ඇයි මෙහෙම වැටෙන්නේ ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    Post වලට reply දාන්ට යද්දින් මෙහෙම වැටෙනවනේ. හරි කරදරයක් මේක. පැයක් විතර ඉන්ට ඕනි reply එකක් දාන්ට.

    Capture.PNG
     

    The Kingslayer

    Well-known member
  • ඉස්සර වගේ එකම පොස්ට් එකේ, එක ළග රිප්ලයි දාන්න බැහැ බ්‍රෝ දැන් ,
    ඔය රිප්ලයි එකක් දැම්මට පස්සේ තව කෙනෙක් එකට රිප්ලයි කරනකන් ඉන්න වෙනවා,
    නැත්තම් පොස්ට් එක එඩිට් කරන්න පුළුවන්.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    ඉස්සර වගේ එකම පොස්ට් එකේ, එක ළග රිප්ලයි දාන්න බැහැ බ්‍රෝ දැන් ,
    ඔය රිප්ලයි එකක් දැම්මට පස්සේ තව කෙනෙක් එකට රිප්ලයි කරනකන් ඉන්න වෙනවා,
    නැත්තම් පොස්ට් එක එඩිට් කරන්න පුළුවන්.
    ඒත් පැයක් වගේ ගියාම reply දාන්ට පුළුවන් කවුරුහරි reply දාලා තිබ්බේ නැත්නම්
     

    The Kingslayer

    Well-known member
  • ඒත් පැයක් වගේ ගියාම reply දාන්ට පුළුවන් කවුරුහරි reply දාලා තිබ්බේ නැත්නම්
    එහෙම පුලුවන්ද :eek:, කලින් පොස්ට් එක එඩිට් කරන්න ඕනි නැද්ද දැන් :unsure:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    එහෙම පුලුවන්ද :eek:, කලින් පොස්ට් එක එඩිට් කරන්න ඕනි නැද්ද දැන් :unsure:
    ඒකනම් කොහොමද දන්නේ නෑ බ්‍රෝ, ඒත් ටිකක් වෙලා හිටියම මටනම් reply දාන්ට පුලුවන් වුනා.
     

    The Kingslayer

    Well-known member
  • ඒකනම් කොහොමද දන්නේ නෑ බ්‍රෝ, ඒත් ටිකක් වෙලා හිටියම මටනම් reply දාන්ට පුලුවන් වුනා.
    Aluth update eken passe mama nam ehema reply daala thiyanawa dekala nehe.
    Reply kihipayak dekala thiyanawa, ekama kenaama kalin daapu reply eka edit karala, ita passe aaye reply dapu ewa nam. Edit nokara reply demma ewa dekala ne.(peyak aethulatha):no::no: