ඇයි මෙහෙම වෙන්නේ ?

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
owa goda denekta wenawa machan...

ekita ubawa epanam ubata ekiwa epa kiyala hithapan

uba passen yannna epa... uba chater wena eka witharaiiiii

marry kalata passeth oka unoth mala :D
ඇත්ත අයියා මම ඒ කතාව පිලිගන්නවා :yes::yes:
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
හැමෝගෙම අදහස් බැලුවම මම කරලා තියෙන්නේ චාටර් වැඩක්
ආයේමත් මම ගොන් වැඩ කරන්නේ නෑ ඒකිට ඕන මගුලක් කරගන්න කියලා
මම මගේ වැඩක් කරගෙන ඉන්නවා.
මැදැයි ආදරය කරා සිරාවට.
:dull::dull::dull::dull::dull::dull::dull:
 
chamee777

Member
Dec 8, 2006
4,974
6
0
FAR FAR AWAY
හැමෝගෙම අදහස් බැලුවම මම කරලා තියෙන්නේ චාටර් වැඩක්
ආයේමත් මම ගොන් වැඩ කරන්නේ නෑ ඒකිට ඕන මගුලක් කරගන්න කියලා
මම මගේ වැඩක් කරගෙන ඉන්නවා.
මැදැයි ආදරය කරා සිරාවට.
:dull::dull::dull::dull::dull::dull::dull:

මල්ලී ගිය හකුරට නාඩන්නේ... තියෙන හකුර රැක ගන්නේ කිව්වළු

කොහොම උනත් කරන්න අමාරැයි කෑ ගැහුවට
ඒත් ඔකෙන් වෙන්නේ තවත් දුක වැඩි වෙන එක විතරයි මල්ලී
මේ ලෝකේ වෙන දේවල් හැටියට මේවත් දේවල් ද මිනිස්සුන්ට වැටෙන්න
සතුටින් ඉන්න උත්සහ කරපන් පුතා

ආ මගත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා

මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී කිව්වළු

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
මල්ලී ගිය හකුරට නාඩන්නේ... තියෙන හකුර රැක ගන්නේ කිව්වළු

කොහොම උනත් කරන්න අමාරැයි කෑ ගැහුවට
ඒත් ඔකෙන් වෙන්නේ තවත් දුක වැඩි වෙන එක විතරයි මල්ලී
මේ ලෝකේ වෙන දේවල් හැටියට මේවත් දේවල් ද මිනිස්සුන්ට වැටෙන්න
සතුටින් ඉන්න උත්සහ කරපන් පුතා

ආ මගත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා

මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී කිව්වළු

පෙර වදනක් නැති අප පෙම් පුරා වතට මට කුමටද පසුවදනක්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
MAGE HITHA THIYANA DA AKURAKWATH WENAS KARANNATHUWA UMBATA DANNA BAHANE KELLO GANA..
EHAMA KARANNA PULUWAN UNANAM OYA DATA MAMA LANGA UTHTHARAYA THIYANAWA KIYALA MAMA DANNAWA
 
අපි සතුටින් ඉම්මු අයියා අද ඉදන් මම
ගිය අය කුමටද කියලා හිත හදාගන්නවා :P:P:P:P:P

අනේ මන්දා මට මුකුත් වැටහෙන්නෙ නෑ.
:confused::confused::confused::confused:
 
chamee777

Member
Dec 8, 2006
4,974
6
0
FAR FAR AWAY

පෙර වදනක් නැති අප පෙම් පුරා වතට මට කුමටද පසුවදනක්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

අපි සතුටින් ඉම්මු අයියා අද ඉදන් මම
ගිය අය කුමටද කියලා හිත හදාගන්නවා :P:P:P:P:P

නොදකින් උඹ :P
මට බෑ උඹත් එක්ක සතුටින් ඉන්න
 
  • Like
Reactions: The_CN

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
අනේ මන්දා මම ආදරය කරපු නංගී මාව දැන් දෙපාරක්ම දාල ගියා
ඒත් තාමත් මම නංගීට ගොඩක් ආදරෙයි ඇයි මටම මෙහෙම වෙන්නේ
:confused: :sorry::sorry::sorry::sorry::sorry:

I thnk qwna kenek hoya gaththoth hoda kiyala nadda kastiya man kiyana de hari neda