කට වහන් ඉන්න බැරි නිසයි මේ ත්රෙඩ් එක දාන්නෙ
මම තරං බැනුම් අහපු කෙනෙක් කිරියෙ තවත් නැතුව ඇති
ඒත් මම කවදාවත් කුනුහරුප කියල කාටවත් බැනල නෑ. කාගෙවත් අම්ම තාත්ත මතක් කරල බැනල නෑ
උඹල දන්නව මං ගැන
මේකෙ ඉන්න එක එකාලට අහු වෙන්න එපා.