මට ඕකෙ කියවන්න දෙයක් නෑ බන්. උඩ කමෙන්ට් එක දාල තියෙන්නෙ ඒව දැනගෙන තමා. උබ කියෙව්ව නම් උබට තේරෙයි එහෙම පවක් වෙන්නෙ නෑ කියල.
    සිතුවිල්ලකට විතරක් කාම වරද වෙන්නෙ නෑ. තව කරුනු 3ක් ඕනෙ.


    සිතුවිල්ලකට විතරක් කාම වරද වෙන්නෙ නෑ. තව කරුනු 3ක් ඕනෙ. :yes::yes: