ඇයි මෙහෙම වෙන්නෙ ?
සත්ව හිංසනය සඳහා විධායක බලතල යටතේ හෝ අවස්ථාවක් ලබාදිය නොහැකි බව පරිසරවේදීන් අවධාරණය කරනවා.
සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමට රජය නීතිමය රෙගුලාසි සකස් කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමේ දී අනුගමනය කළ යුතු නීති රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන බවයි. පෙරහැර සඳහා අලි ඇතුන් ලබා දෙන්නට තීරණ කර ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙරට අලි ඇතුන් සිටින්නේ පෙරහැරේ යෑමට හෝ කොටන් ඇදීමට නොවන බවයි.
http://nethnews.lk/article/39229
මේක මහින්ද රාජපක්ශ වගේ කෙනෙක් එහෙම කිව්ව නං මාර ප්‍රසිද්ධියක් ලැබෙනවනෙ සත්තු මරං කන ඊනියා අවිහිංසාවාදීන්ට එරෙහිව අපේ සංස්කෘතිය රැකගන්න (_)තුමා විසින් ගත්ත නිර්භීත තීරණයක් කියල ?

රනිල් කලාම කාටවත් පේන්නෑ ඇයි ඒ ?