ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසියට බැඳෙනවා නම් අහිංසක මනුස්සයෙක්ගේ ඔලුකට්ට පුපුරන්න පොලුපාරක් ගහන්න ආසාවක් තියෙන්න ඕන. හමුදාවට යනවා නම් මිනිහෙක් මරණවා කියන එක මදුරුවෙක් මරනවා වගේ වෙන්න ඕන.

    ඒ ඒ රස්සාවල හැටි. ආසා නැත්නම් ස්ට්‍රෙස් වැඩියි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?

    සැලකිය යුතුය :- se, softwear development ගැන නෙමෙයි අහන්නේ Cloud, DevOps,QA ගැන
    ආසාව නැත්තම් එන්න එපා .
    එත් පඩි වැඩි එකම මොටිවේෂන් එක කරගන්න පුළුවන්නෙ ?

    මන් මෙහෙම කියන්නම් මන් දන්න උදාහරණ කිහිපයකින් .

    මගෙ මිතුරෙක් .

    පාසලෙදි අයි ටී කරා ඕ ලෙවල් .
    ඒ ලෙවල් බයො කරා.
    කියන්න ඔනි නැහැ නෙ බයො කරන්නෙ ඉතින් කෙලින්ම දොස්තර වෙන්න හිතා ගෙන නෙ ?
    හැබැයි මෙලො වැඩක් කරෙ නැහැ. ෆේල් උනා ෆර්ස්ට් ශයි සෙකන්ඩ් ශයි එස් තුනක් දැම්ම.
    තාත්තට සල්ලි තිබ්බ නිස ලන්කාවෙ හොඳම ඉන්ස්ටිටියුට් එකකින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරා.
    මට මෑතක ඌව සෙට් උන
    ඌ කියනව මට දැන් කම්පියුටර් එකක් දකිද්දි එපා වෙනවළු ,මල පනිනව කියල .මොකද ඌ අයිටී කරෙ එකක් ට්‍රෙන්ඩ් එක අනික පඩි නඩි බලාගෙන .
    ඌ හොඳ පඩියක් ගන්නව .එත් බැඳගත්ත බෙරෙ ගහනව.

    ඉතින් ගොඩක් උන්ට වැඩෙ සෙට් නැහැ.
    පෙලක් උන් ඔය වගෙ තම .
    ෆීල්ඩ් එකට එන අති බහුතරය පඩිය බලාගෙන.පඩි වැඩිම ෆීල්ඩ් එක ලන්කාවෙ.

    අපි ඉස්කොලෙ පොඩි කාලෙ ලොකු උනහම වෙන්නෙ කවුද කියල ඇහව්වහම දොස්තර ඉන්ජිනෙරු ලොයර් ගෑවට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වගෙ එව්ව අහල වත් තිබ්බෙ නැහැ .
    අපෙ වයස් මට්ටම් වල උන් ඔව්ව ගැන දැනගන්නෙ එක්කො කොර්ස් කරහම නැත්තම් කැම්පස් ගියහම .
    එක්කො ජොබ් එක කරද්දි .
    මෙ කියන මමත් ජාව එකෙ ඉද්දි තම ගොඩක් කම්පාණිස් වල පව නම් ඇහැව්වෙ ලන්කාවෙ.මන් හිතගෙන හිටියෙ අයි ටී කම්පණිස් ලන්කාවෙ නැහැ කියල .

    ආසාව තිබ්බ හො නැතා ලන්කාවෙ අයි ටී කරපන් .මොකද තුන්වෙනි ලොකෙ නොදියුණු රටක අවස්ථා හරි අඩු රටක පඩිය හරි මොටිවෙශන් එකක් වෙන එකම ලොකු දෙයක්.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Uba job eka karana gamanma, uba asa IT field eka study karanna patan ganin.. Mulinma basic hadagain uba hoyana filed eke.. Oya QA ehema karanna ehchara amaru na bn. SE, Dev ops ehemanm amarui. Mulin tikak stress wei passe hariynawa
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ආසාව නැත්නම් IT කරන්න බෑ තමයි. පොඩි කලේ කොම්පුටරේක වැඩ කරන්න දුන්නම බැනල එලවනකම් නවත් වන්නේ නෑ. පුළුවන් නම් අයෙත් හොරාට පැනල වැඩ කරනවා:D ඒත් සමහර එවුන් මම දැකල තියෙනවා නවත්තන කියන්නේ කොයි වේලාවේද කියල බලන් ඉන්නවා. උන් ඒක කරන්නේ හරියට වෙන සාමාන්‍ය දෙයක් කරනවා වගේ. ටික වෙලාවකින් කම්මැලි හිතෙනවා උන්ට. හරියට සිංහල පාඩම වගේ:no: උන්ගේ ජිවිතේ IT නෙමෙයි. ඉතින් හිතපන්කෝ ලොකු ප්‍රොජෙක්ට් ටිකක් එක දිගට කරන්න සෙට් වෙනවා කියල...එක්කෝ උඩින් පල්ලෙන් කරල දානවා. එහෙම නැත්නම් බාගයක් කරලා නැවත් වනවා. කොහොම වුනත් අන්තිම ප්‍රතිඵලය Low Quality වෙන්න තියෙන ඉඩ වැඩියි.:(
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඉතින් සෝශල්, නිතර ඇවිදින්න යන, සැලුන් යන ටයිප් උන්ට මේක අමාරුයි....

    අපේ එකේ එහෙම ඩයල් එකක් හිටියා...ඌ කොණ්ඩය සපයික් කරලා හෙන අමුතු සීන්...මම දැක්ක ගමන් හිතුවා මූ වැඩිකල් ඉන්නේ නෑ කියලා 😁😆😆

    කිව්වා වගේම ඒ යකා සතියෙන් අස්වෙලා ගියා රට යනවා කියලා
    අපෙත් මෙ වගේ ගිය අවුරුද්දේ ආපු කීප දෙනෙක්ම අස් වෙලා ගියා
     
    • Haha
    Reactions: kolavari

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?

    සැලකිය යුතුය :- se, softwear development ගැන නෙමෙයි අහන්නේ Cloud, DevOps,QA ගැන
    ithin aththane ban kiyala thiyanne
    thawa ekek loku padiyak ganna paliyata apith uge field ekata maru wela wadak na. field ekata nemeine salary gewanne. IT kara kiyala hama ekatama tharu wisi wena salary hamba wenne na
    unanduwak nathuwa nikan pisso wage job maru karala wadak na. anthimata field ekath chora karala nawathinne

    unanduwak thiyana ekek nam maru unata kisi awulak na.
     
    • Like
    Reactions: siri_ayya

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    කැවුමො Interview ඇවිල්ල කියන දේවල් ඇහුව නං උඹලට ෆුක හපන් මැරෙන්න හිතෙයි

    Simple Integer Array එකක් Reverse Order එකට හරවන්න code එකක් ලියාගන්න බෑ නේ මුන්ට.. ඒ උනාට CV එකේ බැරි language එකක් නෑ...
    ඒ අතින් ඉන්දියන් උන් වැඩ කරන්න ගියාම අල කරගත්තත් interview එකට හොඳට ලෑස්ති වෙලා එන්නේ...
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    කැවුමො Interview ඇවිල්ල කියන දේවල් ඇහුව නං උඹලට ෆුක හපන් මැරෙන්න හිතෙයි

    Simple Integer Array එකක් Reverse Order එකට හරවන්න code එකක් ලියාගන්න බෑ නේ මුන්ට.. ඒ උනාට CV එකේ බැරි language එකක් නෑ...
    ඒ අතින් ඉන්දියන් උන් වැඩ කරන්න ගියාම අල කරගත්තත් interview එකට හොඳට ලෑස්ති වෙලා එන්නේ...
    හරවන්න කියල දෙයක් නෑනෙ යටින් උස්සල තව ඇරේ එහෙකට හැලුවම හරිනෙ🙃 මට මොනාහරි වැරදුනාද බං කාලෙකින් ඕව කරේ නෑ. ඔය මොන වගේ පොසිෂන් වලටද?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    හරවන්න කියල දෙයක් නෑනෙ යටින් උස්සල තව ඇරේ එහෙකට හැලුවම හරිනෙ🙃 මට මොනාහරි වැරදුනාද බං කාලෙකින් ඕව කරේ නෑ. ඔය මොන වගේ පොසිෂන් වලටද?
    Hari ban
    Interview ena unta me wage simple deyak wath ba ne ban.. Data Structures walin hema ahuwa nan mun kalanthe dala watenawa.. :D
     
    • Sad
    Reactions: kevin_levin

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    අයි ටී වලදි Problem Solving Skills ( ගැටළු විසඳීමේ හැකියාව ) තියෙන්න ඕන. වෙන ජොබ් එකකදි ගොඩක් වෙලාවට එකම දේ නේ හැමදාම කරන්නේ. මේක එහෙම නෑ. සමහර වෙලාවට එක කෝඩ් කෑල්ලක් දිහා බලාගෙන මොකක්ද මේකෙ තියෙන අවුල කිය කිය සෑහෙන්න කල්පනා කර කර හිතන්න වෙනව ඇයි මේක වැඩ කරන්නේ නැට්තේ කියලා. මේක හරියට තේරුනේ නැත්තන් මෙහෙම හිතන්න. බාස් කෙනෙක් ඉන්නවා වාහනේක ලෙඩක් හොයනවා. වෙලාවකට ස්ටාට් වෙනවා වෙලාවකට නෑ. සමහර වෙලාවට ස්ටාට් වුනත්, ටිකක් දුර පැද්දම මොකක් හරි වෙන අවුලක් වෙනවා. සමහර වෙලාවට කිසිම ප්‍රශ්නයක් නෑ. කලින් බාස්ලා එක එක දේවල් කරලත් හරි ගිහින් නෑ. මේ වගේ වෙලාවට මේ වගේ ලෙඩක් අන්තිමට සෙට් වෙන බාස් සමහර වෙලාවට පැය ගානක් අවුල කොහෙද කියලා හොයනවා. හොයලා හොයලා සමහර වෙලාවට පොඩ්ඩක්වත් හිතපු නැති රුපියල් 100ක් විතර වෙන පොඩි කෑල්ලක් නිසා වුන් අවුලක් වෙන්නත් පුළුවන්. ඒත් ලෙඩේ හොයාගන්න පැයගානක් ගියා. මේ වගේ වෙද්දී, ලෙඩේ හොයාගන්න අමාරු උනාම ස්ට්‍රෙස් වෙනවා, ආයෙම අනිත් දේ තමයි මෙහෙම එක තැන ඉඳන් මොකක්ද අවුල කියලා කල්පනා කරන එක ලේසි නෑ. සමහර අයට පට්ටම බෝරින්ග්. ක්‍රිකට් ගහන්න ආස හැමෝම ප්‍රහේලිකා පුරවන්න ආස නෑ නේ. ඒ වගේ තමයි.

    අනිත් දේ, හැමදාම එකම ටික කරගෙන ඉඳලා ගොඩ යන්න බෑ. මට පිටරට මාස්ටර් එකක් කරපු කාලේ අවුරුදු දෙකක් හරියටම අයි ටී ජොබක් කරන්න බැරි උනා. ආයේ ඉන්ඩස්ට්‍රි එකට එද්දී මම ඉඳපු කාලේ පාවිච්චි කරපු දේවල් නෙවෙයි පාවිච්චි වෙන්නේ. ඒවා ආයෙ ඉගෙනගන්න උනා. ඉගෙනගන්න තනියම මහන්සි වෙන්නත් උනා. එක කොම්පැනියක එක දිගට වැඩ කරගෙන හිටියත් ඔය සෙතේම තමයි. පරන ටෙක්නොලොජීස් වල නම් වැඩ කලේ ආයෙ අවුරුදු 5කින් විතර ජොබ් එකක් හොයනවා කියන්නේ, අවුරුදු 10ක් කෝමා එකක් නිසා ඇඳක ඉඳපු එකෙක් ලෝකේ වෙනස් වෙච්ච තරම තේරුම් ගන්න උත්සහ කරනවා වගේ වැඩක්. අලුත් දේවල් එක්ක අප්ඩේට් වෙනවා කියන්නේ 8-5 වැඩ කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටිකක් මහන්සි වෙන්න වෙනවා. මේ වගේ දේවල් වලට ඔට්ටුයි නම් අයි ටී ඉන්ඩස්ට්‍රි එක සුපිරි.
    කොහොමද පැය ගානක් දගලලා අව්ල තියෙන තැන හොයාගත්තම තියෙන ආතල් එක? එක cricket ගහල වත් trip ගිහින් වත් ගන්න බැ. අනික experience එක වැඩි වෙන කොට අව්ලක් දැක්කම solution එක guess කරන්න පුළුවන් වෙන එක හා 90% වෙලාවට guess කරපු දේ හරි වෙන කොට තියෙන ආතල් එක? මන් හිතන්නේ මේක වෙන්න ඇති job එකට තියෙන කැමැත්ත කියන්නේ. OP කියල තියෙන QR,DevOps, Cloud පැත්තට යනවා නම් problem solving skill එක අනිවාර්යයි, එක නැත්නම් කැමති උනත් වැඩි කාලයක් job එක කරන්න වෙන්නේ නැ
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    ආසාව නැත්තම් එන්න එපා .
    එත් පඩි වැඩි එකම මොටිවේෂන් එක කරගන්න පුළුවන්නෙ ?

    මන් මෙහෙම කියන්නම් මන් දන්න උදාහරණ කිහිපයකින් .

    මගෙ මිතුරෙක් .

    පාසලෙදි අයි ටී කරා ඕ ලෙවල් .
    ඒ ලෙවල් බයො කරා.
    කියන්න ඔනි නැහැ නෙ බයො කරන්නෙ ඉතින් කෙලින්ම දොස්තර වෙන්න හිතා ගෙන නෙ ?
    හැබැයි මෙලො වැඩක් කරෙ නැහැ. ෆේල් උනා ෆර්ස්ට් ශයි සෙකන්ඩ් ශයි එස් තුනක් දැම්ම.
    තාත්තට සල්ලි තිබ්බ නිස ලන්කාවෙ හොඳම ඉන්ස්ටිටියුට් එකකින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරා.
    මට මෑතක ඌව සෙට් උන
    ඌ කියනව මට දැන් කම්පියුටර් එකක් දකිද්දි එපා වෙනවළු ,මල පනිනව කියල .මොකද ඌ අයිටී කරෙ එකක් ට්‍රෙන්ඩ් එක අනික පඩි නඩි බලාගෙන .
    ඌ හොඳ පඩියක් ගන්නව .එත් බැඳගත්ත බෙරෙ ගහනව.

    ඉතින් ගොඩක් උන්ට වැඩෙ සෙට් නැහැ.
    පෙලක් උන් ඔය වගෙ තම .
    ෆීල්ඩ් එකට එන අති බහුතරය පඩිය බලාගෙන.පඩි වැඩිම ෆීල්ඩ් එක ලන්කාවෙ.

    අපි ඉස්කොලෙ පොඩි කාලෙ ලොකු උනහම වෙන්නෙ කවුද කියල ඇහව්වහම දොස්තර ඉන්ජිනෙරු ලොයර් ගෑවට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වගෙ එව්ව අහල වත් තිබ්බෙ නැහැ .
    අපෙ වයස් මට්ටම් වල උන් ඔව්ව ගැන දැනගන්නෙ එක්කො කොර්ස් කරහම නැත්තම් කැම්පස් ගියහම .
    එක්කො ජොබ් එක කරද්දි .
    මෙ කියන මමත් ජාව එකෙ ඉද්දි තම ගොඩක් කම්පාණිස් වල පව නම් ඇහැව්වෙ ලන්කාවෙ.මන් හිතගෙන හිටියෙ අයි ටී කම්පණිස් ලන්කාවෙ නැහැ කියල .

    ආසාව තිබ්බ හො නැතා ලන්කාවෙ අයි ටී කරපන් .මොකද තුන්වෙනි ලොකෙ නොදියුණු රටක අවස්ථා හරි අඩු රටක පඩිය හරි මොටිවෙශන් එකක් වෙන එකම ලොකු දෙයක්.
    සොෆ්ට්වෙයා අය වෙන ජොබ් කරන අය ඉස්සරහදි අමාරුයි, නිදහසක් නැහැ වගේ කතා කිව්වට, සොෆ්ට්වෙයා උන් සෙට් වුණහම අලුත් ටෙක්නොලොජි එකක් ගැන වගේ වැඩක් ඇති දෙයක් කතා වෙන්නෙ.
    වෙන ෆීල්ඩ් වල අය ගොඩක් වෙලාවට අයි ටී කියන්නෙ ලක්‍ෂ 5 6 ගන්න උන් නේ කියලා හූල්ලන සීන් නිසා වෙන්න ඕන.