මගේ මතයට අනුව පාප කර්මයක් සිද්ද වීමට පියවර කිහිපයක් අවශ්‍ය වේ. ඒ සියල්ල සම්පුර්ණ නොවේනම් එතන පාප කර්මයක් සිද්ද නොවේ.
දිනකට තුන් හතර වතාවක් ස්වයන්වින්දනයේ යෙදෙයිනම් එහි අසමානය තත්වයක් දක්නට ලැබෙයි. සමහරක් පිරිස් අධික ලෙස කාම (XXX ) චිත්‍රපට නරබන්නට පුරුදුව සිටියි. එයද අසාමාන්‍ය තත්වයකි.
ස්වයන්වින්දනයට දායකවන සිතුවිල්ල යහපත් ද අයහපත් ද කියන එක අර්ථ දැක්වීම අපහසුය. එනමුදු පාපකර්මයක් සිදු නොවේ. මන්ද එය හුදෙක් ස්තුවිල්ලක් වන බැවිනි.
ස්වයන්වින්දනය තහනම් කර ඇත්තේ ඉස්ල්ම් ධර්මය තුල පමණි. එයද ඔවුනට වාසි වන බැවිනි.

කොහොමද මවාගෙන ශොට් එක දෙන එක 
ඉගැන්වීම අනුව තාර්කිකයි. හුදෙක් සිතුවිල්ල නිසා ඇති වන ක්‍රියාව තමා මචං මං අර කිව්ව චේතනා හම් භික්ක වේ කම්මං වදාමි එක
චේතනා හම් භික්ක වේ... කම්මන් වදාමි
බුදු දහමේ මූලික දෙයක් වටහගන්න බැරි උඹ කොහොමෙයි බං මේක පහදන්නේ? ඔතනදි වෙන්නේ ලේසි වචනෙන් කිව්වොත් රහසින් පවු කරන එක. කර්ම කරන්න පුලුවන් ආකාර 3ක් තියෙනවා. චේතසික, වාචික, ගතානුතික. සිත කය වචනය යන තුන් දොරෙන් තමා කර්ම කරන්න පුලුවන්. අපි ස්වං වින්දනයේ යෙදෙද්දි, හිතින් මවාගෙන කරනවා නම් සිත මුල් කරගෙන පාප කර්මයක් වෙනවා.කොහොමද මවාගෙන ශොට් එක දෙන එක
ඉගැන්වීම අනුව තාර්කිකයි. හුදෙක් සිතුවිල්ල නිසා ඇති වන ක්‍රියාව තමා මචං මං අර කිව්ව චේතනා හම් භික්ක වේ කම්මං වදාමි එක
oya hari anti BBS artha dakwala tiyenwa uda hodata,ada kale jathiya agama gena kathakaranne papuwata gahaganne wiyaruwen kegahanne pansil padha 5 wath danne nathi ewun,thamane demawpiyanta danagahala wdinnawath kondak nathi apathayo tikak,

ස්වංවින්දනය කියන එක ඉතින් 99% කොල්ලේ යෙදෙන එකක්. නමුත් ඉතින් ඒකෙත් පොඩි පොඩි අවුල් සහගත තැන් තියෙනවා කියලා පෙන්නන්න ඕනේ නිසයි මේ ටික කිව්වේ. හැබැයි ඉතින් මෝල කර වෙලා කෙල්ලෙක් අනාත කරන එකට වඩා ඕක කරලා යවාගත්තම ශේප් ඉතින් 

චේතනා හම් භික්ක වේ... කම්මන් වදාමි
බුදු දහමේ මූලික දෙයක් වටහගන්න බැරි උඹ කොහොමෙයි බං මේක පහදන්නේ? ඔතනදි වෙන්නේ ලේසි වචනෙන් කිව්වොත් රහසින් පවු කරන එක. කර්ම කරන්න පුලුවන් ආකාර 3ක් තියෙනවා. චේතසික, වාචික, ගතානුතික. සිත කය වචනය යන තුන් දොරෙන් තමා කර්ම කරන්න පුලුවන්. අපි ස්වං වින්දනයේ යෙදෙද්දි, හිතින් මවාගෙන කරනවා නම් සිත මුල් කරගෙන පාප කර්මයක් වෙනවා.කොහොමද මවාගෙන ශොට් එක දෙන එක
ඉගැන්වීම අනුව තාර්කිකයි. හුදෙක් සිතුවිල්ල නිසා ඇති වන ක්‍රියාව තමා මචං මං අර කිව්ව චේතනා හම් භික්ක වේ කම්මං වදාමි එක
ඕක ගොඩක් දකින්න තියෙන දෙයක් බං. සමහර අය නිකන් පැවිදි වෙලා ආයේ පැවිද්ද අත් ඇරපු අය වගේ ටෝක් දෙන්නේ. ටිකක් කතා කරද්දි තමා තේරෙන්නේ පඳුර වටේ තලනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ කියලා. මෙතනදි මම ඔය කාරණාව කිව්වේ මේක කියවන අනික් උනුත් වැරදි දෙයක් හරි විදියට හිතා ගන්න නිසාස්වංවින්දනය කියන එක ඉතින් 99% කොල්ලේ යෙදෙන එකක්. නමුත් ඉතින් ඒකෙත් පොඩි පොඩි අවුල් සහගත තැන් තියෙනවා කියලා පෙන්නන්න ඕනේ නිසයි මේ ටික කිව්වේ. හැබැයි ඉතින් මෝල කර වෙලා කෙල්ලෙක් අනාත කරන එකට වඩා ඕක කරලා යවාගත්තම ශේප් ඉතින්
![]()

ඔව් එක හරි. නමුත් ඔබ තුමාට හිතට එන දේ එකපාරටම ෆෝරම් එකේ කොටන්න එපා. බුද්ධියට ගෝචරව හිතන්න.
කර්මය සම්පුර්ණ වෙන්න චේතනාව මුලික වෙනවා. උදාහරණයක් ලෙස අපි පාරේ ඇවිදිනකොට කුහුබියෙක් මැරෙනවා අපේ පයට පෑගිලා. නමුත් අපේ කුහුබියා මරන්න අපට චේතනාවක් තිබ්බේ නැහැ. ඒක නිසා පාපකර්මය සිද්ද වෙන්නේ නැහැ. ඒවගේම චේතනාව විතරක් තිබ්බ කියලත් පාප කර්මයක් සිද්ද වෙන්නේ නැහැ. එකට ක්‍රියාවත් අවශ්‍ය වෙනවා.
අවසනයේ කියන්න තියෙන්නේ බුද්ධ ධර්මය විකුර්ති කරන්න එපා කියන එකයි. ස්වයංවින්දනයේ දීම පාප ක්‍රමයක් නොවන අතරය එය ඔබ දිනකට සිය වතාවක් යෙදුනත් පාපයක් සිද්ද නොවේ. ඔබ අනවශ්‍ය විදිහට ස්වයංවින්දනයේ යෙදෙයි නම් එය අසාමාන්‍ය විකුර්ති තත්වයකි. නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් අධික ලෙස ස්වයංවින්දනය යෙදීම වලක්වා ගත හැකිය.

මම හිතන්නේ නෑ එහෙම කවුරුත් කරනවා ඇති කියලා 

මට හිතට එන දේ කියන්න බං මම බුදු දහම නිර්මාණය කරේ නෑ. මමත් මේ දේවල් කියන්නේ බුදු දහමේ තියෙන ඉගැන්වීම් අනුව. ඇයි බං තේරෙන්නේ නැත්තේ? උඹ පාරේ යද්දි, උඹ කූඹියා මරණවා කියලා චේතනාව නෑනේ. උඹ ඒ ක්‍රියාව ගැන චේතනාවකින් තොරව ඇවිදින්නේ. එතකොට චේතනාව මුල් කරගෙන කර්මය ඇති නොවන නිසා පවක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් අපි ස්වං විංදනයේ යෙදෙන්නේ ඒකට අදාල චේතනාවක් ඇතිව, කාමය මුල් කරගෙන. වෙන කෙනෙක් ගැන හිතාගෙන, හෝ වෙන කෙනෙක් කරන එකක් බලා ගෙන, ඇස පිනවිම මුල් කොටගෙන කය පිනවීම මුල් කොට ගෙන, මනස පිනවීම මුල්කොට ගෙන. ඔන්න උඹ කියන තර්කේ හරි යනවා උඹ කිසිම දෙයක් හිතන්නේ නැතිව ස්වං විංදනයේ යෙදෙනවා නම් හෝ කාමය මුල් නොවන දෙයක් හිතන්නේ නැතිව ස්වං වින්දනයේ යෙදෙනවා නම්මම හිතන්නේ නෑ එහෙම කවුරුත් කරනවා ඇති කියලා
![]()
උඹට මීට වඩා සරලව මේක තේරුම් කරලා දෙන්න බැහැ මචං. මේ කියලා තේරෙන් නෑ කියන්නේ ආයේ කොච්චර කිව්වත් තේරෙන් නෑ කියන එක තමා![]()
මචන් බුද්ධ ධර්මයේ ප්‍රැක්ටිකල් නැති කිසිදෙයක් ප්‍රකාශ කරලා නැහැ. ඈත අතීතයේ සිට මිනිස්සු ස්වයන්වින්දනයේ යෙදෙනවා. ඒවා ජීව විද්‍යාත්මකව නවත්වන්න බැහැ. ඒවගේම බෞද්ධ ධර්මයේ කොතනකවත් කියල නැහැ එවැනි ක්‍රියා වැරදියි කියලා.
ඔබතුමා කාමය කියන එක වරදවා වටහා ගෙන තියෙන්නේ. ස්වයන්වින්දනය කාමයේ වරදවා හැසිරීමක් නොවෙයි. ස්වයන්වින්දනයේ යෙදීම කාමයේ වරදවා හැසිරීමක් කියල සඳහන් වෙන්වනම් එය සඳහන් වෙලා තියෙන්නේ කොතනද කියල පෙන්වපන් මචන්.
කර්මයක් සම්පුර්ණවිමට සිතුවිල්ල පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

උඹට මීට වඩා තේරුම් කරන්න යන්නේ නෑ මං. කියන්න තියෙන්නේ මේකයි, මේ ලෝකේ ප්‍රැක්ටිකල් වෙන හැම දෙයක්ම හරි දේවල් වෙන්නේ නෑ. සඳහනක් වෙන තැනක් ගැන මම හොයලා කියන්නම් උඹට ඔච්චර කියන එකේ. ස්වං වින්දනය යනු ක්‍රියාවක්. ඒකට චේතනාව වෙන්නේ රාගික සිතුවිල්ලක්, මනසින් ලිංඟික දෙයක් ගැන සිතාගෙන. චේතනාවත් තියෙනවා ක්‍රියාවත් තියෙනවා.![]()
ස්වයං වින්දනයට වාරණයක් තියෙන්නේ ස්ලාම් ධර්මය වගේ ආගම් වල පමණයි.
හරි ඔබ තුමා කියනවනම් ස්වයං වින්දනය කාමයේ වරදවා හැසිරෙනවා කියලා බෞද්ධ ධර්මයේ එය සඳහන් කරලා තියන තැනක් පෙන්වන්න.තම සිත තුල ජනත වන දේ පැවසීම නුසුදුසුය.

මට ඔබතුමා එහෙනම් කියනවාද අෂ්ඨාංගික උපෝසත සීලය රකිද්දි, කුමර බඹසර රකින එක කියලා විශේෂ කරලා තියෙන්නේ? සාමාන්‍ය විදියට කාමයේ වරදවා හැසිරීම යොදන්නේ නැතිව?![]()