ඇත්ත අයියා මම ඒ කතාව පිලිගන්නවාowa goda denekta wenawa machan...
ekita ubawa epanam ubata ekiwa epa kiyala hithapan
uba passen yannna epa... uba chater wena eka witharaiiiii
marry kalata passeth oka unoth mala![]()

හැමෝගෙම අදහස් බැලුවම මම කරලා තියෙන්නේ චාටර් වැඩක්
ආයේමත් මම ගොන් වැඩ කරන්නේ නෑ ඒකිට ඕන මගුලක් කරගන්න කියලා
මම මගේ වැඩක් කරගෙන ඉන්නවා.
මැදැයි ආදරය කරා සිරාවට.![]()
hoda hoda dewal nathi wenne hodama de labenna 
ඇත්ත අයියා මම දැන් හිත හදා ගත්තා .oh another sad story.... machan yam deyak apata nethi wenne ita wada honda deyak lebenna. kauru nethi unath EK members with u.
hoda hoda dewal nathi wenne hodama de labenna
![]()

මල්ලී ගිය හකුරට නාඩන්නේ... තියෙන හකුර රැක ගන්නේ කිව්වළු
කොහොම උනත් කරන්න අමාරැයි කෑ ගැහුවට
ඒත් ඔකෙන් වෙන්නේ තවත් දුක වැඩි වෙන එක විතරයි මල්ලී
මේ ලෝකේ වෙන දේවල් හැටියට මේවත් දේවල් ද මිනිස්සුන්ට වැටෙන්න
සතුටින් ඉන්න උත්සහ කරපන් පුතා
ආ මගත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
මල්ලී
අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී කිව්වළු

MAGE HITHA THIYANA DA AKURAKWATH WENAS KARANNATHUWA UMBATA DANNA BAHANE KELLO GANA..
EHAMA KARANNA PULUWAN UNANAM OYA DATA MAMA LANGA UTHTHARAYA THIYANAWA KIYALA MAMA DANNAWA

පෙර වදනක් නැති අප පෙම් පුරා වතට මට කුමටද පසුවදනක්.![]()
අපි සතුටින් ඉම්මු අයියා අද ඉදන් මම
ගිය අය කුමටද කියලා හිත හදාගන්නවා![]()
අනේ මන්දා මම ආදරය කරපු නංගී මාව දැන් දෙපාරක්ම දාල ගියා
ඒත් තාමත් මම නංගීට ගොඩක් ආදරෙයි ඇයි මටම මෙහෙම වෙන්නේ![]()
![]()
අනේ මන්දාI thnk qwna kenek hoya gaththoth hoda kiyala nadda kastiya man kiyana de hari neda