ඇයි මේ කලබල..... Japan Auction

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Japan Auction
    ඇයි මේ කලබල.....
    Japan Vehicle Auction එකේ වාහන ගන්න ගියාම කට්ටිය නිකන්
    පිස්සෙක් වගේ ....
    පිස්සෙක් වගේ .....
    Bid කරනවා.
    කවුරුත් පවතින් සාධාරණ මිල ගණන් වලට ලබාගැනීමට උත්සාහ කලාට වරදක් නෑ. නමුත් මේ වාහනේ කීයට ගියත් මම ගන්නවා කියන පදනමින් Bid කරන එක නම් ඉතාමත් අනුවනකමක්.
    උදාහරණයක් විදියට කියනවානම්,
    දැනට මාස කිහිපයකට කලින් Wagon R රථය ලංකාවට CIF ජපන් යෙන් ලක්ෂ 10 කට අඩුවෙන් ගැනීමේ හැකියාව තිබුණා. නමුත් මේ වන විට ඒ ගානට Auction එකෙන් මිලදි ගැනීමේ හැකියවත් නැති වෙලා තියෙනවා.
    ඉතින් මම කියන්නේ ජපන් යෙන් ලක්ෂ 10 කට CIF ගන්න පුළුවන් වුන වාහනය ඇයි දැන් වැඩි මිලකට ගන්න හැමවෙලේම උත්සාහ කරන්නේ. ලක්ෂ 10ට දෙන වෙලාවෙත් යම් ලාභයක් ජපාන් වෙලෙන්දාට තිබුණ නිසානේ දුන්නේ. ඉතින් ඔය දේ අපිට මේ වෙලාවෙත් කරන්න බැරිද ?
    මම මේ කියන දේ මොන තරම් සාර්ථක වෙයිද දන්නේ නෑ, නමුත් කරලා බලන්න පුළුවන් දෙයක්.
    අපි රට ඇතලේ කොච්චර නම් වර්ජනය කිරීම් කරනවාද ?
    ඒ වගේ සතියක වර්ජනයක් ඔය Japan Auction එකට කරලා බලන්න, ලංකාවේ අය විතරක්. ඒ කියන්නේ ලංකාවට එවන්න ගන්න වාහන ගන්න එක නවත්තන්න එක සතියක්, වාහන මිලට මොකද වෙන්නේ බලන්න.
    මම 100%ක් විශ්වාස කරනවා ඔය මිල ගණන් හිතා ගන්න බැරි විදියට අඩු වෙනවා කියලා.

    අවධානය යොමු කරන්න.
    අඩුවට දුන්න කාලයෙත් Japan Seller ට ලාභයක් තිබුණා. ඒකනේ දුන්නේ.
    හිතන්න .....
    සතියක් සියළු දෙනාමBidding නවත්වලා බල්ලන්න ලංකාවට ගන්න වාහන .....
    Seller විකුණන්න කැමති උනත් අපේ සමහර අය Bid කරන්නේ හරි අමුතු විදියට. මෙක මමම ගන්න ඕන. කීය වුනත් කම්ක නෑ.
    ඔය වැඩේ තවදුරටත් කරන්න එපා.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ජපන් Auction එකේ ලොකු දෙයක් කරන්නේ ලංකාව කියන එක පැහැදිලියි. ඒ කියන්නේ අපේ රටට වාහන ඒවන අය. ඒකයි කියන්නේ. ලංකාවට ගන්නේ හොදම වාහන.
    හොදම උදාහරණය අද මම KDH වෑන් එක්ක ගන්න Bid කලා. Seller යෙන් ලක්ෂ 12 දි විකුණන්න කැමති කියලා Mark කලා. ඒ වුනත් වැඩේ කොච්චර දුර ගියාද කියනවානම් වෑන් එක් ගත්ත කෙනා ඒක ගත්තේ යෙන් විසිලක්ෂ අසුදාහකට.
    ඔන්න ඕකයි තේරුම් ගන්න කියන්නේ. ඇයි ලක්ෂ 12 කට දෙන්න කැමති එක ඒ තරම් දුර ඇදන් ගිහින් සල්ලි පුදන්නේ බොරුවට.
    සංයමයක් ඇතුව Bid කලානම් ඔය වෑන් එක අඩුවට ගන්න තිබුණා නේද ?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්

    මොකද්ද බන් ඒ කතාව.:no::no::no::no::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජපන් Auction එකේ ලොකු දෙයක් කරන්නේ ලංකාව කියන එක පැහැදිලියි. ඒ කියන්නේ අපේ රටට වාහන ඒවන අය. ඒකයි කියන්නේ. ලංකාවට ගන්නේ හොදම වාහන.
    හොදම උදාහරණය අද මම KDH වෑන් එක්ක ගන්න Bid කලා. Seller යෙන් ලක්ෂ 12 දි විකුණන්න කැමති කියලා Mark කලා. ඒ වුනත් වැඩේ කොච්චර දුර ගියාද කියනවානම් වෑන් එක් ගත්ත කෙනා ඒක ගත්තේ යෙන් විසිලක්ෂ අසුදාහකට.
    ඔන්න ඕකයි තේරුම් ගන්න කියන්නේ. ඇයි ලක්ෂ 12 කට දෙන්න කැමති එක ඒ තරම් දුර ඇදන් ගිහින් සල්ලි පුදන්නේ බොරුවට.
    සංයමයක් ඇතුව Bid කලානම් ඔය වෑන් එක අඩුවට ගන්න තිබුණා නේද ?

    මම වාහන ගැන නම් දන්නේ නැහැ...එත් සාමන්යෙන් බිඩ් කරන්න ආරම්බ කරන්න දෙන්නේ අවම ලන්සුව නේ..

    එකෙන් කියන්නේ නැහැ ඌට එකෙන් ලාභයක් තියෙනවා මයි කියල..ඌත් ඕක ලොකු ගානකට යන නිසයි අඩුවෙන් දෙන්නේ...දැන් ඊබේ එකේ බැලුවොත් auction වල උනත් $0.01 වලින් පටන් ගන්නවා...ඒවායේ ඌට ඕනේ ගැන අවේ නැත්තම් ඌ දෙන්නේ නැහැ..

    වාහන ගැන නම් කොහොමද දන්නේ නැහැ :)
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මම වාහන ගැන නම් දන්නේ නැහැ...එත් සාමන්යෙන් බිඩ් කරන්න ආරම්බ කරන්න දෙන්නේ අවම ලන්සුව නේ..

    එකෙන් කියන්නේ නැහැ ඌට එකෙන් ලාභයක් තියෙනවා මයි කියල..ඌත් ඕක ලොකු ගානකට යන නිසයි අඩුවෙන් දෙන්නේ...දැන් ඊබේ එකේ බැලුවොත් auction වල උනත් $0.01 වලින් පටන් ගන්නවා...ඒවායේ ඌට ඕනේ ගැන අවේ නැත්තම් ඌ දෙන්නේ නැහැ..

    වාහන ගැන නම් කොහොමද දන්නේ නැහැ :)

    කතාව හරි. අවම ලංසුවකින් තමයි පටන් ගෙන ඉස්සරහට යන්නේ. නමුත් ඔය ඉස්සරහට යන එක තැනකදි Seller Mark කරනවා පොර ඒක විකුණන්න කැමති දැන් කියලා. එතනදි නැවතුනත් අපිට ඒක ගන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ නෑ නේ. ඒක මටම ගන්න ඕනේ කියන න්‍යාය ක්‍රියාත්මක වෙනවනේ.

    ඒකයි මමක කියන වැරැද්ද. අපේ රටේ සල්ලි වලින් නිකන් වෙන රටක උන්ට සුඛෝපභෝගි ජීවිත ගත කරන්න පූජා කරලා දානවා.