ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!!

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    meka minisunge wereddak newe mchn lankawe environment eke weraddak.kellekta tiya minihekta public transport ekaka yanna puluwanda adu kadaganne nethuwa.anika kisi go ekak ne.anika podi kale idan labba apabransa ugannala,tiyena adahas miti karala karala gotha pataw karanawa.ithin ita passe anxiety,social anxiety,stress hedila mukuth karaganna beruwa innawa.
    ඔව් ඒකෙත් ඇත්තක් තියනව. රටේ මිනිස්සුන්ට කන්න නතුව ඉන්නව පන්සල් පල්ලි වලට සල්ලි කෝටි ගනන් වියදම් කරනව. කේන්දර කාරයො කට්ටටි කාරයො එහෙන් පෝසත් වෙනව. මේක තවත් හේතුවක් තමා.
     
    sudu.kolla

    Member
    Oct 18, 2016
    11
    0
    0
    මම එළකිරි එකට අලුත් කෙනෙක් . හැබැයි මං මේකේ යන පොස්ට් අවුරුදු 5 කට විතර කලින් ඉදල කියවනවා . මගේ හිතෙත් ගොඩක් ප්‍රශ්න තියනවා . මට විසදුමක් හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා . කවුරු හරි කියනවද්ද මේකේ පොස්ට් එකක් දාන්නේ කොහොමද කියලා. ?
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    පිස්සුද බන් අනුරාධපුර පොලොන්නරු ඇබිලිපිටියේ පැත්තේ එවුන් හැම එකාටම බයික් ත්‍රිවිල් තියෙනවා උන් කුබුරු (ගොවිතැන්)කරලා ලක්ෂ ගනන් එකපාර ගන්නේ.
    මමත් අනුරාධපුරේ තමයි මචන්.. පාරේ තියන වාහන වලට වඩා ගොඩක් බයික් ත්‍රිවිලර් තියනවා පාර අයිනේ තියන උකස් බඩු කඩවල බන්..හැම කන්නයකම ඔය කියනවා වගේ ලාභ හම්බෙන්නේ නෑ මචන්. අනික මාසේ පඩිය හම්බෙනවා වගේ නෙවේ ගොවීන්ට. ලෙඩක් දුකක් හැදුනොත් , වැඩ කරගන්න බැරිවුනොත් අනාතයි.පාඩුව ලක්ෂ ගානක්ඔ.ය වැඩ කරන්න පුළුවන් ගතේ හයිය තියනකන් විතරනේ මචන්..
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මම එළකිරි එකට අලුත් කෙනෙක් . හැබැයි මං මේකේ යන පොස්ට් අවුරුදු 5 කට විතර කලින් ඉදල කියවනවා . මගේ හිතෙත් ගොඩක් ප්‍රශ්න තියනවා . මට විසදුමක් හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා . කවුරු හරි කියනවද්ද මේකේ පොස්ට් එකක් දාන්නේ කොහොමද කියලා. ?

    http://www.elakiri.com/forum/

    ඔතනට ගිහින් උඹ දාන්න හිතන් ඉන්න පෝස්ට් එකට අදාල topic එකට පලයන්.
    උදාහරණයක් විදිහට උඹ ගැටලුවකට විසදුම් හොයනවා නම් :nerd: :nerd: elakiri help කියන එකට පලයන්. ඊට පස්සේ එකේ තියන new thread එක ක්ලික් කරපන්.
     
    sudu.kolla

    Member
    Oct 18, 2016
    11
    0
    0
    මේක මං මේ විදියටම හිත හිතා හැමද්හාම ජොබ් එකට යනවා .. වෙන කරන්න දෙයක් නැති නිසා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මට ඕක හිතුනෙ ඉස්කොලෙ යන කාලෙමයි බන්. එහෙම හිතෙන්න මඟ පෑදිච්ච කාරණා තිබ්බා. ඒත් හරි හමන් දැනුමක් නැහැ නෙ බන් කිසි දෙක ඒ කාලෙ. පොතෙ දැනුම විතරයි ඉස්කොලෙන් දෙන්නෙ. මම නම් ටියුෂන් හරියට ගියෙ ඒ ලෙව වලදි. ඕ ලෙවල් වලදි ගණන් සහ කොමර්ස්. හැබැයි ඒ පන්ති දෙකම ආතල් .පැය දෙකයි. තිබ්බෙ දෙකම .ගෲප් ක්ලාසස්. ඒක නිසා වැඩි මහන්සියක් තිබ්බෙ නැහැ ඒ කාලෙ. ඒත් බස් එකෙ යන එන එක නම් එපා වෙච්ච සීන් එකක්. ඔය වගෙ සීන් නිසා මට හිතුනා කවදා හරි අපිත් ජොබ් කරලා අපෙ ළමයිනුත් මෙ වගෙ ශිෂ්‍යත්වෙ ලියයි, ඔලෙවල් ලියයි ලකුණු මදි නම් අපිත් උන්ට කෑගහයි උනුත් අපි වගෙම චාටර් වෙයි කියලා .පස්සෙ මන් තීරණය කළා job කරනවාට වැඩිය තමන්ගෙ දෙයක් කරලා සැහෙයි කියලා .ඒත් එකට ඕන කරන දැනුම ,ප්‍රාග්ධනය කිසි දෙයක් මට තිබ්බෙ නැහැ .අදනම් මන් ජොබක් කරනවා. ඒත් ආසාවකින් නෙමෙ .කරගන්න දෙයක් නැති කමට. හොඳයි කියන්න පුළුවන් පඩියක් නම් හම්බ වෙනවා. ඒත් ඉස්සරහට රටෙ තත්වෙ එක්ක ඒකත් පඩියක් නෙමෙ ,
    අනෙ මන්දා. වාහන ගෙවල් නම් හීන තමා. ගෙයක් කියලා ඕන නම් බ්ලොග් ගල් වලින් දඩි බිඩි ගාලා අටවලා ,තනිතට්ටුවෙන් සැහෙන්න වෙන්නෙ. තට්ටු දෙකනම් බොරු. ඉඩමක් උනත් හරි හමන් තැනකින් ගන්න බැහැ. අපෙ ගෙදර හදන්න ඉඩම ගත්තෙ පර්චස් එක 88,000 කට 2005 දි, දැන් මෙ පැත්තෙ පර්ච් එක ලක්ෂ 4 ක්. ඒ කාලෙ ලක්ෂ 5 ක් ලොන් එකක් ගැහැව්වා අපෙ තාත්තා .මට මතකයි ඒක ගෙවාගන්න කාපු කට්ට ,ඉතින් අද අපෙ පැත්තෙන් පර්ච් එක 4 ගානෙ ගන්න ගියොත් පර්ච් 10 ට ලක්ෂ 40 යි. ඉතිං ලොන් කියලා ඔච්චරක් ගහන්නද ? කවදා ගෙවලා ඉවර කරන්නද ?? මෙව්වා හිතෙද්දි හිතෙනවා මොන කරුම කාලෙකද ඉපදුනෙ කියලත්
     
    කාලයේ නෙවේ බන් වැරැද්ද. දේශයේ..
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303

    Uba BOC neda? :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Anemanda ooi, Mage FB eke Ekek innawa U sathiyata dawas 3,4k Kella Ekka kohe Hari restaurant ekaka gihin kana gaman 4to danawa.. U karanneth Mase Padi job ekak.. Anemanda kohen ena salli da kiyala....

    ලොකු දෙවල් නෙමෙ බන් ඔව්වා . ඔය උන්ගෙ පඩිය එක්කො ගෙදර සල්ලි.
    උන් එකෙක්වත් ඉතුරුවක් කරන්නෙ නැහැ බන් . ස්ටේටස් මේන්ටෙන් කර කර ෆෙස්බුක් එකෙ ශොව් ඕෆ් වෙවී ඉන්නවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ලංකාවේ ජීවත් වෙන විදියක් තියෙනවා. ලංකාවේ දෙමව්පියන් මුළු ජීවිත්කලේම මහන්සි වෙලා තමුන්ගේ දරුවොන්ට යමක් ඉතිරි කරනවා. මගේ නෑදෑ කෙනෙකුට කොලබින් ඉඩමක් සහ තවත් ඉඩමක් තියෙනව. ඊට අමතරව හාමිනේගේ පැත්තෙන් ඉඩම් තියනවා. ඒ ගොල්ලෝ ඉඩම් කිහිපයක් විකුණලා දැන් ඉන්න ඉඩමේ විශාල ගෙයක් හැදුව. දැන් ඉන්න ඉඩමත් දෙමව්පියන්ගෙන් ලැබුණු දෙයක්. එයා ඉගෙනගෙන නැහැ . එත් පොඩි රස්සාවක් තියෙනවා. ලංකාවේ ඉතා හොදින් ජීවත් වෙනවා . මේකයි ලංකාවේ විදිය

    සමහරු ඉන්නවා (අපි වගේ) ඉඩම් කඩම් ගේ දොර උරුම නොවෙචච. ලක්ෂයක් හෝ ඊට වඩා පඩියක් හම්බුනත්, පවුලේ දෙදෙනාම වැඩ කරත්, ඉඩමක් අරන්, ගෙයක් දොරක් හදල, වහනයක් ගන්නවයි කියන එක ඉතා අමාරු වැඩක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,009
    113
    රට දියුණු කරන්න පුළුවන් හැබැයි ඒක කරන්න මිනිස්සුගෙ කුහක සිතුම් පැතුම් නැති කරන්න ඕන. අවාසනාවට එහෙම කරන්න එකෙක් නැහැ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර

    :(:(:(:(:(