Post වලට reply දාන්ට යද්දින් මෙහෙම වැටෙනවනේ. හරි කරදරයක් මේක. පැයක් විතර ඉන්ට ඕනි reply එකක් දාන්ට.
Matath oya prasne thiyanawa....therenne neha matathPost වලට reply දාන්ට යද්දින් මෙහෙම වැටෙනවනේ. හරි කරදරයක් මේක. පැයක් විතර ඉන්ට ඕනි reply එකක් දාන්ට.
View attachment 102090
ඔව් බන් එපා වෙනවා එතකොටMatath oya prasne thiyanawa....therenne neha matath

ඒත් පැයක් වගේ ගියාම reply දාන්ට පුළුවන් කවුරුහරි reply දාලා තිබ්බේ නැත්නම්ඉස්සර වගේ එකම පොස්ට් එකේ, එක ළග රිප්ලයි දාන්න බැහැ බ්රෝ දැන් ,
ඔය රිප්ලයි එකක් දැම්මට පස්සේ තව කෙනෙක් එකට රිප්ලයි කරනකන් ඉන්න වෙනවා,
නැත්තම් පොස්ට් එක එඩිට් කරන්න පුළුවන්.
එහෙම පුලුවන්දඒත් පැයක් වගේ ගියාම reply දාන්ට පුළුවන් කවුරුහරි reply දාලා තිබ්බේ නැත්නම්
, කලින් පොස්ට් එක එඩිට් කරන්න ඕනි නැද්ද දැන් ඒකනම් කොහොමද දන්නේ නෑ බ්රෝ, ඒත් ටිකක් වෙලා හිටියම මටනම් reply දාන්ට පුලුවන් වුනා.එහෙම පුලුවන්ද, කලින් පොස්ට් එක එඩිට් කරන්න ඕනි නැද්ද දැන්
![]()
Aluth update eken passe mama nam ehema reply daala thiyanawa dekala nehe.ඒකනම් කොහොමද දන්නේ නෑ බ්රෝ, ඒත් ටිකක් වෙලා හිටියම මටනම් reply දාන්ට පුලුවන් වුනා.


ඒත් පැයක් වගේ ගියාම reply දාන්ට පුළුවන් කවුරුහරි reply දාලා තිබ්බේ නැත්නම්