ඇයි මේ සමහර අය මං වගේ රගපාන්නෙ 😖

AnuradhaRa

Well-known member
  • කට වහන් ඉන්න බැරි නිසයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ

    මම තරං බැනුම් අහපු කෙනෙක් කිරියෙ තවත් නැතුව ඇති

    ඒත් මම කවදාවත් කුනුහරුප කියල කාටවත් බැනල නෑ. කාගෙවත් අම්ම තාත්ත මතක් කරල බැනල නෑ
    උඹල දන්නව මං ගැන

    මේකෙ ඉන්න එක එකාලට අහු වෙන්න එපා.
     
    AnuradhaRa

    Well-known member
  • ethakota ara account serama ubage neweida???
    ඒ එකවුන්ට් ටික මගෙ කියල මං ප්‍රසිද්ධියෙ උඹලට කිව්ව
    එහෙම කියල අනිත් එවුන් හදන ෆේක් මගේ පිටින් යවන්න එපා

    uba elakiri ena account tika dapan methana
    avast0
    tin_kiri
    AnuradhaDawal
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒත් මම කවදාවත් කුනුහරුප කියල කාටවත් බැනල නෑ. කාගෙවත් අම්ම තාත්ත මතක් කරල බැනල නෑ
    උඹල දන්නව මං ගැන
    මේ අකවුන්ට් එකෙන්නම් එහෙම බැනල නෑ. ෆේක් එකෙන් බැනලා ඇති උබ. භාග්යාගේ වයිෆ් ලස්සනයිද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ එකවුන්ට් ටික මගෙ කියල මං ප්‍රසිද්ධියෙ උඹලට කිව්ව
    එහෙම කියල අනිත් එවුන් හදන ෆේක් මගේ පිටින් යවන්න එපා

    avast0
    tin_kiri
    AnuradhaDawal

    ko ithuru account tika???
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    ඒ එකවුන්ට් ටික මගෙ කියල මං ප්‍රසිද්ධියෙ උඹලට කිව්ව
    එහෙම කියල අනිත් එවුන් හදන ෆේක් මගේ පිටින් යවන්න එපා

    avast0
    tin_kiri
    AnuradhaDawal
    @spamcheck fya
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    කට වහන් ඉන්න බැරි නිසයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ

    මම තරං බැනුම් අහපු කෙනෙක් කිරියෙ තවත් නැතුව ඇති

    ඒත් මම කවදාවත් කුනුහරුප කියල කාටවත් බැනල නෑ. කාගෙවත් අම්ම තාත්ත මතක් කරල බැනල නෑ
    උඹල දන්නව මං ගැන

    මේකෙ ඉන්න එක එකාලට අහු වෙන්න එපා.
    habai umba paththare aragena sammadame nam gihin thiyanawa meke...
    haaa boruda?
     
    • Haha
    Reactions: AnuradhaRa