ස්වයංවින්දනය

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Swayan windane yedenna puluwan thamange partner nathi welawata e kena gena hithala.

    eeka waraddak nemei.

    sex naththan siddharthayan upatha labanneth natha.

    meka gothapu kathawak kiyala nam kiyanda pahadili karunu thiyenawa.

    namuth mewan katha gothana kota hithanna oona eeken sathya dharmaya yata gahenawa kiyala.

    kathawa gothanna aramuna honda chethanawak wenna puluwan, namuth eken keneku niwaradi dharmaya asa yayuthu gaman margayata bhadawak wiya hakie. nomaga ya hakie.

    waradiyata bana kiyana ekath loku pawak mama danna widihata.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    එහෙම බැලුවොත් නම් බැඳලා ගෑනිත් එක්ක සෙක්ස් කරත් එක පවක් . ඇයි ඒක ක්‍රියාවක් , චේතනාව වෙන්නේ රාගික සිතුවිල්ලක් . ඒ නිසා උඹ ඒකත් නොකර හිටපන්

    මව විසින් රකින, පියා විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, ස්වාමිපුරුෂයා විසින් රකින, බිරිඳ විසින් රකින, නෑදෑයන් විසින් රකින, සමාජය විසින් රකින යම් කිසි තැනත්තෙක් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංඟික සංසර්ගයේ යෙදෙන එකේ වැරද්ද ගැන තමා මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ. තමන්ගේ ගෑණි කියන්නේ මචං තමන් විසින් රකිනවා යැයි නීතියෙන්ම ගත්ත කෙනෙක්. එයා එක්ක කරාට පවක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් තේරුම් ගන්න ඕනේ දෙයක් තමා මචං අපි පංචස්කන්ධයට ඇලිලා කරන හැම දෙයක්ම සතර අපායේ යන්න හේතු වෙන්න පුලුවන් කියන එක. ගෑණි එක්ක කරත් ඉතින් තෘෂ්ණාව කියන එක තියෙනවා එතනදි උනත්, එහෙමයි කියලා ඉතින් නොකර ඉන්නවා නම් මහණ වෙන්න ඕනේ. නමුත් බුදු හාමුදුරුවෝ ගිහියන්ට වෙනම රකින්න ඕනේ සිල් පද 5ක් හාමුදුරුවන්ට 10කුයි දෙන්නේ ඒ නිසයි. අපි හාමුදුරුවරු නෙමෙයි මචං ගෑණි එක්ක නොකර ඉන්න :P

    ගොඩක් උන් ඉතින් බං කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කර ගන්නවා. ඒවගේම තමා කොටු පනින එකත්. සාධාරණිකරනය කරන්න තර්ක 1000ක් වුනත් ගේනවා :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මොනවා උනත් උඹ කියපු කතාවට මටත් එකඟ වෙන්න පුළුවන් NIGHT FURY ..
    චේතනාව යනු ක්‍රියාවයි කියන තැන ඉඳගෙන.
    අපි මිනිහෙක් මරන්න හිතින් හිතන කොටත් අපි පාපයක් කරලා ඉවරයි.... ඒ තියරි එකට ගියොත්,

    ස්වයං වින්දනයේ යෙදෙද්දී අපි හිතන ඒවා,..

    අම්මේ මේකිට *(&^*&%^&^$ :shocked:
    මේ කලට්ටට *^&*%^&$% :shocked:
    මේ කෙල්ලො දෙන්නට )(*(&*&%&^$ :shocked:

    ඔහොම බන් අපි අපිම කරනවා වගේ දෙයක් හිතන් කෙරෙනවනේ ඕක. සනී ලියෝන් ගැන හිතුවත් එහෙම එක අතකින් පවක් තමා. ඒකි බැඳලා ,. අපි බැඳලා නෑ. කාමාචාරයක් . අපි බැඳලනන් ඒක ඩබල්. ඒකි බැඳලා නැතත් ඒකත් පවක් නේ. අනේ මන්දා බන්. මට හිතෙන විදිහට කිවුවේ චේතනාව කර්මයට මුල්වේ කියන පදනමේ ඉඳලා. බුදුන් දෙසූ ධර්මය අනුව ඒය පවක් නෙමෙයි නන් එහෙමයි.

    ත්රෙඩ් එකක් දැක්කා කඩෙන් ගෙනල්ලා මස් කෑවොත් පව් නෑ කියලා තර්ක කරන එකක්. ඉතින් අනේ මන්දා. හරි වැරැද්ද මොකක්ද කියලා තෝර ගන්න අමාරුයි. :sorry:

    මස් මාංශ එකයි, මේ කාමයේ වරදවා හැසිරීම කියන එකයි නිවැරදි අර්ථ දක්වන්න බුදුහාමුදුරුවෝම ඉන්න ඕනේ. හේතුව තමා මං කලින් කිව්ව, කට්ටියට ඕනේ උනාම කබරගොයා තලගොයා කරගන්න සීන් එක. තමන්ගේ වාසියට හරවගන්න කතා කරනවා. කොච්චර බං ධර්මය තිබ්බත් වැඩක් නෑ කොට්ට පනින එකා පනිනවා. ඒක නවත්තන්න බෑ. ඒක ඒකාලෙත් තිබ්බා, දැනුත් තියෙනවා ඉස්සරහටත් තියෙයි :sorry::sorry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මව විසින් රකින, පියා විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, ස්වාමිපුරුෂයා විසින් රකින, බිරිඳ විසින් රකින, නෑදෑයන් විසින් රකින, සමාජය විසින් රකින යම් කිසි තැනත්තෙක් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංඟික සංසර්ගයේ යෙදෙන එකේ වැරද්ද ගැන තමා මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ. තමන්ගේ ගෑණි කියන්නේ මචං තමන් විසින් රකිනවා යැයි නීතියෙන්ම ගත්ත කෙනෙක්. එයා එක්ක කරාට පවක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් තේරුම් ගන්න ඕනේ දෙයක් තමා මචං අපි පංචස්කන්ධයට ඇලිලා කරන හැම දෙයක්ම සතර අපායේ යන්න හේතු වෙන්න පුලුවන් කියන එක. ගෑණි එක්ක කරත් ඉතින් තෘෂ්ණාව කියන එක තියෙනවා එතනදි උනත්, එහෙමයි කියලා ඉතින් නොකර ඉන්නවා නම් මහණ වෙන්න ඕනේ. නමුත් බුදු හාමුදුරුවෝ ගිහියන්ට වෙනම රකින්න ඕනේ සිල් පද 5ක් හාමුදුරුවන්ට 10කුයි දෙන්නේ ඒ නිසයි. අපි හාමුදුරුවරු නෙමෙයි මචං ගෑණි එක්ක නොකර ඉන්න :P

    ගොඩක් උන් ඉතින් බං කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කර ගන්නවා. ඒවගේම තමා කොටු පනින එකත්. සාධාරණිකරනය කරන්න තර්ක 1000ක් වුනත් ගේනවා :rofl::rofl:

    Kauru rakkath machan chethanawa thiyenawa, kriyawak thiyenawa ( umba swayan windanaya gana kiwwa wagema thamai kisi wenasak na) ehenam paw sidda wenawa.

    Habai oye deweniyata kiyala thiyana kaamaya waradawa hasirime interpretation eka anuwa swayan windanaya kaamaya waradawa hasirimak wennath baa ne.ai oye kiyapu kenek rakina kenek ekka sex karanne nane.

    Extremists kenek wenna yanna epa ban kisi deyaka. Anthimata ara hambayo wage wenawa oken me hondata inna bauddayo tikath
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මට හිතට එන දේ කියන්න බං මම බුදු දහම නිර්මාණය කරේ නෑ. මමත් මේ දේවල් කියන්නේ බුදු දහමේ තියෙන ඉගැන්වීම් අනුව. ඇයි බං තේරෙන්නේ නැත්තේ? උඹ පාරේ යද්දි, උඹ කූඹියා මරණවා කියලා චේතනාව නෑනේ. උඹ ඒ ක්‍රියාව ගැන චේතනාවකින් තොරව ඇවිදින්නේ. එතකොට චේතනාව මුල් කරගෙන කර්මය ඇති නොවන නිසා පවක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් අපි ස්වං විංදනයේ යෙදෙන්නේ ඒකට අදාල චේතනාවක් ඇතිව, කාමය මුල් කරගෙන. වෙන කෙනෙක් ගැන හිතාගෙන, හෝ වෙන කෙනෙක් කරන එකක් බලා ගෙන, ඇස පිනවිම මුල් කොටගෙන කය පිනවීම මුල් කොට ගෙන, මනස පිනවීම මුල්කොට ගෙන. ඔන්න උඹ කියන තර්කේ හරි යනවා උඹ කිසිම දෙයක් හිතන්නේ නැතිව ස්වං විංදනයේ යෙදෙනවා නම් හෝ කාමය මුල් නොවන දෙයක් හිතන්නේ නැතිව ස්වං වින්දනයේ යෙදෙනවා නම් :rofl::rofl: මම හිතන්නේ නෑ එහෙම කවුරුත් කරනවා ඇති කියලා :rolleyes::rolleyes:

    උඹට මීට වඩා සරලව මේක තේරුම් කරලා දෙන්න බැහැ මචං. මේ කියලා තේරෙන් නෑ කියන්නේ ආයේ කොච්චර කිව්වත් තේරෙන් නෑ කියන එක තමා :D:D
    උබ මේක නම් පටලව බන් ඉන්නෙ. සෙක්ස් කල පලියට කාමයේ හැසිරීමේ වරදක් වෙන්නෙ නෑ. එහෙනම් බැදපු ගෑනිට වෙන උන්ට කියල තමා ගහගන්න වෙන්නෙ. එහෙම බැලුවොත් සිදුහත් උප්පත්තිය වෙන්නෙ නෑ. අනික ගෑනි නැති වෙලාවට ගෑනි ගැන හිතන් ගැහුවත් පවක් වෙනනෙ කොහොමද. කාමයේ හැසිරීමේ වරදක් වෙන්නත් සම්පූර්න වෙන්න කරුණු තියෙනව.

    උබ කියන විදියට අපේ ඉන්ද්‍රියන් පිනවීම පවක් එහෙනම්. එහෙනම් රහට කෑමක් කන එක පර්ෆියුම් පොඩ්ඩක් ගහන එක. සතෙක් හුරතල් කරන එක ෆිල්ම් එකක් බලන එකත් පවක්. ඇයි ඒවයෙනුත් ඉන්ද්‍රියන් පිනවෙනවනෙ බන්. ඒව පවක් නෙමේ බුදු දහමෙ තියෙන්නෙ දුකක් කියල. ඒවට ඇලී ගැලී ඉන්න සංසාරෙ දික් වෙනව කියලයි.

    අනික රේරුකානෙ හාමුදුරුවන්ට අනුව නම් කාමයේ වරදක් වෙන්න අන්‍ය බිරිදකගේ හෝ තමන්ට බිරිදක් ඉන්නවා නම් අන්‍ය ස්ත්‍රියකගේ ගුද මාර්ගයෙන් හෝ යෝනි මාරගයෙන් ඇතුලට ශිශ්නය යන්නම ඕනෙ. ඒකියන්නෙ වෙන අල්ලන සෙල්ලම් කලත් කාමයේ වරදක් වෙන්න ඕනෙ මුලික කරුනු සම්පූර්ණ වෙන්නෙ නෑලු.

    [FONT=&quot]ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල[/FONT][FONT=&quot]නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ[/FONT][FONT=&quot]හැසිරීම[/FONT][FONT=&quot]කාමේසු මිච්ඡාචාරයයි. - [/FONT][FONT=&quot]''[/FONT][FONT=&quot]සාලෙය්‍යක සූත්‍රය[/FONT][FONT=&quot]''

    [/FONT]
    [FONT=&quot]කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්[/FONT][FONT=&quot]

    1. [/FONT]
    [FONT=&quot]අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු[/FONT][FONT=&quot]
    2. [/FONT]
    [FONT=&quot]සේවනය කිරීමේ සිත - සේවන චිත්තං[/FONT][FONT=&quot]
    3. [/FONT]
    [FONT=&quot]සේවනය කිරීමට උත්සාහය - උපක්‍රමය - සේවන පයෝගෝ[/FONT][FONT=&quot]
    4. [/FONT]
    [FONT=&quot]සේවනය ඉවසීම - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන්[/FONT][FONT=&quot]විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන්[/FONT][FONT=&quot]හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා[/FONT][FONT=&quot]කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි[/FONT][FONT=&quot]හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන්[/FONT][FONT=&quot]විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පු[/FONT][FONT=&quot]q[/FONT][FONT=&quot]රුෂයන්ට පමණක්‌[/FONT][FONT=&quot]කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි[/FONT][FONT=&quot]වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

    [/FONT]
    [FONT=&quot]ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පීතු රක්‌ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාතාපිතූ රක්‌තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාතු රක්‌තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භගිනි රක්‌තා[/FONT][FONT=&quot], C[/FONT][FONT=&quot]ඳාති රක්‌තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගොත්ත රක්‌තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධම්ම රක්‌තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම[/FONT][FONT=&quot]කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන[/FONT][FONT=&quot]බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.

    [/FONT]
    [FONT=&quot]- රේරුකානෙ හිමි බෞද්ධයාගේ අත්පොත[/FONT]
     
    නෑ නෑ මචං. මම කිව්වේ මෙතනදි අපි වෙන කෙනෙක් ගැන හිතාගෙන අහවල් වැඩේ කරන එක. ඒ කියන්නේ අපේ ගෑනි නොවන(බැඳපු නැති කෙනෙක්). මම හිතනවා ගෑණු කෙනෙක් ඉන්න කෙනෙක් වෙන කෙනෙක් ගැන හිතාගෙන ඔය වැඩේ නොකරනවා ඇති කියලා :rofl::rofl: ඒකයි මචං මම කිව්වේ එහෙම. මම ඔය කරුණු 10 ගැනත් දන්නවා. බැන්ඳට පස්සේ අවුලක් නෑ කියලාත් දන්නවා. මම කිව්වේ මේ වෙන කෙනෙක් ගැන හිතාගෙන ස්වංවින්දනයේ යෙදෙන එකේ යම්කිසි පවක් තියෙනවා කියන එකයි. :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Kauru rakkath machan chethanawa thiyenawa, kriyawak thiyenawa ( umba swayan windanaya gana kiwwa wagema thamai kisi wenasak na) ehenam paw sidda wenawa.

    Habai oye deweniyata kiyala thiyana kaamaya waradawa hasirime interpretation eka anuwa swayan windanaya kaamaya waradawa hasirimak wennath baa ne.ai oye kiyapu kenek rakina kenek ekka sex karanne nane.

    Extremists kenek wenna yanna epa ban kisi deyaka. Anthimata ara hambayo wage wenawa oken me hondata inna bauddayo tikath

    මේක කියවපන් මෙතන කොටලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    නෑ නෑ මචං. මම කිව්වේ මෙතනදි අපි වෙන කෙනෙක් ගැන හිතාගෙන අහවල් වැඩේ කරන එක. ඒ කියන්නේ අපේ ගෑනි නොවන(බැඳපු නැති කෙනෙක්). මම හිතනවා ගෑණු කෙනෙක් ඉන්න කෙනෙක් වෙන කෙනෙක් ගැන හිතාගෙන ඔය වැඩේ නොකරනවා ඇති කියලා :rofl::rofl: ඒකයි මචං මම කිව්වේ එහෙම. මම ඔය කරුණු 10 ගැනත් දන්නවා. බැන්ඳට පස්සේ අවුලක් නෑ කියලාත් දන්නවා. මම කිව්වේ මේ වෙන කෙනෙක් ගැන හිතාගෙන ස්වංවින්දනයේ යෙදෙන එකේ යම්කිසි පවක් තියෙනවා කියන එකයි. :sorry:
    නෑ මචන් බදින්න ඕනෙම නෑ. තමන් බැදල නැත්නම් කෙල්ලත් බැදල නැත්නම් එතනදි අර කියන කරුණු 10 එන්නෙත් නැත්නම් එතනත් පවක් නෑ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    koheda yanne , malle pol

    ithin swayan windanaye yedunama oye 10 sampoorna wela pawak wenawada? ekai ahuwe.

    මං ඒක දුන්නේ අර රකින කේස් එක ගැන කියන්න. ස්වං වින්දනයෙදි අපේ චේතනාව තමා බලපාන්නේ. අපි මනස පිනවනවා කියන එකෙන් යම් කිසි පවක් සිද්ධ වෙනවා. ඒක පෘතක්ජන ඕන කෙනෙක්ට වෙනවා උඹත් මමත් ඇතුලුව. ක්ලේෂයන්ගේ ඇලෙන් නැති කෙනෙක්ට විතරයි එහෙම නැතිව ඉන්න පුලුවන්. Extremist කෙනෙක් වෙනවා නෙමෙයි බං මම කියන්නේ මේ දේ නිසා අපේ ක්ලේෂ වැඩිලා යම් කිසි පවක් සිද්ධ වෙනවා කියන එක මිසක් වෙන දෙයක් ගැන නෙමෙයි. නැතිව මේ ඕක අපි නොකරන දෙයක් නෙමෙයි :P යම් කිසි පවක් සිද්ධ වෙන නිසා තමා හාමුදුරුවරුන්ට මේක වුනත් අකැප. මේක නිකන් ආනන්තරීය පාප කර්මයක් වගේ කියලා නෙමෙයි බොල කියන්නේ. යම් කිසි පවක් සිද්ධ වෙනවා කියන එකයි. දවසට වැඩි වැඩියෙන් කරනවා නම් අපි ඒක ගැන වැඩි වැඩියෙන් ඇලිලා ක්ලේෂයන් වඩවන එක. ඒකයි භයානක කම තියෙන්නේ. ඕක ගැන් සර්ව සම්පූර්ණ විස්තරයක් මෛථුන්‍ය සූත්‍රයේ තියෙනවා. ඒක හොයා ගන්න විදියක් නෑ මට. පුලුවන් නම් හොයන් කියවපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    තර්ක ගොඩායි. ස්වයංවින්දනය කරන්න ඕන එකාට මොන පව උනත් කරනවා බන්. අවශ්‍යතාවයක් නැති කෙනාට ස්වයංවින්දනය හෝ අහවල් වැඩේ නිකන් කොරන්න දුන්නත් ඒක කරන්නේ නෑ.

    අපි, අපේ හිතට ඕන විදිහටයි වැඩ කරන්නේ. අතේ ගහන එකා හෘද සාක්ෂියට එකඟ වෙන්න ලෝකේ නැති පොත් කියව කියව අතේ ගැහුවට කමක්නෑ කියන කරුණු හොයාගෙන හිත හදාගන්නවා. උදා: මල් නොතලමි. මං තැලෙමි.

    බඩු ගහන එකා ඒකට ගැලපෙන කරුනු හොයාගෙන හිත හදාගනන්වා. උදා: කොන්ඩම් දාගෙන ගැහුවට පව් නෑ/අඩුයි. තොප්පි නැතුව ගැහුවොත් ගොඩක් පව් පිරෙනවා.

    පවක් උනා හෝ නැතා ඕක නවත්තන්න ලේසි නෑ. සම්පූර්ණයෙන්ම නවත්තන්න නම් අනාගාමී වෙන්නම ඕනේ.

    කසාද බැඳපු කෙනාට නම් සමාජ සම්මත අවසරයක් තියෙන නිසා පවක් නෑ. ඒත් කාම රාගය ඇති වීමෙන් හිත කිලිටි වෙනවා. චිත්ත පාරිශුද්ධත්වයට අකුල් හෙලන නිසා අකුසලයක් වෙනවා.
     
    • Like
    Reactions: ^Night Fury^

    ඔන්න ඔය ටික තේරුම් කරලා දෙන්න බැහැ මුන්ට :sorry::sorry: මොන දේ වුනත් කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවා :yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    ඔන්න ඔය ටික තේරුම් කරලා දෙන්න බැහැ මුන්ට :sorry::sorry: මොන දේ වුනත් කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවා :yes:

    ගොඩක් අයට පින පව කුසලය අකුසලය සරලව වත් තේරුම් ගන්න අමාරුයි. එහෙම තේරුම් ගන්න බැරි කෙනාට ඕවා වෙන කරලා හඳුන ගන්න බෑ. එහෙව් අය, කරන්න දන්නෙත් නෑ නොකර ඉන්න දන්නෙත් නෑ වඩන්න දන්නෙත් නෑ දුරු කරන්න දන්නෙත් නෑ. හබැයි හොඳ බෞද්ධයෝ ;)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කබරගොයා තලගොයා සීන් නේ.

    කරන එකා අනේ දහ අතේ පෙරලි පෙරලි ඕක හොදයි කියන්න කරුණු හොයල දක්වන්නේ මහන්සි වෙන්න නැතුව කරපන්.:D:D
    (මාත් ඕක කොරන එකෙක්):sorry:

    නොකරන එකා නොකර ඉදී.:yes::yes::yes:

    <මේක දැම්මේ ත්‍රඩ් එකේ මැද ඉදන් අගට තියෙන කමන්ට් බලලා ඇ>

    Last edited: